Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ilovekandy_: පරෙස්සමෙන් ගමන් කරන්න! මහනුවර නගරයේ පදික වේදිකාවක් (Pavement) මෙන්න මේ විදිහට ගිලා බැහැලා ලොකු වළක් හැරිලා තියෙනවා. කිහිප දෙනෙක්ට තුවාල වෙලා කියලත් ආරංචියි. ඒ අසලින් යන එන අය සැලකිලිමත් වන්න!
I LOVE KANDY ❤️
Open In TikTok:
Region: LK
Tuesday 29 September 2026 03:36:03 GMT
163032
4473
70
1840
Music
Download
No Watermark .mp4 (
6.47MB
)
No Watermark(HD) .mp4 (
4.37MB
)
Watermark .mp4 (
12MB
)
Music .mp3
Comments
Vimukthi Lakshitha :
ඔතනින් මම ගියානම් අනිවරෙන් ඇතුලේ එච්චර පිනක් තියෙන්නේ 🥲
2026-09-29 04:32:05
267
engel :
eknm එච්චර suba deyk නෙවෙයි
2026-09-29 10:30:24
0
ƊILSHAƝ ƁRO🇱🇰🎤🎹🎧🎙️🤜🤛 :
ටැප් ලයින් එකක් කාලයක් තිස්සෙ ලීක් වෙලා පෙගිලම නේද ගිලා බැහැල තියන්නෙ
2026-09-29 10:20:02
0
Themiii :
බෝගම්බර වැව ගොඩ කරලා හදපු තැන් නේ
2026-09-29 06:50:39
35
🇱🇰 පියු🌼 (PEYU) :
අද උදේ මම ඔතනින් බුදි ගත්තා නේ කෝයි වෙලේද වැටුනේ😳
2026-09-29 05:30:56
16
Matyyyyyy🦎 :
එකනේ මම මහාපාරෙන් යන්නේ 😌
2026-09-29 04:30:49
30
ceylon smile :
Nuwara oya wage than godak thynw. Bageta hadapu than kadichcha than
2026-09-29 08:36:47
0
Dazun :
අද උදෙත් ගියා ඔතනින්... 😪
2026-09-29 08:53:26
1
STORM_dark_93 :
මේන් නුවර ගිලා බහිනෝ 😳
2026-09-29 05:45:19
0
MicroDigital Creations :
අනුර මහත්තයා ඇවිත් රැස්වීමක් තියපු තැනක් ඔය 😑
2026-09-29 08:31:43
7
Nethu❤️ :
කොයි හරියෙද මේ
2026-09-29 04:42:27
1
Dilan Wijekoon :
මේ කොතනද
2026-09-29 04:35:32
1
S H E N U 🐼💕 :
ammo ayenm yn na 🫠😂
2026-09-29 05:25:38
2
minoli💠 :
මාකට් එක ඉස්සරහ නෙ 😞
2026-09-29 09:59:27
0
shehan_chamika :
කවදාද මෙක උනෙ
2026-09-29 04:27:53
0
Sunitha මහනුවර 🎵🎧🩷🩷 :
අනේ මොකද්ද වෙලා තියෙන්නේ 😳😳
2026-09-29 08:12:47
0
Sada @ shandeya :
අම්මො
2026-09-29 06:20:31
0
Piyangani Piyangani :
මේ කොයි හරියෙද
2026-09-29 04:45:40
1
Ceylon Autrement :
වැව රවුමෙත් වලකට තහඩුවක් දාලා තියෙනවා ඉස්සරහින් වාහනයක් ගියාම ඉස්සෙනවා ඒක bike එකකට sorry වෙනවා වෙලාවක. මං හිතන්නේ සූර පප්පා දැකලා නෑ මහනුවර town එකේ තියෙන වලවල්
2026-09-29 04:52:10
6
bhez101 :
නුවර හැම තැනම ඔහොම තමා
2026-09-29 10:46:00
0
😔😔කලකිරුන ජිවිතේ 😔😔 :
ඕව ගිය ආණ්ඩු වලින් ගසාකලා හොරට කරපු වැඩ දැන් ඉතින් කියපල්ලා ඒකත් අනුරගේ වැඩක් කියලා උඹලා එහෙමනේ
2026-09-29 05:35:48
2
Anton Samuel :
කියන්න බොරු වලට මෙක
2026-09-29 06:12:08
1
#thatmeancomment# :
කරඬුව මාරු කරපු එකේ ප්‍රතිඵල නුවරට ලඟලඟම එනවා.
2026-09-29 09:19:00
0
Chamudini Madushika :
hithuna oka vei kiyala hama thanama haralane thiyenne..🤣🤣
2026-09-29 07:16:36
0
[アビ]ᴀʙʜɪ💌🪽 :
Budu ammee hmdm yn thenak😂
2026-09-29 04:13:18
0
To see more videos from user @ilovekandy_, please go to the Tikwm homepage.
Other Videos
مولا علی کو کون کون مانتا ہے #Foryou #foryoupage #Foryou #foryoupage #fyp @Juttboy5567
You wear my hand like a mother fkn bracelet… . . . . . #fyp #BookTok #codcosplay #maskedman #darkromance
Suông nè#xhhhhhhhhhhhhhhhhhhhhhhh #quanbaggynu #quanjeannu
Hong Kong 1999 (🎹: me) #xhhhhh #yamaha #hongkong1999piano
Baddie nya nyarumput ya??#fy #fypシ゚
❥✿•°{ *السلام عليكِ ايتها المحدثة العلمية*❥✿•°} *[سيرة سيدة نساء العالمين السيدة فاطمة الزهراء عليها السلام 🌹]* (*علم السيدة فاطمة الزهراء عليها السلام *) 🤲*اللَّهُمَّ عَجِّل لِوَلِيِّكَ الْفَرَج*🤲 استمع🎥🎤🎧 *السيد:مرتضى المدرسي* #انشر_على_حُب_مُحَمَّدٍ_وآل_مُحَمَّدٍ #اللَّهُمَّ_صَلِّ_عَلَى_مُحَمَّدٍ_وآلِ_مُحَمَّدٍ
About
Robot
API
Legal
Privacy Policy