@crichofficial8: අම්මගේ නමින් ක්‍රීඩා කල David Miller..142 ඉනිමක් 🥹❤️‍🩹 South africa සහ Australia අතර පැවැති Pink Day Odi තරගයේදී දකින්න ලැබුණු විශේෂම දසුනක් වූයේ David Miller ඔහුගේ ජර්සි එකේ තමන්ගෙ නම වෙනුවට ඔහුගේ මවගේ නම " Jenny Miller " යන නම සටහන් කරගෙන ක්‍රීඩා කිරීමයි ඇය Breast Cancer Survivor කෙනෙකු ලෙස මෙම Pink Day වැඩසටහනේදී ගෞරවයට පාත්‍ර උනා.. ඇය මීට වසර ගණනාවකට පෙර පියයුරු පිලිකාව පරාජය කල කාන්තාවක් 🥹❤️‍🩹

ℂℝ𝕀ℂℍ_𝕆𝔽𝔽𝕀ℂ𝕀𝔸𝕃 𝟙𝟠
ℂℝ𝕀ℂℍ_𝕆𝔽𝔽𝕀ℂ𝕀𝔸𝕃 𝟙𝟠
Open In TikTok:
Region: LK
Monday 28 September 2026 01:51:12 GMT
84554
13307
124
91

Music

Download

Comments

lakshanisur
Lakshan isuru :
World cup එකක් ගන්න ඕන රටක්
2026-09-28 09:09:27
7
jayashan.perera6
Jayashan perera :
Miller is the silence killer of cricket world and there is no replacement for him....🥰🥰
2026-09-28 07:22:24
1
rawdy_mc
Rawdy :
අම්මා කියන්නෙම කොල්ලෙක්ට ලෝකයක් 🥹❤️🌎
2026-09-28 12:28:31
14
pasinduanjana97
😎 Anju 🔐🖤 :
නිහතමානි වැඩ්ඩෙක්❤️. ලෝකේ ඉන්න හොදම game finisherlagen කෙනෙක්. SA වල ආසම batsman කෙනෙක්🥰 killer Miller❤️
2026-09-28 04:38:17
68
chandani.watareka
N💝💝💝 :
cricket ගමන් නිහතමානී කොල්ලෙක්.අම්මගේ පණ.Killer Miller❤️❤️
2026-09-28 13:17:50
0
funnyanimation328
Funny Animation :
ක්‍රිකට් වැඩ්ඩෝ💞
2026-09-28 13:41:57
0
rushsinesh9
$Ï Ǹ ㉫$ħ 😼❤️ :
අම්මා කියන්නේ කොල්ලෙක් ගේ මුළු ලෝකෙම 🥺❤️‍🩹
2026-09-28 12:44:27
1
tutu.tutu7084
Tutu Tutu :
ඌම 142ක් ගහනවා.අපේ උන් 132 ට ඕල් අවුට් වෙනවා 🙂😂
2026-09-28 05:44:55
14
user787002021681
sada :
මන් ආසම ටීම් එකක් හා මිලර් අපෙ අයට බැ දැන් පොෂ් වැඩ් වෙලා එකයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰
2026-09-28 07:40:26
2
sandun_cj
Sandun@CJ :
Killer Miller 💗🫶
2026-09-28 03:18:31
16
double_r_2009
DouBle R" :
blast 💥
2026-09-28 09:22:57
2
raviya6163
Raviya"🤍 :
cricket vala supirima charithayak[Red heart][Red heart]
2026-09-28 02:32:27
6
chamuwa.qtz
"CHAMUZ🥷🥢 :
මොකද්ද අම්මගෙ නමේ සීන් එක තේරුන් නෑ
2026-09-28 05:19:29
4
s_a_n_k_a00
S_a_n_k_a 💎 :
මම කැමතිම ක්‍රිඩකයා 🥰
2026-09-28 07:48:53
1
surangasura1987
🎤🎤🇱🇰 සුරංග සුරා 🇧🇭🎙🎙 :
South Africa 🇿🇦 walin bihiunu supiri batsman kenek thamai ❤️❤️❤️
2026-09-28 04:48:37
1
thatmarshy
@thatmarshy🇦🇺🏏 :
SA Wala fv player 😘❤️
2026-09-28 05:30:58
2
chubbiya0
𝕮𝖍𝖚𝖇𝖇𝖞 👾 :
charithe
2026-09-28 04:47:47
1
malki.malki032
💗🥰 :
Killer Miller 💗🫶
2026-09-28 06:02:32
1
abuuuu80
ABUWA🇦🇷🔥🤫 :
Killer Miller 🔥💗
2026-09-28 06:10:54
1
kavi_freedomboy
කවී | 𝗸𝗮𝘃𝗶 | கவி 🧘‍🏮🔖 :
2026-09-28 04:47:00
1
dinidukasun0959
Dinu_1111 :
නිහතමානි වැඩ්ඩෙක් 💔💔
2026-09-28 04:43:29
3
vikum__1117
V ! 🫀 :
2026-09-28 03:14:56
1
himasha_offical
𝐇𝐢𝐌𝐚𝐒𝐡𝐀_🇦🇪 :
2026-09-28 03:29:53
1
sasindurunethsara
𝐒 𝐀 𝐒 𝐈 𝐍 𝐃 𝐔 :
2026-09-28 03:30:29
1
saduucreations49
SADUU_CREATIONS 49 :
2026-09-28 01:59:10
1
To see more videos from user @crichofficial8, please go to the Tikwm homepage.

Other Videos


About