@malaiscooking: එක්‍‍ස්ගෙ මැල්ලුම්😬🤣🤤 Breakup Mallum🤣🤤😀 #cooking #trending #viral #foryou #srilanka

Mala is Cooking
Mala is Cooking
Open In TikTok:
Region: LK
Monday 28 September 2026 11:31:25 GMT
132318
5340
204
703

Music

Download

Comments

anoja.wijerathne
Anoja wijerathne :
මගෙත් ආසම මැල්ලුම , මමනම් ගැම්මෙන් හීනියට කපලා ගන්නේ . අන්තිමට ඔයා මොනාද කීවේ
2026-09-29 05:05:26
1
crazy.crazy429
crazy crazy :
please can you make Sri Lanka small onion carrot Chilli Achar I am Indian I like all you Sri Lanka food 😋😋😋
2026-09-28 17:41:19
1
h.m.k976
kalum :
ආසම කෑමක් කොරිලි හොද්දකුත් තියෙන්න ඔනි 🥰🥰🥰
2026-09-29 03:14:34
1
napurudhoni487
❀⃝♥️̲̲̖̅̅́ දෝණි🌹⃝⃘❤️ :
මැලවුම මලවලා පස්සේ තෙල් දාන්න එතකොට තමා රස ,ගම්මිරිස් ටිකක් දාන්න
2026-09-28 18:22:07
1
dinushi.preethika
🧿🧿Dinu bandara,🧿🧿 :
ආසම මැල්ලුමක් තමයි,හදවතේ♥️♥️
2026-09-28 16:15:21
1
nirosha.udayani
Nirosha Udayani :
ආසම මැල්ලුමක් ...හදන විදිය කියලා දුන්නට ගොඩක් පින් ....🥰🥰🥰❤️❤️
2026-09-28 17:03:59
1
user7385427827170
සේපාලිකා මල් ❤️❤️❤️ :
අම්මෝ ආසම මැල්ලුමක් 👌
2026-09-28 12:12:40
11
sanduniweerasing8
SDM :
අයියෝ ඔය කෙටිලා මදි
2026-09-29 08:08:53
1
nisha41044
nisha :
අනේ මාසේකට දෙපාරක් විතර හදනවා
2026-09-29 08:53:49
1
user1354233485117
user1354233485117 :
so tasty this leaves
2026-09-28 15:10:01
1
sadu7400
ahasya :
hm owa kanna lankawatama yanna oni ethin...
2026-09-28 15:50:24
1
567indika
D.M.INDIKA :
මට යාලුවෙක් හිටියා බදුල්ලේ එයා තමා හදලා තිබ්බා බෝඩිමේ දවසක් මන් එහෙම කලා තිබ්බෙ නෑ මාරම රසයි .එදා ඉතින් හදන්නෙ ඔහොම තමා සුපිරියක් තමා ඉතින් 🥰🥰
2026-09-28 11:45:47
5
madhawicookwith
M Madhawi :
අම්මෝ මඤ්ඤොක්කා කොල. 🤤
2026-09-28 14:29:12
1
user003189774
රත්තරන් අම්මා 🫶💕💞 :
රසයි
2026-09-28 13:56:18
1
solangarachchi0
solangarachchi :
halmasso dal nam kala nam eth asama mallumak,wewa malui parippui awa nm set
2026-09-28 19:46:50
1
nilanthischwarz
🧿AVATAR🇩🇪Nila🎤🦋 :
2026-09-28 17:47:29
1
mokoho47
kumudini jayasinghe :
asama mallumak
2026-09-28 14:55:09
1
nadesga.jayskodi
❤️❤️❤️ලකී ෆැශන්❤️❤️❤️ :
𝚢𝚊𝚔𝚘𝚘𝚘𝚘𝚘𝚘𝚘😁😂😁😂
2026-09-28 14:47:13
1
pvpvp12345
👩‍🦳αℓωαчѕ ѕιngℓєnєѕѕ🤳 :
woow 😋
2026-09-28 12:42:07
1
gihandezoysa458
M . G . C :
mru aaa😍
2026-09-28 13:17:50
1
shamila.shamen
Shamila Shamen :
mamath hadanawa ohoma rasai 👍👍👍👍
2026-09-28 11:58:45
1
babi.n48
💕🇱🇰💕🇰🇼💕 :
Woow
2026-09-28 16:29:12
2
user362231259204
𝐒𝐚𝐬𝐮 𝐖𝐢𝐣𝐞𝐫𝐚𝐭𝐡𝐧𝐚 :
අපේ පැත්තේ කහා දාන්නේ නැ 🥹..... කොහොම උනත් මමත් ආසම මැල්ලුමක්... 🥺🥹.. අපේ ගෙදර කාලෙකින් අද හැදුවා 🥰❤️
2026-09-29 05:32:14
2
user3832461683918
198483 :
man mahaththaya ta oya malluma dila thamai polonnaruwe nathara une.🫢🥰🤩🤩🤩🤩🤩🤩
2026-09-28 13:04:27
1
hashinihi
Tharu :
2026-09-28 14:38:12
1
To see more videos from user @malaiscooking, please go to the Tikwm homepage.

Other Videos


About