@www.tiktok.comdeva19: තව ටිකා...යි! මන්දාකිනි දා හතරක් පීරලා හොයා ගත්ත තනි තරුව "සියෙරා"🦋🥀🍃 එහෙමත් නැත්නම් ඔයාලා ආදරෙන් වැළදගත්ත 🌸මතක රොබරෝසියන් පොතේ දෙවනි වෙළුම තව දින කිහිපයකින් ඔයාලගෙ අතට ලැබෙන්න හැමදේම සූදානම්! 🎁 ඉතිං මේ පාර පළවෙනි පෙර ඇණවුම් පොත් 100 සඳහා ලස්සන චූටි gift එකක් පොතත් එක්ක එවන්න මං ලෑස්ති වෙලයි ඉන්නෙ.. මෙච්චර කල් හරි ආදරෙන් රොබරෝසියන් පොතේ දෙවනි වෙළුම ඉල්ලලා මට තර්ජනය කරපු ආදරණීය හදවත් වලට මාත් හරි ආදරෙන් චූටි කරදහියක් එවන්න අමතක කරන්නෙත් නෑ. ඉතිං මේ වෙද්දි ඔයාලට සියෙරා පොතට පෙර ඇණවුම් බාර දෙන්න පුළුවන්. "ඉඩම් දෙක තුනකට මෙහායින් පදිංචියට ආව හාදයා ඩෙවාගෙ කව්ද කියලා මගෙන් ඇහුවා නේද? මං හිතන්නෙ කඳුළු පුරෝගෙන පොතකට අවසානයක් දෙන්න බෑනෙ නේද ඩෙවා ඔයාට?" (රොබරෝසියන් පොතේ දෙවනි වෙළුම තමයි සියෙරා කියන්නේ. ඉතිං ඔයා සියෙරා මුලින්ම ගන්න කෙනෙක් නම් රොබරෝසියන් පොත ගැන අහන්නත් අමතක කරන්න එපා!) #මතකරොබරෝසියන් #සියෙරා
මතක රොබරෝසියන් 🌸
Region: LK
Monday 28 September 2026 12:37:35 GMT
Music
Download
Comments
Dhanu_0214 :
අහම්බෙන් වගෙ මමත් පලවෙනි පේලිය ලස්සනට කරා...හැබැයි දෙවෙනි පේලිය 💔
2026-09-29 03:39:46
0
browny 🤎 :
2026-09-28 14:46:45
0
noty..B..L.. :
@mTsr_s🇱🇰🥰
2026-09-29 16:07:49
1
Sandali Saubhagya :
@oshala malshan
2026-09-29 13:00:56
2
qt :
❤️❤️❤️
2026-09-28 13:41:09
0
Lunoire :
🥺
2026-09-30 13:10:55
0
To see more videos from user @www.tiktok.comdeva19, please go to the Tikwm
homepage.