@anjalapathumini9: 🥺❤️‍🩹 මාව ගොඩක් දරාගන ඉවසගන ඉන්න ඇති ! මට නොපිපුණු හැම මලක්ම ඔයා වෙනුවෙන් පිපෙන්නම ඕනි

Anji 🫐🤍😊
Anji 🫐🤍😊
Open In TikTok:
Region: LK
Monday 28 September 2026 15:18:43 GMT
20922
1163
34
10

Music

Download

Comments

tharu26220
🥀🌒🥀Tharu🥀🌒🥀 :
මටත් හිටියා මාව අසනීප උනාම උදෙ. දවල්.රැ.. කොලඹ ට වෙලා ඉදලා මාව බලලා. රැ නින්දක් නැතුව උදේ වෙනකම් බලාන ඉන්න උදේට මාට මොකද උනේ දැන ගන්න.. එයා හරි ආදරනීය පිරිමි ආත්මයක්.. ඇස් වල කදුලු මට පෙන්නන්නෙ නැ. හැබැයි අඩනවා මන් බලන් ඉන්නවා උඩ ඉදන්. මන් එයාට හරි ආදරෙයි. අවුරුදු 10ක අපේ ආදරෙටත් 3වෙනියෙක් ඇවිත් එයා ගියා... 🥺
2026-09-29 02:30:23
1
dews983
𝕾𝖔𝖚𝖑_𝕬𝖗𝖙 : 🪽 :
ඇයි එච්චර ආදරෙන් ඉන්න මිනිස්සුන්ව දෙවියෝ වෙන් කරන්නේ 🙂 එහෙම වෙන් කරා කියලා දෙන්නාම සතුටින් ඉන්න්වාද ? ඕනේ නම් එක්කෙනෙක් සතුටින් ඉදියි එතකොට මෑරීගෙන ආදරේ කරපු කෙනා හැමදාම ඇඩූ කදුලින් නේද.....🙂
2026-09-29 04:02:47
0
isurumadurangagamage
🇱🇰𝐈suru 𝐌aduranga 𝐆amage. :
ඇයි දෙවියනේ එ වගේ අදර කතා වෙන් කරන්නේ.[Teary eyed][Teary eyed]
2026-09-29 03:48:58
0
praboda.milakshi
Praboda Milakshi :
මට එහෙම කෙනෙක් ඉදියේ නැති උනත් මගේ හස්බන් ඔයවගේ කෙනෙක් එයාගේ කලින් gf අසනීප වෙලා ඉද්දි මෙයා දවස් ගනන් හොස්පිටල් එකේ බංකුවට වෙලා නිදියනවලු මදුරුවෝ විදිදිත් 🥺 කොහොම හරි අන්තිමට එයාව දාලා ගිහින් 🥺 එයා ඒවා කියද්දි මට හරි ලෝබ හිතුනා මට ඒ වගේ ආදරයක් හම්බ උනේ නැත්තේ ඇයි කියලා 🥺 ඒ මොනවා උනත් මට නොලැබුන ආදරේ දැන් මන් විදිනවා 🥺❤️එයා වෙනුවෙන් ඉවසලා හැමදේම දරාගෙන එයාගේ ලගින් මන් ඉදියා 🥺❤️එයාගෙ ආදරේ හරි ලස්සනයි ❤️එයාට නොලැබුන ආදරේ මට පුලුවන් උපරිමේට මන් දෙනවා ❤️මගේ ඇස් දෙක වගේ මගේ මහත්‍තයව බලා ගන්නවා ❤️😘 ඒ වගේ පිරිමි හ්ම්බ වෙන ගැහැනු හරි වාසනාවන්තයි 😘❤️
2026-09-29 03:38:34
0
ishu89419
Deumini :
ඔයා හරි ලස්සන ගෑනු ළමයෙක් රෑපෙන් වගේම හිතිනුත් , ඔයාට වරදින්න එපා ළමයෝ ඔයාටත් ඔයාගෙ ජීවිතේ ලස්සනම මල් පිපෙන්න ඕනි 🥺❤️
2026-09-29 02:13:56
0
imesh_09
# Imesh_🚶‍♂️🔞🍃 :
ඒම මිනිස්සුන්ව ඇයි කාලෙකදි එයාලට එපා වෙන්නේ..🙂💔🥺
2026-09-29 02:18:30
0
dhanujadinisuru
𝓓𝓗𝓐𝓝𝓤𝓦𝓐𝓗🪽 :
මටත් හිටියා එහෙම කෙනෙක් .අද වෙද්දි වෙන කෙනෙක්ව බැදල 🙂❤️‍🩹
2026-09-28 19:34:26
5
___oshi43
🐷........🦄12.11.....👅 :
කියන්න දෙවල් බොමයි එත් හිතෙ හිරකරන් ඉන්නවා 😔💔
2026-09-29 01:46:56
0
vampy585
