@shehanmalik99: මම දන්නේ මෙච්චරයි, මම සිංහලයෙක්, ශ්‍රී ලාංකීය කලාකරුවෙක් කිව්වම සූරි මගෙ අත අරගෙන ඉම්ඹා. ජාතීන් අතර ප්‍රශ්න ඇතිකරන්න social media tool එකක් වෙලා තියෙන විදිහ අපි දැක්කා පහු ගිය සතියෙ, දෙකේ. අසමගිය වපුරන්න කොච්චර පිරිසක් මහන්සි උනාද කියලා අපි දැක්කා. ඔන්න තියෙනවා සහජීවනය වපුරන්ඩ chance එකක්. බලමු මේ වීඩියෝව කොච්චර දුර යයිද කියලා. ඔබට බාරයි මෙතැන් පටන්. මම ඔබේ මල්ලි, ඔබේ අයියා, ඔබේ පුතා, ඔබේ සහෝදරයා, ඔබේ කලාකරු, ඔබේ...ශෙහාන් මලික්. என் Nanbas and Nanbis, Social media இப்போ நாடுகளுக்குள்ளயும், மக்களுக்குள்ளயும் வெறுப்பை பரப்புற ஒரு கருவியா மாறிடுச்சு. ஆனா நான் எப்போதுமே அமைதியையும், அன்பையும் நம்புறவன். நான் ஒரு குறிப்பிட்ட இனத்தை மட்டும் represent பண்ணுற கலைஞனா இருக்க விரும்பல. இலங்கையை represent பண்ணுற ஒரு கலைஞனா இருக்கணும்ன்னுதான் ஆசை. நம்மளுக்குள்ள எவ்வளவு வேறுபாடுகள் இருந்தாலும், கடைசியில் நாமெல்லாம் ஒரே நாட்டை சேர்ந்த மக்கள். வெறுப்பை விடுவோம். பிரிவினையை விடுவோம். அன்பையும், அமைதியையும், ஒற்றுமையையும் promote பண்ணுவோம். Love, SM🦁 #shehanmalik #actor #soori #mandaadi #contentcreator
Shehan Malik
Region: LK
Monday 28 September 2026 09:48:35 GMT
Music
Download
Comments
chamidu :
සූරි කියන්නෙ මනුස්සයෙක්ගේ ජීවිතය පටන්ගන්න පුළුවන් පහළම තැන ඉදල ඉහළට ආපු නළුවෙක්..අද ඔහු ඉන්න තත්වය දකිනකොට ප්‍රෙක්ෂකයයෙක් හැටියට හරිම සතුටුයි 💙💙💙💙
2026-09-28 12:39:21
161
Lawan :
කොතනකවත් මම සිංහලයෙක් කියන්න මම බයවෙන්නේ නෑ. ඒ වගේම දෙමළ කෙනෙක්, එයා දෙමළෙක් කියන්නත් පැකිළෙන්න ඕනි නෑ. ඒක තමන්ගේ අනන්යතාවය. තමන්ගේ අනන්‍යතාවය රැකගෙන, හැමෝම එක්ක සමගියෙන්, එකමුතුවෙන් ජීවත් වෙන එකයි අපි කරන්න ඕනි. නැතුව එක එක බොරු රැළි වලට අහු වෙලා තමන්ගෙ ජාතිය පාවාල දෙන එක නෙමෙයි.
2026-09-28 15:04:44
38
🦋 𝐏 𝐚 𝐬 𝐢 𝐱 𝐱 : 🤍💐 :
ශ්‍රී ලංකාවේ cinamawa වෙනස්ම තැනකට ගෙන එක තමයි මගේ ලොකුම target එක මං පුලුවන් උපරිම උත්සාහ කරනවා ඒ දේ කරන්න 💛✨
2026-09-28 12:28:30
32
tkhit886 :
ශෙහාන් මල්ලි සුපිරියක්..
2026-09-28 15:24:29
0
A M M :
My favorite
2026-09-28 17:34:27
0
RAJINI KANTH :
ඔයාවත් tamil movie එක්ක දකින්න ආසයි ❤️🫂
2026-09-28 11:33:20
7
Madushika Jayaweera :
ආසම නලුවෙක් 🥰
2026-09-28 16:00:39
0
✧ 𝓜𝓪𝓵𝓪𝓻𝓝𝓸𝓿𝓪.𝔁𝓸 ✧ :
For my ketta thamil heart touching bro 🥰😘
2026-09-28 15:34:29
1
සදරැවන් :
කවදා ලංකාව ට අවෙ
2026-09-28 12:51:50
10
MANJU SRI :
මම ආසම නළුවෙක් සූරී 🔥
2026-09-28 12:51:16
39
N A V A | 🇱🇰 :
Soori the man ❤️
2026-09-28 14:55:22
1
Anuhas Dumindu ☣🇰🇷 :
විජේ වගේ නෙවෙයි මම මේ මනුස්සයට මාරම විදියට ආදරෙයි ගරු කරනවා ඒ මනුස්සයා පට්ට කට්ටක් කාලා ඔය තැනට ආපු මනුස්සයෙක් හරිම නිහතමානී 🤍🫶
2026-09-28 17:14:26
7
Dinesh❤❤🫂🥰❤️✌️👍🤔 :
සුපිරි අයියා🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-09-28 13:58:07
0
Nisha Mayu :
work hard with dedication you will get there if soori can everyone can💪
2026-09-28 14:32:57
1
Danuka Prasantha 🧿 :
සුපිරිම නලුවෙක් [Fire]
2026-09-28 12:51:51
9
Tharanga Dilhani :
අන්නේ හරිම නිහතමානී නලුවෙක් ❤️❤️❤️
2026-09-28 13:41:01
4
Gk Gowri :
அண்ணா❤️❤️
2026-09-28 16:20:33
0
Tharusha Darshana :
This is why soori is top in the cinema ❤️🔥
He is a great human and respecta everyone.
2026-09-28 12:51:17
4
THANU SOUTH KOREA :
ft
2026-09-28 12:35:04
1
user020026 :
sury anna 🥰🖤
2026-09-28 11:08:32
1
itsAbdullahh🇱🇰🇲🇾 :
“Which country is this?”
2026-09-28 11:26:22
3
Don't😈Disturb🤫me :
அருமை
2026-09-28 18:14:58
0
kumara :
මගේ හදවතේ නළුවා
2026-09-28 19:38:24
0
image :
💕💕💕💕💕💕💕🥰🥰🥰🥰🥰🥰🥰
2026-09-28 19:54:17
0
SRCK :
2026-09-28 18:57:19
0
To see more videos from user @shehanmalik99, please go to the Tikwm
homepage.