@thuy.thothe: #kemduongda #kemnangtone #thehigh #xuhuong

Thuỳ thỏ thẻ
Thuỳ thỏ thẻ
Open In TikTok:
Region: VN
Monday 28 September 2026 11:37:42 GMT
18
0
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @thuy.thothe, please go to the Tikwm homepage.

Other Videos

කවුරුත්ම එපා මට… මට දැනුනු ඔයාව ඇරෙන්න…!! 🥺❤️‍🩹 මිනිස්සු ගොඩක් අතරින් මගේ හිතට මෙච්චරම ළං වුණේ ඇයි කියලා අදටත් මට තේරෙන්නෙ නෑ… ඒත් එක දෙයක් නම් දන්නවා, ඔයා එක්ක ගත කරපන මේ පුංචිම මොහොතක් පවා මගේ හිත ඇතුළේ ලොකු මතකයක් වෙලා ඉතුරු වෙනවා.. ඔයාගේ වචන, ඔයාගේ හිනාව, මාව බලපු ඒ විදිහ, මං ගැන හොයපු ඒ පුංචි සැලකිලි… හැමදේම මට හැමදාටම මතක තියෙයි.. කාලය ගියාට මතක මැකෙන්නෙ නැත්තේ සමහර මිනිස්සු අපේ ජීවිතයෙන් ගියත් අපේ හිතෙන් යන්නෙ නැති නිසා වෙන්න ඇති… මට ඔයාගෙන් දැනුනු ඒ හැඟීම කාගෙන්වත් ආයෙමත් ලැබෙන්නෙ නෑ කියලා මගේ හිත දන්නවා… ඒ නිසාම වෙන්න ඇති අලුත් මිනිස්සු හමුවුණත් පරන අය ආයෙ මගෙ ජීවිතේට එන්න  හැදුවත්...  මගේ හිත හැමෝවම ඔයා එක්ක සසඳන්නේ… ඔයා වෙනුවට කෙනෙක් හොයන එක මට ඕනෙ නෑ… ඔයාව අමතක කරන්න හිත බලෙන් පුරුදු කරගන්නත් බෑ… මොකද, මට දැනුනු ඔයා මට හමුවුණු තවත් එක් කෙනෙක් නෙමෙයි… මගේ හිතට දැනුනු ඒ විශේෂම කෙනා… 🥺 ඒ නිසා කවුරුත්ම එපා මට… මට දැනුනු ඔයාව ඇරෙන්න…!! කවදාහරි.... ඔයා මගේ ළඟ නැති වුණත්, මගේ මතකවල ඔයා හැමදාමත් ඉන්නවා… ඒ මතක ටිකවත් නැති කරගන්න මට හිතෙන්නෙ නෑ… ❤️‍🩹🥀#onemillionaudition #foryou #postpage #fyppp#srilankan_tik_tok🇱🇰 @Sanka Dineth @Janiru

About