@sirasatv: නොබලා මා දිහා | Shrinath Pathum 𝐆𝐫𝐚𝐧𝐝 𝐅𝐢𝐧𝐚𝐥𝐞 | 𝐓𝐡𝐞 𝐕𝐨𝐢𝐜𝐞 𝐓𝐞𝐞𝐧𝐬 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐒𝟑 🇱🇰 𝐓𝐇𝐄 𝐒𝐎𝐔𝐍𝐃 𝐎𝐅 𝐀 𝐍𝐄𝐖 𝐆𝐄𝐍𝐄𝐑𝐀𝐓𝐈𝐎𝐍 🎶🔥 #TheVoiceTeensSriLankaS3 #TheVoiceTeensSriLanka #TheVoiceTeensS3GenAlpha #SirasaProgramme #GrandFinale #SirasaTV

Sirasa TV
Sirasa TV
Open In TikTok:
Region: LK
Monday 28 September 2026 03:30:00 GMT
422157
59606
328
249

Music

Download

Comments

shasirasanka
Shasi Rasanka :
අඩෝ සිරස කැත වැඩේ.. මේ කොල්ලා තමයි වැඩ්ඩා.❤ දිනයි කියලා හිතපු සෙට් එක කෝ.🖐️
2026-09-28 08:06:48
1466
ha_shi_.004
හෂී:Hashi: ஹாஷி ! :
සමහර විට “මතකද හැන්දෑවෙ” song එක කිව්වනම් පැතුම් වින් කරන්නත් තිබ්බ කියල හිතුනා…..🥺❤️
2026-09-28 04:55:31
517
0774016271heshi
heshii🤍🩶 :
lassani pathum oyai jaya ganna onee🥺🥺😟
2026-10-02 15:09:48
0
diluu20068
🖤꧁Himsy꧂🖤 :
මන් හිතුව එයා දිනයි කියල
2026-09-28 06:12:09
223
sithumkulakulasooriya_5
🇰🇷 𝐒𝐢𝐭𝐡𝐮 🇱🇰 시두 :
perfect
2026-10-02 11:30:42
0
chathurangaprabat82
Eshani kavindya🤍✨😍 :
pathum adreii puthee 🥰🥰
2026-10-02 09:49:17
0
sanjanh.a.d
SANJAN HETTIARACHCHI :
me ine wada meya thami dine
2026-10-01 11:49:14
0
anuruddika409
•°𝐀𝐍𝐔𝐑𝐔𝐃𝐃𝐢𝐊𝐀 °• :
කොල්ලා දිනලා ඉවරයි 🥰
2026-10-02 08:54:17
0
tharuherath8
Tharu_💋 :
සිරසත් බොරුව තියන්නේ මේ ළමයට ආදරේ කරන්න මිනිස්සු කොච්චර ද ඒ ආදරේ කරන්නේ voice ඒක හදවතටම දැනෙන්න ගායනය කරන්නවා අප්පිරියා උනා voice teen. කව්රු කොහොම ආවත් පැතුම් winner වෙන්න ඕනි මේ මල්ලිගේ voice එකහ්හ් කාටවත් නැති කටහඩක්
2026-09-28 11:22:42
73
hiru_wanigasekara
𝙷𝚒 𝚁𝚞 𝙽𝚒 👀💗 :
කට්ටිය කියන්නෙ තිස්සමහාරාමේ විතරයි පැතුම්ට ඉන්නෙ කියලානේ දැන් Comments වලින් පේනවා පැතුම්ට ලංකාවේ හැමතනකින් ම වගේ පිටරට අය පවා vote කරපු බව 🌟❤️. But මොකක් වුනාද මන් දන්නෑ ❤️‍🩹. කිරුළ විතරයි නැති උනේ එයාට කොල්ලා දිනුම්නේ සතුටුයි 🌟❤️🏆
2026-10-01 04:13:24
1
ayuu.xo
𝓐𝔂𝓾𝓾 :
Coach ekk lassntma sing kle pathum ❤️
2026-09-28 04:57:52
110
nuwandushanthaalles
Nuwan Dushantha :
ane paw eya😔
2026-09-28 03:41:11
329
curlyboy0
R" 👽💜️ :
කොල්ලා පට්ට වැඩ්ඩා 🤝
