Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sirasatv: හිතවතිය | Shrinath Pathum 𝐆𝐫𝐚𝐧𝐝 𝐅𝐢𝐧𝐚𝐥𝐞 | 𝐓𝐡𝐞 𝐕𝐨𝐢𝐜𝐞 𝐓𝐞𝐞𝐧𝐬 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐒𝟑 🇱🇰 𝐓𝐇𝐄 𝐒𝐎𝐔𝐍𝐃 𝐎𝐅 𝐀 𝐍𝐄𝐖 𝐆𝐄𝐍𝐄𝐑𝐀𝐓𝐈𝐎𝐍 🎶🔥 #TheVoiceTeensSriLankaS3 #TheVoiceTeensSriLanka #TheVoiceTeensS3GenAlpha #SirasaProgramme #GrandFinale #SirasaTV
Sirasa TV
Open In TikTok:
Region: LK
Monday 28 September 2026 00:30:00 GMT
271618
43399
385
196
Music
Download
No Watermark .mp4 (
10.01MB
)
No Watermark(HD) .mp4 (
7.05MB
)
Watermark .mp4 (
6.45MB
)
Music .mp3
Comments
Ceylon Gemverse 💎🇱🇰 :
හැමෝම මෙයා දිනුවෙ නැති එකට කෑ ගහනවා. ඇත්ත. මේ පුතා දක්ෂයි.නිකමට හිතන්න මෙයා චාමර වීරසිංහගෙ සින්දු කියල ජනප්‍රිය වුනා ගොඩක්.ඇයි final එකේදි එයාට චාමරගෙ එකක් දුන්නෙ නැත්තෙ.? කාගෙද වරද ? ඊයෙ මේක හරියට බැලුවනම් මේ සින්දුව මෙයාට final එකට ගැලපුනේ නෑ කියල හොදින්ම තේරෙනවා.කොහොම වුනත් දැන් වැඩක් නෑ.පුතාට වගේම දිනපු පුතාටත් සුබ පැතුම්.
2026-09-28 02:14:17
570
SHASHI🍀🌱☘️🌿 :
කොච්චර බලාපොරොත්තු තියාගෙනද final එක බැලුවෙ .😔
2026-09-28 01:55:56
497
nadeesha Dilshan :
තරු බිහිවන්නේ ජයග්‍රහයකයාගෙන් නෙමෙයි පරාජිතයාගෙන්.. උදාහරණ දෙන්න පුලුවන් ගමකට ශ්‍රිහාන්,මලිත්,සුරෙන්ද්‍ර,සුපුන්,සංක,අදිත්‍යා,
2026-09-28 03:52:10
336
😉amesh 💙💦🙂 :
කමක්නෑ අපිට දැන් හදවතේ ගායකයෙක් ඉන්නවා👌❤
2026-09-28 01:37:36
248
සුරිදුනි කතරගම🦚 :
සිරස ආයෙ බලන්නැ කවදාවත්
2026-09-28 05:49:19
172
🌸sHaSi :
pathum sing karanne hadawathata 🥰🥺
2026-09-28 10:55:50
1
පලස ART cReAtION....🙏 :
හරිම ලස්සනයි...මල්ලි..💫🫰💖
2026-09-28 06:56:43
1
buddhikatishan :
හැමෝම දන්නවා ,ඊයේ හොදම සින්දු ටික කාගෙද කියලා,,පැතුම්ට උන අසාදාරනේ
2026-09-28 02:48:08
68
DENU_WA ⚡🤍 :
Pathum දක්ශයි ඒකෙ කතා දෙකක් නැ. ඒත් ඉතින් vdim vote apu ken දිනන්නෙ.
