@soul.vibe77: මේ වගේ පිරිමියෙක් ලැබෙනවා කියන්නෙම වාසනාවක් 🥺❤️ #fyyyyy #viralllll #reallove #caringpartner #hearttouching

Soul Vibe 🦋✨️
Soul Vibe 🦋✨️
Open In TikTok:
Region: LK
Monday 28 September 2026 05:35:14 GMT
222835
27040
508
3427

Music

Download

Comments

dl.shan4
D!l shAn :
ඒම කරපු හන්දා තමා ඔක්කොම🙂💔
2026-10-04 20:20:08
0
sutikki223
චුටික්කි :
මලක් වගෙ බලාගන්න පුළුවන් කෙනෙක් මටත් ඔන
2026-10-04 16:38:36
0
rakitha_nethmi
𝙅𝙪𝙨𝙩 𝙪𝙨 💍🫧 :
ඒ වගේ කොල්ලෙක් , කෙල්ලෙක්ට හම්බවෙන්නෙ ජීවිතේටම එකපාරයි,ඒකත් randomly .මේ dp එකේ ඉන්නෙත් එහෙම randomly හම්බෙන කොල්ල තමා.දවසක මන් මගෙ අම්මට දෙන්න ඕනි හැම දෙයක්ම දීල මේ කොල්ලව රජ කරවනව.ඒකත් නිකමට හිතන්නකො මේ කියනව වගේ තාත්ත කෙනෙක්ගෙ ආදරෙත් නැති කෙල්ලෙක්ට එහෙම කොල්ලෙක් හම්බෙන්න ඒ කෙල්ල කොච්චර lucky වෙන්න ඕනිද ? Yes, I'm lucky girl 🥹💍✨
2026-10-03 07:21:29
1
itz_savi_xxo
S A V i ❗🤍 :
ඒ වගෙ පිරිමි හම්බුනාට සමහර කෙල්ලොන්ට බැ රැක ගන්න ඒ පිරිමින්ව දාල.වෙන උන් ලගට යනවා🙂💔
2026-10-04 02:50:47
0
kavee.nd
K A V I 18 🤙💥 :
කොච්චර පරිස්සම් කරත් සමහරුන්ට කිසිම අගයක් නෑ 😌😌😌
2026-10-04 05:01:02
0
ne..thu0
K…v💕 :
පපුව පිච්චෙන වචන 💔😊
2026-09-28 13:26:23
138
hashini...2006
Hashini mahesha😘😘❤️🫶 :
කමනෙට් දැක්කම හරිම සතුටුයී එහෙම පිරිමිත් ඉන්නවනේ ඒ අතින් පව් කාර කෙල්ලොත් ඉන්නවා මන් වගේ එහෙම ආදරයක් ලබන්න පින නැති..🙂❤️‍🩹
2026-09-28 15:12:35
46
ruwandidasu
Ruwaa 🌼 :
Aneee mage bf ehmai.මට අද වගේ මතකයි අවුරුද්දට ඇදුම් සෙරප්පු හැමදේම අරන් දීලා එයාගේ අම්මටයි තාත්තාටයි අරන් මගෙ අම්මයි තාත්තාටයිත් මොනාම හරි අරන් මගෙ පොඩි බලු පැටියටත් සෙල්ලම් බඩුවක් අරන් දීලා ගෙදරටම 32km ක් එක්කන් එනවා...එයාට බලෙන් t shirt ekak හරි සෙරෙප්පු දෙකක් හරි ගන්න කිව්වම කවදාවත් ගන්නේ නෑ..දැන් බෑ පස්සේ ඇවිත් ගන්නවා කියනවා...හැබැයි ඒ පස්සේ දවස් කවදාවත් ඇවිත් නෑ..හැම මාසෙම පඩි හම්බවුන ගමන් කන්න ආස කෑම ඔක්කොම අරන් එන්වා...අවුරුදු 12ක් affair ekata..මට එයාගේ ඇදුම් ටික මතකෙන් කියන්න පුලුවන් මේ අවුරුදු ගානටම ගත්ත..එච්චර ටිකයි අරන් තියෙන්නේ..මං සල්ලි එකතු කරලා අරන් දුන්නොත් තමායි කාලෙකින් හරි🥹😢🥺
