@lelly_sweetmom: #fyppppppppppppppppppppppp #menyalaa🔥🔥🔥🔥 #fyp

Lelly Sweetmom
Lelly Sweetmom
Open In TikTok:
Region: ID
Monday 28 September 2026 03:11:06 GMT
233
9
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @lelly_sweetmom, please go to the Tikwm homepage.

Other Videos

කවුරු එක්කවත් මාව සසඳන්න එපා…!! මම මම විදිහටම හිටපු මනුස්සයෙක්, ඔයාට ආදරේ කරපු විදිහට, ඔයා වෙනුවෙන් ඉවසපු විදිහට, ඔයාගේ පොඩි වෙනසක් පවා දැනුණු විදිහට, මාව වෙන කෙනෙක් එක්ක සසඳන්න එපා… 🥺 මොකද, මම කවදාවත් කාගෙවත් වගේ වෙන්න උත්සාහ කළේ නෑ… මට ඕන වුණේ ඔයාට ඕන කරන කෙනා වෙන්න විතරයි. ඒත් කාලයක් ගිහින් ඔයාට මාව මදි වගේ දැනෙනවා නම්, මගේ අඩුපාඩු පේන්න පටන් අරගෙන නම්, මගේ ආදරේට වඩා වෙන කෙනෙක්ගේ ආදරේ ලස්සනයි කියලා හිතෙනවා නම්… එතනින් පස්සේ මාව තියාගන්න උත්සාහ කරන්න එපා…!! ඔයාට මාව මදි කියලා හිතුණ තැනින්ම මගේ මතකයන් එක්කම මාව අමතක කරලා දාන්න… 🥺🤍 හැබැයි එක දෙයක් මතක තියාගන්න… මම ඔයාට ආදරේ කළේ ඔයා මට කොච්චර දේවල් දුන්නද කියලා බලලා නෙමෙයි… ඔයා මගේ ළඟ ඉන්න එකම මට ලොකු දෙයක් වුණ නිසා. ඒ නිසාම වෙන්න ඇති, ඔයාට මාව අමතක කරන්න ලේසි වුණත්, මට ඔයාව අමතක කරන්න ටිකක් කාලයක් යයි… සමහර මතක මකා දාන්න බැරි නිසා නෙමෙයි… ඒ මතක ඇතුළේ අපි ඇත්තටම සතුටින් හිටපු දවස් තිබුණු නිසා. අන්තිමේදී ඔයාට මාව තෝරගන්න බැරි නම්, මාව අතහරින්න… මම බලෙන් කෙනෙක්ගේ ජීවිතේ රැඳිලා ඉන්න කැමති නෑ. මට ඕන මාව තෝරගන්න කෙනෙක්… මාව තවත් කෙනෙක් එක්ක සසඳන්නේ නැති කෙනෙක්… මගේ අඩුපාඩු අතරින් පවා මාව මම විදිහටම දකින කෙනෙක්… ඒ කෙනා ඔයා නොවුණත් කමක් නෑ… ඒත්, මාව අමතක කරන දවසක අපි අතර තිබුණු ලස්සන දේවල් බොරු කියලා හිතන්න එපා… මොකද, ඔයාට ඒ ආදරේ අවසානයක් වුණාට, මට ඒක මගේ ජීවිතේ ලස්සනම මතකයක් වෙලා ඉතිරි වෙයි… 🥺🤍🥀 #popular #xyow_2 #fypage

About