@ruwi_girl67: අනේ 🤍 #xyzbca #foryou #fypシ゚viral #trending #ruwi_quotes🌷

Ruwi Quatoes 🌷
Ruwi Quatoes 🌷
Open In TikTok:
Region: LK
Monday 28 September 2026 17:37:30 GMT
64216
11222
177
194

Music

Download

Comments

rashmibagya20
Lyrics Page💋💐 :
මේක දැකලා කට කොනින් හිනාවක් ඇවිත්..... මම මටම කියාගත්තා හීනයක් විතරයි කියලා 🙂❤️‍🩹....
2026-09-30 03:32:28
3
aranya_084
Aranya 🌕✨ :
එයාට මාව කවදාවත් මතක් වෙන එකක් නෑ 💔
2026-09-29 09:03:27
6
dilshani087
Dιʅʂԋαɳι ɳαɳαყαƙƙαɾα ❤️💫 :
මැසේජ් එනවා ඉස්සර වගෙ ආදරේ එ මැසේජ් වල නෑ කියලා මතක් වෙද්දි 🥺💔
2026-09-30 08:25:06
0
eshzz0
ساكو 🦕🧃 :
Asawen blan innva eth enne na 🥺💔
2026-09-29 16:40:43
0
mahigirl.mahigirl7
꧁☆⃝♥⃪⃝●⃝MASHI ✯༒ ♥⃪⃝༒»͓̽ :
එන්නෙ නැති තරමටම හැමදෙම එපා කෙරෙව්වා 🥺🥺
2026-09-30 02:55:33
1
chanu0689
Kavindu chanuka :
වැරදිලා එන msg එකට උබ ආසාවෙන් reply කරල ආයෙ හිත අවුල් කරගන්න එපා මචන්. අතහැරල දාපන් 🥲
2026-09-29 09:29:37
59
dilashanimshi
✨💛𝐄𝐬𝐡𝐮💛 ✨ :
අනේ එහෙම එනවනම්☺️🙇‍♀️❤️‍🩹
2026-09-29 12:33:45
1
madu29816
Madu 🌹👎 :
බලන් ඉන්නවා.. කවදා හරි මතක් වෙයිනෙ🥺
2026-09-29 08:14:03
15
samara.ransi
Samara Ransi🤍🌸 :
අනේ ඇත්තටම ඊට පස්සේ This message was deleted කියලා තිබ්බත් කමක් නැති තරන් 🥺☹️💔
2026-09-29 11:39:29
8
erandi1512
erandi1512 :
Eka mg ekk wenuwen thamath balan innawa
2026-09-29 04:55:34
16
sithuuu691
sithuuu :
ආස ඒත් කවදාවත් බලාපොරොත්තු වෙන්න බැරි දේවල්
2026-09-29 11:14:51
10
shash_ii1
<<𝑺 💋💍" :
ehm enne nethi ekne aul🙂💔amthaka krgnn beruwa inne deyyne😣💔
2026-09-29 11:27:44
7
user9965309048302
NETHMI ♥ :
ane ow😔
2026-09-29 07:23:11
2
samee.girl1
• MINOLI •• ✨️🍃 :
Eka nam hithatama danuna 😳😢
2026-09-30 04:34:59
2
shen.abesinghe
Shen Abesinghe :
මෙ සින්දුවෙ නම මොකක් ද 🙂
2026-09-30 05:37:08
0
the.kavee2
kavee :
ඇත්ත 🥺❤️‍🩹
2026-09-29 08:59:43
2
imashadilshan29
IMASHA 🐼 :
සින්දුව මොකක්ද
2026-09-30 01:59:20
0
ravidulakmal508
" 𝕏 𝕽𝖆𝖛𝖎𝖎𝖎𝖎 🥀🖤 :
vardila ennth nb eka block nee 🙂💔
2026-09-29 08:13:04
1
tenithsandeepa
タディ 🥀🤍 :
😓 Dn awurudu ekaha marak wenw ❤️‍🩹
2026-09-30 04:33:02
0
sanullaya2
𝚂𝙰𝙽𝚄𝙻𝙻𝙰𝚈𝙰 🧚🤍 :
2026-09-29 05:18:57
2
senuri.madubashin
Senuri Madubashini :
Ambo aye epa
2026-09-29 07:56:55
1
vihu5375
A 💗🧚💫 :
aye kawadawath wenne nathy dewal😔💔
2026-09-29 15:21:28
1
kavi_girl156
KaVyy💋" :
Anee deyyane e adree aye labenawanam🥺🫀
2026-09-29 07:38:21
2
...saviii
𝑺𝒂𝒗𝒊𝒊𝒊𝒊....𝒙𝒙𝒙 🖤🩶 :
em wenw nm 🙂
2026-09-29 06:46:15
4
prabha607
C 👀💕 :
පෙරේදා එයාගෙන් mg එකක් ආව. he - මන් අනිද්දා ලංකාවෙන් යනවා .පරිස්සමෙන් ඉන්න ... දැන් එයා airport එකේ.flight එක පාන්දර 1.50ට 🙂.අනේ මැනික පරිස්සමෙන් ඉන්න .කවදාවත් අපි ආය හම්බෙන්නෙ නැති වෙයි.❤️‍🩹.කමක් නැහැ සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට 🙂❤️‍🩹
2026-09-29 17:42:08
3
To see more videos from user @ruwi_girl67, please go to the Tikwm homepage.

Other Videos


About