@rash.lk7: Hm oww 🤍 . . . #feel_rashi #goviral #sinhalawadan #sinhalaquotes #fypシ @Sanduni Lakshani

𝐑 𝐚 𝐬 𝐡 𝐢_ 🤍🎐°
𝐑 𝐚 𝐬 𝐡 𝐢_ 🤍🎐°
Open In TikTok:
Region: GB
Tuesday 29 September 2026 00:30:00 GMT
255760
30587
230
2014

Music

Download

Comments

vish.feranando
𝕍𝕚𝕤𝕙𝕞𝕚𝕥𝕙𝕒 💞 :
එවා දරා ගෙන ඉන්න මිනිස්සු ඔන තරම් ඉන්නවා.. 🥰
2026-09-30 14:55:52
10
chukymusic.lover
Rayon :
මොන මන් දන්න කීදෙනෙක්නම් ඉන්නවද එහෙම
2026-09-30 01:29:07
1
bunnywadan
꧁༒ 𝑩𝒖𝒏𝒏𝒚 𝑾𝒂𝒅𝒂𝒏 ༒꧂ 👑 :
මන් එම ඉන්නවා 🙂 එයාව දකිද්දී මාව පිච්චිලා යනවා 🙂
2026-09-29 06:18:22
24
hashi_279
Hashi_Girl 😎🖤🤞 :
අනේ එහෙම ඉන්න බෑ. 🥺 මටත් ඔය සිද්ධිය වුණා....😔 මුළින් යාලුවෝ අපි, කලයක් යද්දී අපි ආදරවන්තයෝ උනා, පස්සේ එයාම කිව්වා, අපි ආදර නොකර යාලුවෝ වගේ ඉමු කියලා... එයාට එහෙම ඉන්න පුලුවන් ඇති, ඒත් මට එහෙම ඉන්න බෑ....😪
2026-09-29 05:56:19
39
m.k.nirmal6
M.K Nirmal :
ඇත්තටම එහෙම ඉන්න බෑ...... මටත් ඔය වැඩේම උනා...... එයා කිසිම හේතුවක් නැතුව මාව අතහැරියා.... අදටත් ඇහුවට හරි උත්‍තරයක් කියන්න එයාට හැකියාවක් නෑ... 😔😔😔
2026-09-30 11:24:08
2
sithuminiweerath6
O/l Maths with Janu :
ඔව් පුලුවන් ඉන්න 😪
2026-09-30 05:51:42
0
single..boy537
sadewu║🧿🪬🫧🍁🌀new🍁🌀🫧 :
බැ කියපු දේ අද වෙලා 😔
2026-09-30 02:43:42
1
user6127288021795
Unknown :
අපි දෙන්න අදටත් හොඳම යාළුවො 🙂❤️‍🩹
2026-09-30 05:50:33
2
sandu3878
S̶a̶d̶u̶^<>^✨🩵 :
මට බැරි උනාට එයාට පුළුවන් උනා නේ 😳🙂 ඔය ඉන්නේ එහෙම දෙයක් නොවුන ගානට 🥺🥲💔
2026-09-29 12:16:09
5
sasiboy080
06.22🥹🫶 :
𝐇𝐨𝐝𝐚𝐦𝐚 𝐲𝐚𝐥𝐮𝐰𝐨 𝐰𝐚𝐠𝐞 𝐡𝐢𝐭𝐚𝐩𝐮 𝐚𝐩𝐢 𝐝𝐞𝐧𝐧𝐚 𝐚𝐝𝐚𝐫𝐞 𝐤𝐚𝐥𝐚 𝐝𝐞𝐧 𝐚𝐝𝐚𝐫𝐞𝐭𝐡 𝐧𝐚 𝐲𝐚𝐥𝐮𝐤𝐚𝐦𝐚𝐭𝐡 𝐧𝐚... 𝐝𝐞𝐧 𝐝𝐞𝐤𝐤𝐚𝐭𝐡 𝐚𝐡𝐚𝐤𝐚 𝐛𝐚𝐥𝐚𝐧 𝐲𝐚𝐧𝐚 𝐭𝐞𝐧𝐚𝐭𝐚 𝐰𝐞𝐭𝐢𝐥𝐚 𝐝𝐞𝐧 𝐬𝐚𝐡𝐞𝐧𝐧𝐚 𝐰𝐚𝐢𝐫𝐚 𝐤𝐚𝐫𝐚𝐧 𝐚𝐫𝐚𝐧.. 𝐚𝐧𝐞 𝐦𝐞𝐧𝐭𝐢𝐨𝐧 𝐤𝐚𝐫𝐚𝐧𝐧𝐚 𝐩𝐮𝐥𝐮𝐰𝐚𝐧 𝐮𝐧𝐚𝐧𝐚𝐦 🥺💔@
2026-09-29 02:51:29
9
suddaboyofficial4
❤️⃟10:21✦⃝̮̮̮̯̯̯ :
එහෙම ඉන්න පුලුවන් ඊලග සෙට් වෙන එකා පව් එතකොට 😐😐
2026-09-30 02:24:49
2
106t.326s
💗..5:28..💗 :
