Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@talks_with_haritha: Toxic දෙමවුපියන්ගේ ලක්ශණ 💔 #harithachamal #talkswithharitha #fypシ
Talks_with_Haritha
Open In TikTok:
Region: LK
Monday 28 September 2026 14:51:22 GMT
206254
12303
198
2926
Music
Download
No Watermark .mp4 (
2.45MB
)
No Watermark(HD) .mp4 (
2.67MB
)
Watermark .mp4 (
2.45MB
)
Music .mp3
Comments
𝐋𝐌𝐆 𝐐𝐔𝐎𝐓𝐄𝐒 :
අපේ අම්මයි තාත්තයි වගේ 🥲
2026-09-29 08:18:09
5
ama_girl :
මාව දකින.දකින තැන කෙල ගහන කෙනාට මම තාත්ත කියන්නමඕනෙද
2026-09-29 13:26:57
1
_chuti_22 :
හැමවිටම දෙමව්පියන් හරි, දරුවන් වැරදි. තර්ක කරීමෙන් පලක් නෑ. 🙂❤️🩹
2026-09-29 08:41:20
166
nehashi🥰 :
මගේ bf ගේ අම්මයි තාත්තයි වගේ😂
2026-09-29 04:35:41
119
Anu ❤️❤️❤️❤️ :
මේ ලෝකේ '"සර්කල්,එකක් හැමදේම වෙන්නේ ඒ ආකාරයට ඔය විදිහට හිතන්න ඔය අද තරුණ දිවිය ගත කරන්න සැම දෙනාම ඔය උළුප්පා පෙන්නන්න හදන තැන ඉන්න පුළුවන්. එදාට ඔය දේ ඔය විදිහට හිතෙයි ද බලන්න.
2026-09-29 12:59:29
1
Perera2000 :
අපේ අම්මත් එහෙමයි කිය කිය පෙන්නනවා .පහත් කරලා කතා කරනවා .
2026-09-29 12:36:59
1
💞Chathu💞 :
ඒක ඇත්ත මාත් මුන දුන්න ඔය අත්දැකීමට අවසනෙ මන් එයලගෙන් ඈත් උනා.මොකද මට මගේ පැත්තෙන් හරිම stres🥺
2026-09-28 16:43:31
149
misha.senadeera :
මටත් ඉන්නවා ඈත් වෙන්න බැරුව ඉන්නෙ
2026-09-28 17:13:02
133
|\/| |\/| ® :
මම වැඩිහිටි එනෙක් නෙමෙයි.තාම teenager කෙනෙක්.වැඩිහිටි දරුවන්ගෙ ජීවිතවල තීරණ බලට අනවශ්‍ය බලපෑමක් කරන එක හැර අනිත් හැම එකම මගේ අම්මයි තාත්තයි කරනවා.මට ඉගෙන ගන්න ඕනි.ඒත් ඒගොල්ලො ගොඩක් බාධා කරනව මගෙ ඉගෙනීමට.ඒත් වටේට පෙන්නන්නෙ පුදුම මහන්සියක් අරන් මට උගන්නනවා වගේ.මට එපා වෙලා ඉන්නෙ.මම හදන්නෙ පුලුවන් තරම් ඉක්මනින් ඉගෙන ගෙන ඒගොල්ලොන්ගෙන් අයින් වෙන්න 🙂 මුලු ජීවිතේම එපා වෙලේ ඉන්නෙ දැන් නම්
2026-09-29 02:51:08
22
sahan_Joshua94 :
මේ වැඩේ ගොඩක් කරන්නේ අම්මලා 😔😔😔 ගොඩක් අය මන් වැරදියි කියයි.. හැබැයි Emmotional Blackmail ගොඩක් කරන්නේ අම්මලා 😔
2026-09-29 13:13:38
4
12344566666 :
ඇයි තව කාත් එක්ක හරි compare karana eka එක තමා එපාම වෙන්නෙ😞
2026-09-28 20:09:46
69
Tharu🌏🔥 :
මගේ husband ගේ අම්මා .
2026-09-29 06:31:51
6
Shaki🇮🇱🇱🇰 :
ඒකනේ හැමෝගෙන්ම ඈත්වෙලා තනියම ජීවිතේ ගොඩනගාගෙන සතුටින් ජීවත් වෙන්නේ..wish කරන්නෙත් කිසිම ආත්මයක එවැනි දෙමාපියන් මුන නොගැසෙන්න කියලා.පුද්ගලිකවම .
2026-09-28 17:07:48
28
fkumf :
සමහරක් ඒවා නැතත් ගොඩක් දේවල් අපේ පවුලේ ඇතුලෙත් සිද්ද වෙනවා පවුල ඇතුල මට මාරම පීඩනයක්
2026-09-28 16:48:52
28
🇱🇰ලක්ශාන්|LAKSHAN|லக்ஷன்🇲🇾 :
හැම එකාම අතෑරලා ඉන්න මම . ඔලුව නිදහස් ❤️
2026-09-29 02:31:55
15
Dddrabbit :
Mama nan hithanne lankawe 99% parents la okkoma me wage 😭💔
2026-09-28 19:25:21
7
M ...💋 :
මගෙ අම්මා රත්තරන් 🥹💎❤️🫀
2026-09-29 03:45:16
3
Deshi | දේශී 🧿 :
හස්බන්ගේ අම්මා මතක් උනා. toxic එකේ හොදම එක.
