@ravanavanshaya: Coming Soon...!!! වසවර්ති 2 සූදානම්... 🔥 නිවන ගැන කියන ගීතයකටත් අපිව වසඟ කරන... සැපටත් දුකටත් දෙකටම මුල වෙන... ඔහුගේ නමට අකුරු දෙකයි! ඒ කවුද කියලා හරියටම දන්න අය පහළින් කමෙන්ට් කරමු බලන්න! #Vasavarthi2 #AnushkaHettiarachchi #SinhalaCinematicMusic #TrendingSriLanka #UpcomingSong@#AnushkaHettiarachchi

Anushka Hettiarachchi Official
Anushka Hettiarachchi Official
Open In TikTok:
Region: LK
Monday 28 September 2026 08:49:49 GMT
84295
5580
338
160

Music

Download

Comments

sithumherath5
සිත්තා කුවේට් 🇰🇼 :
හරී සිංහලයෙකුටනම් මේවා ඇහෙද්දී ලේ කකියන්න ඕනේ හදවත ඇතුලෙන් දැනෙන්න ඕනේ. 💪💪💪 සිංහ ලේ.
2026-10-19 09:55:18
213
supunsandaruwan301
sandu 😗✊ :
ඇගේ ලේ කකියනවා ඇහෙද්දි 💪❤️
2026-10-20 21:04:48
68
__chanu__0
🇱🇰__Chanu__🇦🇪 :
රට 🇱🇰 ජාතිය Sinhala ආගම ☸️🪷 බුදු සසුන බුදුන්ගේ දේශය රැකදෙනු මැනවී 33න් කෝටියක් දෙවි දේවතාවන්ගේ පිහිටෙන්❤️🙏☸️
2026-10-22 14:11:48
2
roshi123451
JAAනු🍁 :
නියම සින්හල හඩ්,,ඇගේ ලේ කකියන හඩ 🙏🙏💪💪
2026-10-22 10:52:25
2
kaveesh7655
තරැණ බෞද්ධ සංගමය .... :
අපිත් එක්ක එකතු වෙමු සිංහල බෞද්ධ තරැණ තරැණියෝ 🥰
2026-10-22 16:58:16
1
durage.oya
Durage Chaminda :
මගේ රටට බුදු සරණයි
2026-10-21 14:16:30
6
yashperera186
Yash Perera :
දැන් මේවා ඇහුවෙ නැති උනාම නින්ද යන්නෙ නැති ලෙඩක් හැදිලා මටනම් වැඩ ඉවර වෙන්නෙ කියටද බලන් ඉන්නෙ හැන්ෆ්‍රී ගහල මෙවා අහන්න
2026-10-20 01:37:57
68
shanilka.chathura
Shanilka Chathuranga :
රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් හෙවත් මේඝ (මේඝනාද)
2026-10-20 22:38:09
39
user8609026840078
ˢⁱʰⁱⁿᵃ𝗦𝗜𝗧𝗛𝗧𝗛𝗔𝗥𝗔 යොෂි :
හෙලේ හඩ🙏🙏🙏🙏🙏ජය වේ
2026-10-21 17:15:44
5
s.csha2
Shan :
"මම" කියන මමත්වය කියන අවිද්‍යා මනෝබාවය තරම් මාරයේක් තවත් කොයින්ද
2026-10-20 14:05:59
14
defender.love.club
𝑺𝑳 𝑽𝑰𝑷 𝑽𝑬𝑯𝑰𝑪𝑨𝑳 :
එලොවත් මෙලෝවත් පලනය කරන ඔහු ( මාර ) නම් විය...🙏🙏🙏💐💐💐
2026-10-21 06:34:46
22
raufjaan37
nisansala :
🙏🙏 බුදුසසුන බැබලෙවා
2026-10-22 02:33:23
1
crazy_madu1
ֆʊʀɛֆɦ 😉 (ƈʀǟʐʏ_ʍǟɖʊ1) 🤪😏 :
ඇඟම කකියනවා මේ ඇහෙද්දින්... 🥷💀🥷 මාරම ගැම්මක්
2026-10-20 18:22:26
15
chandrikavitharanage
SALON VIDUSHA :
හරිම මිහිරි හඬක් ඒ වගේම අර්ථවත් ගීතයක් ❤️❤️❤️🙏🙏
2026-10-19 02:46:33
11
real.love2392
real LOVE :
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පට්ඨාන ධර්මයේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏
2026-10-18 03:27:25
24
saliya5513
saliya :
මං මේ සින්දුව හෙව්වා හොයාගන්න බෑනේ
2026-10-14 09:01:11
14
jayasekara77
manju :
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි මගේ රටට
2026-10-19 21:41:09
11
iruka_kaumali
iruka kawmalie :
උතුම් නව අරහාදී බුදු ගුණ බලයේ පිහිට ලැබේවා
2026-10-15 10:18:07
14
kwtkwt1232
සිව්හෙළයේ නැගිටීම :
කාලි
2026-09-29 17:44:52
5
tharusha.methsara1
Tharusha Methsara :
" මම " කියන වචනය නේද?🥶
2026-09-28 11:16:40
6
chathuryadilumin2
🌼thushani🌼 :
නියම හෙලයන්ගේ හඬ 👍
2026-10-20 08:35:46
7
niroshapreethi
Niroshapreethi 🇱🇰🇦🇪 :
මේ දවස් ටිකේ tiktok එන්නෙම නෑ වැඩ කරන වෙලාවට.ඉන්න තැන අදාල නෑ මේවා ඇහෙද්දී ඇස් වලට කදුළු එනවා. 🙏🏻
2026-10-20 07:24:22
12
ravijayasekara895
Ravi Jayasekara :
ආශා..තණ්හා.., සිතේ තියෙන්නෙ.., ඒහිවෙනකෙකු නොව.., මරුවානෙ ඉදින්නෙ..., මරු පරදන මහා.., යතිවරුන් හිඳින්නේ.. ඒ මහා යතිවරූ..,නිවනටම වඩින්නේ.. 🙏
2026-10-01 18:35:46
5
nissanka.muttettu
Nissanka Muttettuwatta :
අනුර
2026-10-18 06:21:17
5
big_harsha7
Big_Harsha :
ඉරාජ් කියන්නේ කොහොමත් වැඩ්ඩෙක් තමයි♥️😘
2026-10-22 19:34:10
0
To see more videos from user @ravanavanshaya, please go to the Tikwm homepage.

Other Videos


About