මගේ ගනනය කිරීමට අනුව 134 15 x + 79 - x² = x + 7 So x = 1 and x = -2 V = π112 (9-x2) ² - (x + 7) 2dx V = π12 (x4-18x² + 81) - (x² + 14x + 49) if V = pi / 12 (x4 - 19x2 - 14x + 32) dx19 V = x [-x-12 y = x + 79 - x² = x + 7 So x = 1 and x <562) = -2 V = π112 (9-x2) ² - (x + 7) 2dx V = π12 (x4-18x² + 81) - (x² + 14x + 49) dx V = pi / 12 (x4 - 19x2 - 14x + 32) dx 19 V = x [-x-12x3-7 y = x + 79 - x² = x + 7 So x = 1 and x = -2 V = π112 (9-x2) ² - (x + 7) 2dx V = π12 (x4-18x² + 84) - (x² + 14x + 49) dx V = pi / 12 (x4 - 19x2 - 14x + 32 9 - x² y = x + 79 - x² = x + 7 So x = 1 and x = -2 V = π112 (9-x2) ² - (x + 7) 2dx V = π12 (x4-18x² + 81) - (x² + 14x + 49) dx V = pi / 12 (X4 - 19x2 - 14x + 32) dx19 V = x [-x-12 y = x + 79 - x² = x + 7 So x = 1 and x = -2 V = π112 (9-x2) ² - (x + 7) 2dx V = π12 (x4-18x² + 81) - (x² + 14x + 49) dx V = pi / 12 (x4 - 19x2 - 14x + 32) dx 19 V = x [-x-12x3-7 y = x + 79 - x² = x + 7 So x = 1 and x = -2 V = π112 (9-x2) ² - (x + 7) 2dx V = π12 (x4-18x² + 81) - (x² + 14x + 49) dx V = pi / 12 (x4 - 19x2 - 14x + 32) as you know 9 - x² produces y = x + 79 - x² = x + 7 So x = 1 and x = -2 V = π112 (9-x2) ² - (x + 7) 2dx V = π12 (x4-18x² + 81) - (x² + 14x + 49) dx V = pi / 12 (x4 - 19x2 - 14x + 32) dx19 V = x [-x-12 y = x + 79 - x² = x + 7 So x = 1 and x = -2 V = π112 (9-x2) ² - (x + 7) 2dx V = π12 (x4-18x² + 81) - (x² + 14x + 49) dx V = pi / 12 (x4 - 19x2 - 14x + 32) dx 19 V = x [-x-12x3-7 y = x + 79 - x² = x + 7 So x = 1 and x = -2 V = π112 (9-x2) ² - (x + 7) 2dx V = π12 (x4-18x² + 81) - (x² + 14x + 49) dx V = pi / 12 (x4 - 19x2 - 14x + y = x + 79 - x² = x + 7 So x = 1 and x = -2 V = π112 (9-x2) ² - (x + 7) 2dx V = π12 (x4-18x² + 81) - (x² + 14x + 49) dx V = pi / 12 (x4 - 19x2 - 14X + 32) dx19 V = x [-x-12 y = x + 79 - x² = x + 7 So x = 1 and x = -2 V = π112 (9-x2) ² - (x + 7)= IS 134=raised to 15 x + 79 - x² = x + 7 So x = 1 and x = -2 V = π112 (9-x2) ² - (x + 7) 2dx V = π12 (x4-18x² + 81) - (x² + 14x + 49) if V = pi / 12 (x4 - 19x2 - 14x + 32) dx19 V = x [-x-12 y = x + 79 - x² = x + 7 So x = 1 and x <562) = -2 V = π112 (9-x2) ² - (x + 7) 2dx V = π12 (x4 𝗠𝗔𝗧𝗔 𝗵𝗶𝗸𝗲𝗻𝗮𝘄𝗮🙂🤌
