@talkwithdewmi: ආණ්ඩුවේ වැලි කොට්ට සංවර්ධනය 🙏 #viral #dewmisansala #NPP #savelife #development

Talk with Dewmi
Talk with Dewmi
Open In TikTok:
Region: LK
Monday 28 September 2026 09:47:30 GMT
209557
12975
372
327

Music

Download

Comments

thizh26
Thizh :
malimawe ned[Tears of joy]
2026-10-02 16:24:53
0
jayawewa02
Jayawewa :
මෙ ආන්ඩුවෙ වැඩ හොදයි....👍👍🙏🙏🙏❤️❤️❤️❤️
2026-10-03 04:34:31
0
shaivypathirage
Salon Shaivy :
Bayyo දකිත්වා ❤️👍
2026-09-28 11:55:00
189
hemamali533
hemamali02 :
මේ වගේ දේවල් දකිනකොට සතුටු හිතෙනවා 👌👌👌
2026-09-28 13:00:48
74
ziyaulhaq913
ziyaulhaq🇶🇦 🇱🇰 🇶🇦 🇱🇰 :
අනිවාර්යෙන්ම ඇත්ත සහෝ ජයවේවා ඇත්තටම කියනවනම් මාලිමාවට අපි ගහපු කතිරේ වටිනාකම අපිට දැන් තේරෙනවා.එකෙන්ම🥰🥰🥰👌👌👌👏👏👏
2026-09-28 11:02:40
79
0714asanka
07:14 :
ඉස්සර ජෙප්පො රටේ හොද සංවර්ධන දෙයක් කරද්දි මොකක්ද කිව්වෙ? ඕවා රනිල්/ගෝටා/මහින්ද ගෙදරින් ගෙනාපු සල්ලි නෙමෙයි, ඕවා බදු ගහලා මිනිස්සුන්ගෙන් ගත්ත සල්ලි කියලා 😉😉😉 එතකොට අපි දැන් මොකක්ද කියන්න ඕනෙ 😁🤣😁🙂
2026-09-28 15:24:06
20
eshan6481
Eshan :
නන්ගි ඔය ඔක්කම මඩ ගහන්නෙ වයසක අය. මොකද එගොල්ල තවම ඉන්නෙ හාමු පරම්පරාවෙ. අපි එක බින්දා. අපි දන්නවා හරි වැරද්ද. අපිව අන්දන්න බැහැ. අපි ඔය හාමුලට බයත් නැහැ. මෙච්ච්ර කල් අපෙ රට කැවෙ අපෙම අම්මා තාත්තා සියා ආච්චි ඔය කට්ටෙය. හාමුල්ට බයට .
2026-09-28 13:02:45
34
user8871761912781
sam :
වික්ටොරීයා,රන්දෙනිගල,හදලා මෙහෙම කියෙව්වේ නෑ
2026-09-29 16:52:20
4
v.2.chamiya1
V.2 chamiya~ # :
මහින්ද කරපුවා
2026-09-28 12:19:23
8
sadiya_official_sl
𝐒𝐀𝐃𝐈𝐘𝐀 :
ආය ඔය මිනිස්සු වෙන කාට්වත් ඡන්ද දෙයිද බන් ඉතින් ඊළඟපාර 🔥
2026-09-30 13:40:04
2
usersladnbtksl
user43232979105 :
npp great work government
2026-09-28 11:28:25
46
kingrukshan2
🇦🇪🫅𝐊𝐈𝐍𝐆RUKSHAN®️🤴™️ :
2026-09-28 11:02:02
17
chingu.nalin
chingu.naliya🇰🇷🇱🇰 :
කොරියාවෙ ඉන්දන් ලන්කාවෙ ජනතාව වෙනුවෙන් මට කරන්න පුලුවන් උපරිම දෙ කරනවා.. ❤️❤️❤️
2026-09-28 12:30:18
18
hameed.kik
Hameed Kik :
මාලිමාව කිව්වත් වැඩ වැඩ නං මාලිමාව
2026-09-28 11:41:55
14
weerasooriyaking
𝐖ᴇᴇʀᴀꜱᴏᴏʀɪʏᴀ׀Lᴏᴋᴜ🇳🇿💸𓆗⃧͟🪽 :
2026-09-28 11:50:09
5
priyan7632
priyan :
well done ✅ great 👍 job congratulations 👏 and all the very best blessings 🙏♥️.
2026-09-28 12:16:35
11
ruwankumari713
ruwankumari713 :
මේ දේවල් දකිනකොට මගේ රටේ නොහිටියත් පුදුම ආඩම්බරයක් තියෙන්නේ ආණ්ඩුව ගැන පුදුම ඕනෙම දෙයක් එකපාර කරලා ඉවර කරන්න බෑ දකිනකොට සමහරුන්ට කටු අනිනවා වගේ ඇති ඇත්තටම මගේ රට සංවර්ධනය වෙනවා නං අපි ලෝකෙ කොහේ හිටියත් ඇත්තටම හරිම සතුටුයි තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය දැහැරිය ලැබේවා😊
2026-09-29 07:51:42
5
kwt2516
P.A;♥️T.♥️B :
🙏🙏
2026-09-28 11:30:36
7
swan05290
Swan :
මේ නන්ගිව නේද Yt එකෙ chater වුනේ [Tears of joy]
2026-09-29 05:45:48
5
hazy4669
Hasni lifts :
Akd 🔥🔥
2026-09-29 15:19:45
1
devi21638
Devi :
2026-09-28 12:07:18
4
danurajapaksh
Danu Rajapaksha :
AKD ❤️❤️
2026-09-29 14:56:10
4
wasanthasamar
wasanthasamarawi1 :
kadeyanawa niyameta
2026-09-29 07:59:34
1
priyamanthabasnayaka
✨️ Priyamantha ✨️ :
hiru කෝ
2026-09-29 03:24:28
4
user7326252018169
manjula :
akd
2026-09-28 13:49:49
3
To see more videos from user @talkwithdewmi, please go to the Tikwm homepage.

Other Videos


About