@avabobavaspammy:

🥸
🥸
Open In TikTok:
Region: US
Monday 28 September 2026 02:07:26 GMT
6167
186
1
1

Music

Download

Comments

ohokayloser
riley :
First
2026-09-28 02:10:11
0
To see more videos from user @avabobavaspammy, please go to the Tikwm homepage.

Other Videos

උලමා නොහොත් උකුසු බකමුණා කියන්නෙ බොහොම අහිංසක නිසාචර පක්ෂි විශේෂයක් ජනප්‍රවාද වල කියන විදිහට උලමා කෑගහන්නෙ ගමේ කාගෙ හරි මලගමක පෙර ලකුණක් කියන කතාවට නම් මම පොඩ්ඩක්වත් එකග නෑ  එහෙනම් ඇයි උලමා මේ විදිහට කෑගහන්නෙ ?  ඇත්තටම උලමා මේ විදිහට කෑගහන්නෙ මේ පක්ෂියාගේ ප්‍රජනන සමයේදි ගැහැණු සත්ත්වයින් ආකර්ෂණය කරගන්න අනිත් දේ තමයි මේ ශබ්දය අපිට අහන්න පුලුවන් අවුරුද්දේ පලවෙනි මාස කීපයේ විතරයි ඒ මොවුන්ගේ ප්‍රජනන සමය නිසා  එතකොට අනිත් කාලේද කෑගහන්නෙ නැද්ද ?  කෑ ගහනවා ඒ ශබ්දය මීට වඩා හාත්පසින්ම වෙනස් ශබ්දයක්  විශේෂම කරුණ මොවුන් ඉතා විශාල බකමුණු විශේෂයක් නිසා මොවුන් ආහාරයට ගන්න ගොදුරුත් විශාලයි උදා : වදුරන් , දඩුලේනන් , හම්බාවන් වැනි සත්ත්වයින්  වැඩි විස්තර දැනගන්න Google එකේ search කරන්න : Spot-bellied eagle-owl  #උලමා #owl #srilanka #wildlifephotography #fyp

About