2026-09-29 10:25:47
4
__sanju_official61
@__Sanju_official :
බැ ඉන්න හැබැයි එත් සමහර අය ඉන්නවා 💔💯🥺 එකතු වෙන්න බැරි නම් දුරිම් හිද බලාසිටිමත් ප්‍රේමයක්
2026-09-29 15:05:57
5
akeshikunchana
akeshi :
එහෙම වේදනාවකට වැටෙන්නත් එපා ♥️
2026-09-29 04:07:21
14
omal.vithana
half blood prince :
පුලුවං
2026-09-30 20:38:44
1
ruwani.prabodani
Ruwee -2001 -🤍🧿✨️ :
පුලුවන්,ඒත් දකිනකොට පපුව පිච්චිලා යනවා 😔❤️‍🩹
2026-09-29 15:57:12
2
akitha_induwara_0221
Akitha_0221💋 :
Fact❕
2026-09-30 06:11:01
3
lahirurukshan2026
❤️✨👑️ශානා…> シャナ…> Shana👀💪🍂 :
පුලුවන් ඒත් ඒක ටිකක් අමාරුයි ❤️‍🩹💫🍂
2026-09-29 04:32:22
2
iduwara56
I _💗🥀 :
යාළුවො වගේ ඉදලා ආදරෙ කරන්න පුලුවන් උනාට ආදරෙ කරලා යාළුවො වගේ ඉන්න බෑ නෙද අතරින්නත් බෑරි ලගින් ඉන්නත් බැරි මිනිසුන් අසරණ වෙන තැනක් දැනුනු ආදරය ලග 🥺❤️‍🩹💗
2026-09-30 08:36:17
2
sadugimhani40
සදූ ❤️😘( 1:17 )🌍❤️ :
යාලුකමට එහා ගිය බැදිමක් තිබ්බත් ආදරෙ කරන්න බෑ දෙන්නට දෙන්නා දන්නවා ආදරෙ කියන්න එත් ........ 🥺🥺🥺
2026-09-29 16:42:34
1
rashzz_0
𝑹𝑨𝑺𝑯__zz :
puluvan tikak vedanayi eka🥹💔
2026-09-29 09:22:15
1
indikalahiru
chandika 🌹 :
එයත් මට කිව්වා යලුවෝ වගේ ඉමු වෙන කෙනෙක් ඉන්නවා කියලා 🙂
2026-09-29 05:45:07
1
sachintha.rathnayaka
Sachintha Rathnayake :
කොහෙත්ම බෑ . යටපත් උන ආදරේ ගිනිදැල් ආයෙත් ඇවිලෙනවා.....😔
2026-09-29 07:02:52
2
navod.official.206
Navod_official 206! :
දුක අහපු හොදම යාළුවා අවුරුදු පහක් ආදරෙ වෙලා දැං යාළුවෙක් වගේ අතේ දුරින් ඉන්න වෙලා.හිතින් වැලපෙන තරම දන්නෙ අහිංසක ඇත්ත ආදරයක් තිබ්බ ජීවියෙක්ට විතරයි!
2026-09-29 14:24:07
1
danubaba66
දනු|Danu|தனூ :
ඇත්ත🥺
2026-09-29 03:01:43
0
To see more videos from user @rash.lk7, please go to the Tikwm homepage.

Other Videos


About