@fanclub_janirukavinda: Our cutieee JK 🫶🏻🏆 #janirukavindaedit #voiceteenwinner2026janiru #voiceteenfinaljaniru #SANKAANNDJANIRU #foryoupage

JaniruKavinda_fanclub
JaniruKavinda_fanclub
Open In TikTok:
Region: LK
Monday 28 September 2026 06:13:07 GMT
153225
21066
162
229

Music

Download

Comments

tharii_de_silva
Tharindi_De_Silva :
දැන් ඉන්න ටික්ටොක් සුදු තාත්තිලගෙන් බලාපොරොත්තු වෙන්නම බැරි මේ නිහතමානීකම තමයි මේ මල්ලිව මේ තැනට ගේනාවෙම. දැන් පරම්පරාවෙන් දකින්නෙ නැතිම ගතිගුන හුගක් මේ දරුවා සතුයි. හදපු වඩපු අම්මට හොද අස්සවන්නම ඉපදුන දරුවෙක් ♥️🥰🥺.
2026-09-29 18:28:27
2
fanclub_janirukavinda
JaniruKavinda_fanclub :
පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ මෙහෙම දැක්කම 🫶🏻 හරිය ට මගේම මල්ලි කෙනෙක් වගේ ❤️
2026-09-28 06:14:08
460
the.san.you
Sanuri Gunawardhana :
Bruh he s prettier than the prettiest girlss 😭🌷
2026-09-28 11:23:48
231
green.forest70
Green Forest :
අද මෙහෙම සින්දු කියන්න ජනිරු කොච්චර මහන්සි වෙන්න ඇතිද ❤️🥹
2026-09-28 07:35:00
144
lakni_mesandara
lakni_mesandara :
කැපවීමක් තියේ නම් කරන්න බැරි දෙයක් නැ කියලා ඔප්පු කළා 🥹🔥
2026-09-28 07:58:29
51
amaa75636
Amaa :
හිනාව🥹❤️‍🔥 කෙල්ලන්ගෙ හිනාව කැලේ ඇත්තටම😍
2026-09-29 05:44:53
1
billtommy55
Bill :
Final එකේ හිටපු ප්‍රියමනාපම Contestant තමයි ජනිරු With මිනිස්සු හරිම කැමති විදිහෙ Rare Personality එකක්. ඒත් මේක Market කරලා Campaign එකක් කරනවා මම දැක්කෙ නෑ. අනිත් හැමෝම ලොකුවටම ඒක කරා. ඒත් ජනිරුගේ Fansla නිහඩව ඒක වින්දා සහ ජනිරුව දිනෙව්වා. Fanslath ජනිරු වගේමයි සද්ද නෑ වැඩ විතරයි! 💙✨️
2026-09-29 02:54:54
21
roshandvr0
roshandvr0 :
හරියට දන්නේ වත් නැති ජීවිතේට ඇත්තට දැකලවත් නැති කෙනෙක් දින්නම මෙච්චර සතුටු වුණාමද කොහෙද... අනේ එයාගෙ හිනාව🥺🥹♥️
2026-09-28 09:51:35
41
ayoo.fashion
White Rose...🌹 :
පිං පාටයි බන් මේ කොල්ල 🥹♥️
2026-09-28 10:33:41
156
shauryah._
sheyy :
මේ ලමය හරිම පිං පාටයි දෙයියනේ ❤️
2026-09-28 15:06:30
7
supu816
S 💋| සුපූ | சுபூனீ|🦄💙🪽 :
කොල්ල දක්ශයා..❤️‍🔥😍💙
2026-09-29 06:05:58
0
___sesuu___
___Sesuu___🦋✨️🌈️♥️ :
අනේ සතුට එයාගෙ හරි අවංක හිනාවක් තියෙන්නෙ අනේ ♥️😁
2026-09-28 08:24:12
38
nimalwannisooriya
Shanfood :
sindu kiyanawa kiyala danne nathi kale idalama mage tuition crush eka 🥰
2026-09-28 13:12:20
18
nikeshala.hansama8
nikeshala hansamali :
ලස්සන
2026-09-28 14:50:27
1
kav4567
🦋කවී🇰🇷🦋 :
Ane janiru harima ahinsaka daruwek ane sanka ithin eyagema puthata tharamma adare athi
2026-09-28 07:52:19
5
piyusha746
~✿⚘️-𝒫𝒾𝓎𝓊𝓈𝒽𝒶 -🕊 :
cuteeee
2026-09-28 12:35:05
1
irosh.jeewandara8
꧁༺ 𝕀ℝ𝕆𝕊ℍ 𝕁𝔼𝕎𝔸ℕ𝔻𝔸ℝ𝔸 ༻ :
අනෙ අපේ කොල්ලා දිනුම්.🤗❤️❤️
2026-09-28 15:17:40
4
dinuthmeesiyansa
𝓓𝓲𝔂𝓪 ❤️🍂 :
aneeeww.....💐❤️🥳🥺
2026-09-28 11:29:46
3
thev_d_boy
🇱🇰ThevD テウィンドゥ🇯🇵💗 :
මල්ලා ❤️‍🔥
2026-09-28 14:26:48
10
jezyyy14
_Jayani_ :
🥹❤️‍🩹!
2026-09-28 09:10:00
1
nikeshala.hansama8
nikeshala hansamali :
2026-09-28 14:43:37
1
malee_shawikramasingha
Mɪᴜ 𐙚 🪽 :
Anee hinawaaaaaaa 🥹❤️
2026-09-28 14:06:16
1
ranamali.medha
Ranamali Medha :
මැණිකක්❤️
2026-09-28 09:25:08
2
hiru_adiz
Lahiru....😊🔥 :
Attatama Matth Patta sathutuy ❤️🔥
2026-09-28 06:31:17
3
samadhi1312
Sama 🤍✨️ :
❤️❤️❤️janiru
2026-09-28 06:51:33
3
To see more videos from user @fanclub_janirukavinda, please go to the Tikwm homepage.

Other Videos


About