I$H🦋 :
මටත් හිටියා එහෙම කෙනෙක්.මං අසනීපයි කිව්ව ගමන් මහ රෑක උනත් බෙහෙත් අරන් මට කන්නත් අරන් මාව බලන්න එනවා.ඇවිත් මට කවලා බෙහෙත් ටිකත් පොවලා යන්නෙ.🙂
2026-09-29 01:31:09
0
chamachama318
Chama. :
අනේ🥺💔
2026-09-29 01:42:06
0
achi.adhikari
@achi -adhikari❤️‍🩹🌸🤍 :
mtath htiya...asnipa una hemwelma mawa hri adren blgththa...ththathgen passe mwa prissmin blgththa kena Aya ...Mn wenuwen ona kenk akkn rndu krayi....Aya mawa blgththa vdya Mn dnne wena kenek blgida kiyla....ath Aya dn ne ...apwennthi mawa .....kmnne Aya akkn hodin inna loku ...mn adrei prissmin inna 🥹♥️
2026-09-29 02:39:45
0
anju3307
anju :
aneee appa baaaa
2026-09-28 22:13:13
0
itz_sahan00
:
Jiwithe ohima thama eyalath api gana ada baluwanam me loke kawadawath adaren paraduna aya na .😊
2026-09-29 01:11:27
0
s_g_ee
Sam Geeth :
2026-09-29 02:48:23
0
indu_page_2
InDu_🌀➿💕 :
2026-09-29 02:27:38
0
vinu_x_5
ꪜ𝓲ꪀꪊ_ᠻ𝘳ꪮɀꫀ_᥊_♡💋 :
මාව දරාගෙන එයාට ඉන්න බැරුව ඇති ❤️‍🩹🥺 ඒ නිසාම එයාගේ ජීවිතේ හැම හීනයක්ම ලගට එයා ගියාම මං එයාව අතාරින්න හිත හදාගත්තා 🥺❤️‍🩹
2026-09-28 19:46:27
2
demon.lk13
𝗔𝗗𝗛𝗜 | ආදි | शुक्री 🐿️" :
පුදුම ගේමක් දෙන්න මූනෙ හිනාව තියන් ඉන්න. කොහොම කරත් රෑට ට්‍රැක පනිනවා. කියන්න ලැජ්ජ නැහැ කොල්ලෙක් උනත් අදටත් ඇඩෙනවා ගැලරි එක දැක්කම 😊🤍
2026-09-28 22:40:28
8
crush___boy333
Crush__Boy :
@@ NOTI _ SUDU 33 ලොකු දුකක් එක්ක ගියා ඉයෙ එයාව බලන්න මාසයක් හරියට කතා නොකර ඉදලා ඉයෙ එයා වෙනස් වෙලා කියලා හිතලා එයාව බලන්න ගියෙ එය ා බස් එකෙන් බැහැලා එද්දි මම හිතුවෙවත් නැති විදහට මගෙ මුනට හිනාවක් ආවා එයා මං ලගට ඇවිත් පොඩි ලමෙක් වගෙ මගෙ අතෙ එල්ලිලා හුරතලන් උනා එවෙලෙ මගෙ හිතෙ තිබුන සෙරම දෙවල් නැති උනා අදටත් මං සතුටු වෙනවා එයා වගෙ කෙනෙක් මට ලැබුන එක ගැන 🥺🤍
2026-09-28 21:35:54
0
chamachama318
Chama. :
🥺🥺🥺
2026-09-29 01:41:59
0
dilusha.kavindi7
07:02💍✨💋 :
🙂❤️‍🩹
2026-09-29 02:31:57
0
vgpansilu__
Pansilu 🤍 " :
🥺🤍
2026-09-29 01:40:11
0
miyuru_pramo
Miyuru pramod 💋🥤" :
🥺💔
2026-09-29 01:14:34
0
nimeya20
nimeya..💋🚬🇦🇪 :
😭💔💗
2026-09-29 01:32:58
0
sadeesha845
sadeesha845 :
🙂❤️‍🩹
2026-09-28 16:26:29
0
To see more videos from user @anjalapathumini9, please go to the Tikwm homepage.

Other Videos


About