2026-09-28 14:26:36
31
ind.baby1
DILL&MAHI✨ :
මටත් ඉන්නවා ඒම මලක් මම මට පුලුවන් විදිහට හැමදේම දෙනවා හැමදාම ආදරෙන් බලා ගන්නවා මට ජිවත් වෙන්න ආසාව ඇති කරපු අම්මගෙන් පස්සේ මාව ආදරෙන් බලා ගත්ත එයාව මම කවදා හරි හැමදේම දීලා ආදරෙන් බලා ගන්නවා 🥺❤️🫀
2026-09-28 10:49:20
66
ishan.nawodya4
ISHAN NAWODYA 💐🖤・Following :
තාත්තා තමයි බං තේරුම් ගන්න බැරිම චරිතේ 🥺❤️‍🩹
2026-09-28 14:38:55
25
saduu0706
𝑺𝒖𝒖𝒖𝒖𝒖𝒖 :
ඇයි එහෙනම් එයා ගියෙ
2026-09-28 16:56:35
23
thejitha27
Thejitha Rathnayake 🌸 :
Aneeyy thank youuu 🥺🌸
2026-09-29 08:28:59
9
alokasandaruwaniw
life°°°°°°soul¥¥¥ :
තමන්ට නොලැබුනු තව කෙනෙක් හරි ලස්සනට විදින හැඟීමක් ❤️"ආදරය"
2026-09-29 00:31:57
39
a_c_h_a_l_a0
ACHALA🕷 :
තමන්ගෙ කෙල්ල ගැන මෙහෙම හිතන කෙනෙක් හම්බෙනවා කියන්නෙ ඒ කෙල්ලට පුදුම වාසනාවක් තියෙන්න ඕන..🥺❤️‍🩹
2026-09-29 22:28:58
6
hashi____x
𝓗𝖆 𝖘𝖍𝖎 🤎🍫🧿 :
මට කවදාවත් ලැබිල නෑ 🫀
2026-09-28 16:06:09
7
sandeepanishashi
sandeepanishashi :
ඒ ආදරේ ජීවතේ පුරාවටම තියෙන්න ඕන ❤️🥺
2026-09-28 17:49:46
10
oshi50442
Oshi ❤️🌷 :
හැමෝටම ලබන්න පින නෑ 🥹💞 සතුටුයි ඕම කපල් දකිද්දි 🫠💞
2026-09-28 15:06:19
10
navo_tharu122
ThaRu🪬✨️. :
මං ඉතින් ඔයාව හොදට බලාගන්න එපැයි 🥹❤️
2026-09-28 14:25:21
11
user43015236272852
𝘀𝗵𝗮𝘃𝗶...❤️🌻!" :
එහෙම පිරිමිත් ඉන්නවද ඉතිම් 🙂❤️‍🩹
2026-09-29 01:49:31
5
__vish_kaushalya_
<< V I S H 🇦🇪 :
🙂 මෙ ඉමොජිය තාමා දන්න තියෙන්නෙ ..
2026-09-28 16:01:08
6
danusewwandi2
හිතුවක්කාර චූටි දෝණි🪬🧿 :
අනේ ඇස් වහක් වදින්නේපා.🤍සසර කොතැනකදි හරි මේ වගේ ආදරයක් ලැබුනොත් ඇති 😔😩
2026-09-29 03:19:48
7
rukshi006
Rukshi 💗 :
E wachana 🥺❤️‍🩹
2026-09-28 12:22:59
6
s04.15
S 🐝. :
Hneeee 🥹❤️‍🩹🫶
2026-10-02 14:45:37
2
danushikatharu5
tharu manika :
mata aduna appa😔🥰❤️
2026-10-01 04:02:20
1
nisankawijesinghe2
nishanka🥳 :
🥰
2026-09-30 01:17:16
1
To see more videos from user @soul.vibe77, please go to the Tikwm homepage.

Other Videos


About