@rifeels1999: කවුරුහරි මගෙන් ඇහුවොත්, "ජීවිතේ වැඩියෙන්ම රිදෙන තැන කොතනද?" කියලා... මම කියන්නේ එකම එක දෙයයි. තමන් පණටත් වඩා ආදරේ කරපු කෙනෙක්, එක දවසක් උදේ ඇහැරෙද්දි නිකන්ම නිකන් "මතකයක් විතරක්" වෙලා තියෙනවා දකින එක. ඒ වේදනාව වචන වලට පෙරලන්න තේරෙන්නේ නෑ. හරියට පපුව ඇතුළෙන් මොකක්දෝ ලොකු හිස්කමක් දැනෙනවා වගේ... කාමරේ කොනකට වෙලා නිහඬවම කඳුළු හංගන්න වෙනවා. අඬන්න ඕන වුණත් කෑගහලා අඬන්න බැරි, හුස්ම හිරවෙන තරම් බරක් ඒක. දාලා ගියපු කෙනාට සමහරවිට අලුත් ජීවිතයක් ඇති. ඒත් ඉතුරු වුණු කෙනා තවමත් හොයනවා... "ඒ දවස්වල ඇස් දිහා බලන් කියපු කතා, අත් අල්ලන් දුන්නු පොරොන්දු... කොහොමද එක තත්පරෙන් නැතිවෙලා ගියේ?" කියලා. මම අදටත් හැම රෑම හිතින් හරි එකම එක දෙයක් ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකේ ආදරේ කරන කිසිම කෙනෙක්ට, තමන්ගේ ආදරේ නැතිවෙන ඒ නපුරු හැඟීම නම් කවදාවත් උරුම වෙන්න එපා. මොකද... ඒ හිස්කම දරාගෙන ජීවත් වෙන හැටි මම අදටත් දන්නේ නෑ. ✍️ RiFeels #fypagee #Love #fypシ゚viral #viraltiktok #fyp

RiFeels
RiFeels
Open In TikTok:
Region: LK
Tuesday 29 September 2026 02:00:32 GMT
11437
1134
9
52

Music

Download

Comments

k4vishan_
N 🐉. :
❤️‍🩹
2026-09-29 14:17:00
2
sandaruu_10.08
Iʀᴇᴢ 🕷️🖤 :
වොලට් එකෙ අදටත් තියෙනවා ඒ ලස්සන මුණ තියෙන චුටි පොටො එකක්❤️
2026-10-01 06:57:12
1
k.a.v.i.y.a7
Kavindu Lakmal :
caption plz
2026-09-30 03:48:57
1
chathuva_08
<𝗡𝗶මෙ𝘆𝗵_🇱🇰🫶🏼🇦🇪~> :
Caption eka dennko🥺🤍
2026-09-29 13:35:11
1
diluwah2
diluka :
❤️‍🩹🥺
2026-09-29 12:35:05
1
p_o_d_i65
A_B_H_i ! ❤️ :
❤️‍🩹
2026-10-02 16:07:52
1
To see more videos from user @rifeels1999, please go to the Tikwm homepage.

Other Videos


About