2026-09-29 07:02:39
5
Anu ❤️❤️❤️❤️ :
ඔය විදිහට අම්මා තාත්තා විවේචනය කරන්න එපා. සමාජයට විස අදහස් දෙන්න එපා 🙏🏽. එයාලත් අම්මා තාත්තා වෙනකොට ඔය දේවල් කියලා දෙන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. එයාලත් මිනිස්සු. එයාලට ආදරේ කරන්න මොනවා කලත්. එයාලව තේරුම් ගන්න. තමන්ගේ මතය හිත ඇතුලේ තියාගන්න. ඔයා පෞද්ගලික අදහස් සමාජ ගත කරන්න එපා.
2026-09-29 08:14:32
15
JESMIN 𐙚˚ :
Mn hri lucky 🥹❤️
2026-09-28 17:46:22
11
NiChEe__🐣❤️🩹 :
apeth ohomai🥺
2026-09-28 16:49:10
14
Madhavi🇱🇰🌐📚🖊️ :
අනේ මමත් 43 ක් වෙලත් තවම අම්මා මිනිස්සු ඉස්සරහ මාව අතිශය දුෂ්ට මනුස්සකම් නැති සතෙක් වගේ කෙනෙක් කියලා කියන්නේ. අක්කල දෙන්න රැජිනියෝ දෙන්නෙක් ලු. මම මොනවා කරත් එයා මාව පොඩි කාලේ ඉඳලා කොන් කරලා දැම්මා. Eth මම පුදුම විදියට මිනිස්සු අගය කරන්නේ එයාලගෙ හිත් හදන්නේ
2026-09-29 04:09:30
12
Akash 😇 :
මම දන්නැ ඔයා ඇයි මෙහෙම විඩියො එකක දැම්මෙ කියලා හැබැයි මෙ comment බැලුවාම සමහර උන් හැදුවේ අපරාදේ උන්ගෙ අම්මලා සමහරු ඒකට දුක් වෙනවා සමහරු මාර විදියට සතුටු වෙනවාඇයි තව අම්මා තාත්තා කෙනෙක් compare කරන්නෙ තියෙන දෙන් සතුටු වෙන්න සමහර දෙමාවුපියන් එක්ක ඉන්න ටිකක් අමාරුයි තමා ඒත් අපි එක තෙරුම් අරන් ජිවත් වුනානම් එච්චරයි මොකද එයාලා ඉන්නෙ ටික කාලයයි අනික මේ විඩියො එක බැලුවා කියලා ඒ අය වෙනස් කරන්න බැ. තමන් හැදෙන්න බලන්න දෙමවුපියන් වෙනස් කරන්න කලින් මේ විදියට හිතපු ගොඩක් මිනිස්සු දෙමවුපියන් කුණුගොඩට විසිකරපු එක කරේ හැමදෙටම අතගහනවා කියලා ඒක වයසට යන්න බහුතරයකට වෙන දෙයක් එක වෙනස් කරන්න බැ එයාලා පොඩි ළමයි වගෙ වෙනවා වයසට යන්න යන්න ඒ දේ හැමෝටම පොදුයි.
2026-09-28 22:22:55
13
𝖍𝖎𝖗𝖚𝖚🍒:) :
ඒ අතින් මන් කොච්චර වාසනාවන්තයිද🥺🤍
2026-09-28 21:37:16
5
pooja_shisha :
මට වගේ .දැනුත් මගෙ අම්මා මන් එක්ක කතා කරන්නෙ නෑ රන්ඩු වෙලා රන්ඩු වෙලා . මන් දැන් ඉන්නවා තනියම පාඩුවෙ 😇
2026-09-28 17:14:34
5
To see more videos from user @talks_with_haritha, please go to the Tikwm homepage.
Other Videos
#আজকের ধৈর্য আগামী কালের শান্তিতে পরিণত হবে.ইনশাআল্লাহ 🤲😭#bangladesh🇧🇩 #tanding #vairalvideo #foryourpage
Baddest B are in IRAN🩷 #فوريو #fyp #adela
🎶 «ياك الجرح برا» أداء الفنانة حنين الشاطر 🎤 🎻 محمد الغربي — كمنجة 🎼 حسين بن ميلود — ناي ✨ من عرض اختتام المهرجان العربي للإذاعة والتلفزيون – الدورة 26 بعنوان: «سافر إليك... وغنّ» 🎶 🎼 رؤية موسيقية و توزيع للأركستر: الفنان كريم ثليبي 🎻 قيادة الأوركسترا: الفنان راسم دمق #سافر_إليك_وغن #كريم_الثليبي #المهرجان_العربي_للإذاعة_والتلفزيون #الدورة_26 #ASBU #مدينة_الثقافة #قاعة_الأوبرا #تونس #Tunisia #asbu
မောနိးပါမိသားစုများ မိတ္ထီလာတုန်းက လက်ကျန်လေး#creatorsearchinsights #100millionviewsviralvideotiktok #fypシ゚viral #fyppppppppppppppppppppppppppppppppppp
Yazdan kalanlar ☀️🌊 #summer25 #keşfet
About
Robot
API
Legal
Privacy Policy