@milanodias1: ඉතාලියෙන් තවත් ශ්රී ලාංකිකයෙකු පිටුවහල් කරයි! 🇮🇹 පසුගිය 2026 සැප්තැම්බර් 25 වැනිදා ඉතාලියේ සිටි 57 හැවිරිදි ශ්රී ලාංකිකයෙකුව ස්ථිරවම රටින් පිටුවහල් කර තිබෙනවා. මීට ප්රධාන හේතුව වී ඇත්තේ වසර 10කට වැඩි කාලයක් තිස්සේ ඔහු විසින් සිදුකළ බරපතළ ගෘහස්ථ හිංසනයයි. වීඩියෝවේ සාකච්ඡා වන ප්රධාන කරුණු: මත්පැන් සහ මත්ද්රව්ය භාවිත කර, තියුණු ආයුධ (පිහි) මඟින් බිරිඳට පහර දීම සහ තර්ජනය කිරීම. තමන්ගේ බාලවයස්කාර දරුවා ඇතුළු දරුවන් සිව්දෙනා ඉදිරිපිටදීම මෙම ප්රචණ්ඩ ක්රියා නිතර සිදු කිරීම. නීතිය ක්රියාත්මක කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ටද පහර දීමට උත්සාහ කරමින් රාජකාරියට බාධා කිරීම. ඉතාලියේ සහ යුරෝපයේ නීතිය ඉතාමත් දැඩියි. පාරක් වසාගෙන වීඩියෝවක් කළ රැප් ගායකයෙකු පවා ඉතාලියෙන් පිටුවහල් කළ බව ඔබ දන්නවාද? පවුල තුළ යම් ප්රශ්නයක් තිබෙනවා නම් නීතිය අතට නොගෙන, ඊට සහාය දෙන ආයතන වෙත යොමු වී ඒවා විසඳා ගන්නට උත්සාහ කරන්න. 📰 News Sources Questura di Monza e della Brianza Il Giorno MonzaToday Prima Monza Monza in Diretta
Milano Dias
Region: IT
Monday 28 September 2026 15:17:16 GMT
Music
Download
Comments
Ananya Vancot :
oygen Italy embassy WhatsApp number ewanko
hamadama illuwa Tama dun na
2026-09-29 17:05:38
0
priyanwadajayamin :
supar🥰🥰
2026-09-29 10:07:42
2
අශෝකා :
මල්ලි ඔයාට මැසේජ් එකක් දැම්ම පුලුවන්නම් බලල රිප්ලයි දාන්න
2026-09-28 16:32:26
1
user1610151408533 :
Waife komada hoda kenekda
2026-09-28 17:18:02
1
Priyanthi Anoma :
එන්න පුළුවන්ද
2026-10-03 13:27:50
0
🇱🇰 විදූ පෙරේරා 🇮🇹 👑👑 :
අයියෝ අපරාධ 🥺🥺🥺 කොච්චර ලස්සනට ඉන්න පුලුවන් මිනිස්සූද 🥺🥺🥺
2026-09-28 15:23:20
1
luna :
very good .
2026-09-28 16:17:08
1
💙 🦋යකඩ ඇන්ටා🦋 💙 :
ආ ඒකට කමක් නෑ 😂
2026-09-28 16:53:17
2
Sula 🪐 :
නියමයි 🫶
2026-09-28 20:37:10
3
Saman Mal piyalle :
Apita enna barida oyata puluwannam help karanna Mata oyata Katha karanna number ekak dennako saho ❤️❤️
2026-10-04 18:50:02
0
❤️❤️ anoma❤️ං, ♥️💛💙💗🇰🇼 :
❤️❤️🙏🙏
2026-10-04 12:57:35
0
nisa 123 :
2026-10-04 17:11:51
0
Shen fdo :
රිෆුජී ප්රමොට් කරන එකෙක් ඉන්න්වා ඌවත් පිටුවහල් කරන්න ඕනා 😅
2026-10-08 09:00:11
0
Nimal Ranjith Elpitiya :
super
2026-09-28 16:33:12
3
Malany :
🥰
2026-09-28 16:59:20
1
manjula rathnasuriya :
හොදවැඩේ
2026-09-28 17:00:23
2
sarasara :
කෝ බන් අනිත් සෝෂල් මීඩියා කාරයො.ඉතාලි හින්දද දන්නෙ නෑ😁😁😁😁😁😁
2026-09-28 23:40:52
1
සුජාතා...🇰🇼 :
malle. ko, hamada. eithale. yataenne. kiyannako
2026-10-04 06:39:46
0
, :
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😅😅😅😅😅😅😅😅😅😅🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️
2026-09-30 08:30:15
1
Nilmini.🇮🇹_🇱🇰 :
🥰🥰🥰
2026-09-29 06:56:17
1
NIMHAN🇮🇹🇱🇰🐺🐾 JALI ⏳🃏? :
😂😂
2026-09-28 20:09:42
1
🇱🇰 𝘴𝘢𝘯𝘫𝘶 🇮🇹 :
❤️❤️❤️
2026-09-28 15:58:51
1
caminda🇱🇰🇱🇰🇮🇹🇮🇹 :
🥰🥰🥰
2026-09-28 15:23:59
1
To see more videos from user @milanodias1, please go to the Tikwm
homepage.