2026-09-28 01:32:59
53
Izu :
බොරු කරනවන්ම් අහු නොවෙන්න කරන්න ඕනේ 😂srinath thm දිනුවේ
2026-09-28 02:07:24
50
V I M A D H Y A 🎀 :
U are the real winner 🔥 මේක තරගයක් විතරයිනේ. 👏🫂
2026-09-28 02:21:02
111
waruna_vira :
තිස්සමහාරාමේ අපේ පුංචි හදවතේ ගායකයා ❤️
2026-09-28 02:01:26
56
CKM :
කාගෙත් හදවත් දිනා ගත් පුතේ ඔයයි දිනුම්🌹🌹❤️
2026-09-28 15:34:00
2
02:18 !🎀💌 :
Real winner 🥺❤️🩹
2026-09-28 03:26:58
44
❤️sudu baba❤️ :
ou ane pathum thama winner.[Heartwarming]
2026-09-28 01:53:06
3
"Nima🐰❤️ :
කිරුලක් ගන්න ඕන කෙනෙක්ට පුලුවන් ඒත් හදවතේ ගායකයෙක් වෙන්න හැමෝටම බෑ. ඒ කටහඩ 🥹 වචන වලින් කියන්න තෙරෙන්නෙ නැ ඇත්තමයි ඔයා තමයි වින් කරේ පැතුම් මල්ලි.. හදවතේ ගායකයා 🥹❤️
2026-09-28 18:41:10
10
xyris :
කොහොම වුණත් viral යන්නේ මේවා ❤️🔥
2026-09-28 15:29:52
5
~Onaliya~🌸 :
Wow 🥹🔥
2026-09-28 07:52:40
1
udaya1990 :
Real winner 🥹🤍
2026-09-28 05:53:44
6
Dilruk 🧿🩸 :
උ දැනටමත් දිනලා ඉවරයි බන් 😁
2026-09-28 05:27:26
9
𝓢 🦕 :
හිතන්න ඕනෙ නැ කොලාලො ඔතන finel එකෙදි vin නොකරපු ගොඩක් අය අද හදවතේ ගායකයො වෙලා හොද තැන් වල ☺️මේ ළමයාගෙ voice එක දකින වාරයක් ගානෙ අපරාදෙ කියලා හිතෙනවා
2026-09-28 01:27:33
52
Hashi ...💙 :
Oy dinankn blan hitiyee 🥺❤️❤️
2026-09-28 07:21:41
13
Pubudu Sampath BS නම් PS 👑 :
මේ තමා මේපාර Voice teens එකේ හදවතේ ගායකයා ! ❤️
2026-09-28 02:52:01
5
𝙿𝚛𝚎𝚎𝚝𝚑𝚒𝚔𝚊 𝚟 🐰 :
හදවතේ ගායකයා . You are the winner ❤️❤️❤️
2026-09-28 01:28:33
8
sanju :
මේ කොල්ල නොතේරුනේ ඇයි කියල හිතාගන්න බෑ. අහන අහන එකා වෝට් කලේ මූට. ෆට්ට දක්ෂයෙක්. ජය වේවා පොඩ්ඩො අනාගතේ ගේමක් ගහමු ❤️
2026-09-28 02:02:10
16
To see more videos from user @sirasatv, please go to the Tikwm homepage.
Other Videos
#рек #зайсан #016 #shygys
@Ícaro e Gilmar @cetadoido_festival #cetadoidocy #mjmusiccy
Úi U30 rồi nhớ bổ sung collagen nha mấy bà #collagenelasten
#wallpaper #phonewallpaper #hinhnen #hinhnendienthoai #hinhnencute #xuhuong #viral #fyb #a1veee
Rare footage shows a remora, also known as a sucker fish, riding on a humpback whale near Australia's Gold Coast. #Ocean #Nature #Animals #Australia
baloch on top.. #foryoupage #trendingsound #unfreazemyaccount #viralvideo #foryou @KINGSFAMILY33 @JALLAD._.EDIT @MUDASSIR EDITS @𝙼𝙴𝙴𝚁 @SHETAAN MAMES @javeed. Barkat.7717 @Asadullah_Zamurani
About
Robot
API
Legal
Privacy Policy