2026-09-28 03:54:31
184
sheha738
Shana_______🤍💖💥💫 :
සුදුස්සාට සුදුසු තැන නැ මචන් මෙ අපේ රටෙ ගේමක් ගහපන් කොල්ලෝ උබ වැඩිඩා🥰❤️
2026-09-28 04:24:16
180
malki.hashara2
爪卂丂卄卂 Ꮆ丨尺ㄥ🤍📍🌿 :
දිනන්නම ඕනෙ කියන එකක් නෑ ගොඩ යන්න..🤝🥹
2026-09-28 04:56:40
98
tharu4741
Tharu_Salindi 🪽✨🇱🇰 :
final එකේදී හදවතටම දැනුනු ගායනය ❤️‍🩹
2026-09-28 04:53:37
50
lahiru.akalanka7
Lahiru Akalanka :
මෙයාව අත් අරින්න නරකයි මෙයාගෙ කටහඩ ඇත්තටම මාර feeling එකක් තියෙ , මෙයා ලව්වා songs ටිකක් කරන්න ඕනෙ අනිවාර්යයෙන්
2026-09-28 06:04:25
40
barista_dhanu
D A N U ☕🇱🇰🇰🇼🇦🇪 :
හදවතේ ගායකයා🫶🏻😍🥹
2026-09-28 04:16:58
40
oshanisam
Osh Sam :
ශිහාන් මිහිරංගත් win කරේ නෑ .but එයා තමයි අදටත් winner . මෙයා හරි ජනිරු හරි තමයි win කරයි කියලා හිතුවේ
2026-09-28 08:30:35
16
user8114871087914
user8114871087914 :
කිරුළ කියන්නේ දිනුම නෙවෙයි ඕයිට වැඩිය කිරුළු ගත්ත අය අද හොයන්නවත් නෑ පුතේ ඔයත් දිණුම් ♥️♥️❤️🥰❤️🥰
2026-09-28 11:46:48
9
love.vibes.lk3
MY DOG!!🐕 :
අයිතිකාරයාම දිලා තියනවා vote එක ඔතනින් නතර වෙන්නනම් එපා මම නම් හැම තැනම දැක්කේ මේ කොල්ලාගේ සිංදු විතරයි සෑහෙන වයිරල් උනා මේ පිරිමි ලමයාගේ සිංදු මමනම් කියන්නේ ඔතනින් නතර වෙන්න එපා හොද හඩක් තියනවා ඉස්සරහටම යන්න දෙරණ හිරු 🥰 තියනවා යන්න පුලුවන් උපරිම තැනට යන්න ඕන අනික් කොල්ලා දන්නැ මේ පිරිමි ලමයාගේ සිංදු මම හරියට ඇහුවා හොද හඩක් 🤍
2026-09-28 18:59:14
26
maheshi_xx
Ⓜ️ A H E S H I 💋🦋 :
කොල්ලා දිනලා ඉවරයි 🥺.💋 මොකද ගොඩක් ලමයින්ගෙන් මේ තැනට ආවා කියන්නෙම වැඩ්ඩෙක් . අනික මේ වගේ වොයිස් එකක් අමතක කරයිද මිනිස්සු හැමදාම මතක තියේවි
2026-09-28 14:03:16
9
oshadi_hasara
Oshi ᥫ᭡ :
Real winner 🥺💗
2026-09-28 05:32:23
6
vehicleclubsrilanka
vehicle club sri lanka 🇱🇰 :
wow මේක තමා ලස්සනම එක ඇත්තටම ඔයා මාර දක්ෂයි කවදාහරි දවසක ඔයාගෙම සින්දුවක් එනකන් අපි බලන් ඉන්නවා පැතුම් [Red heart]
2026-09-28 05:05:53
11
sri.lankan.vehicle
sri lankan vehicle :
wow මේක නම් මාර ලස්සනයි 🥰 පැතුම් ඔයා දිනලා ඉවරයි ❤️❤️
2026-09-28 05:35:22
10
To see more videos from user @sirasatv, please go to the Tikwm homepage.

Other Videos


About