@apeammagethunapah8: අම්මගෙ හීනේ හැබෑවක් කරා 🥹🫶. අම්මා Surprise උන විදිය නම් මාරයි 😍 #DreamCar #surprise #cardream #හීන #momsurprise

Apeammagethunapaha
Apeammagethunapaha
Open In TikTok:
Region: LK
Tuesday 29 September 2026 07:13:49 GMT
536289
97928
4976
792

Music

Download

Comments

jasin.pathirania
Jasin Pathirania :
ඔයාලා තවතවත් දිවුණු වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-29 18:00:22
2
pradeeyo
❤️pRaDeE❤️ :
Really proud ❤️Nothing is impossible ❤️Very hard work Amma ❤️
2026-09-29 16:15:24
3
rosa_boy
rOsa_bOy :
මට නම් කවුරු වාහනයක් ගත්තත් මම ගත්තා වගේ සතුටුයි මචං.. ජයම වෙන්න ඕනේ ❤️
2026-09-29 07:59:34
2832
.buddika.195
buddika.95 :
කව්රැහරි වාහනයක් ගත්තාම උට වැඩිය මට සතුටුයි[Heartwarming]
2026-09-29 08:06:12
648
chathurangapahansilu
🇱🇰🇮🇹 ☬ ᑭᗩᕼᗩᑎ(පහන්) ☬ :
මම අවු 10ක් තිස්සේ පන වගේ ආරක්ශා කරගෙන දුවපු වාහනේ.GK 9815මාදම්පේ Newsilk stores ලලිත් මහත්තයගෙ.කාලෙකින් දකින්න ලැබීම සතුටක්.සහෝදරයා මරම සතුටුයි.ඔය වාහනේ මාරම වාසනාවන්ත වාහනයක්.මගෙ නංගිගෙ ජීවිතේ බේරපු වාහනයක් ඕක.ඔය වාහනේ එදා මගෙ නංගිව හොස්පිටල් අරන් නොගියනම් අද එයා ජීවතුන් අතර නැතිවෙන්න තිබුනා.එදා ගිය වේගෙත් එක්ක පොඩි වරදකින් අපේ කුඩුවත් හොයාගන්න නැතිවෙන්න තිබ්බා..මාරම වාසනාවන්ත වාහනයක්.ඔයාලව දියුනුවෙන් දියුනුවට අරන් යනවා නියතයි❤️❤️දවසක ඕක විකුනනවානම් 🙏🙏මට කතා කරන්න pls🙏🙏දවසින් දවස ඔයාල දියුනුවෙන් දියුනුවට පත් වේවා..🙏🙏🙏
2026-09-29 11:53:37
212
zen_mindroll
Zen :
එක කොල්ලෙක් සතුටු වෙනවා, කොල්ලෝ ඔක්කොම සතුටු වෙනවා....!!!! 🥹🩵
2026-09-29 11:21:08
206
tharu_jr
Tharu🪬 :
"මගේ අම්මේ"🤍
2026-09-29 08:45:44
593
ivi1198
ℑ𝔳𝔞𝔩𝔦𝔫𝔬🍁 :
බලන අපිටත් සතුටුයි අනේ 🥰
2026-09-29 07:48:22
481
kalanaprabhath
Kalana Prabhath :
මම වාහනයක් ගත්තා වගේ සතුටක් දැනෙනවා මට කොල්ලෝ..... 🥰 ජය වේවා
2026-09-29 10:26:35
106
asankajayasingha5
araliya :
දළදා සමිදු පිහිටයි
2026-09-29 15:03:50
1
nomeeshaabeygunawardhana
nomeesha abeygunawardhana :
අපෙ පලවෙනි රෝද හතර නෙ මගෙ අම්මේ🥺❤️
2026-09-29 07:56:49
129
kavidilhara2
kavi ❤️🌍💎 :
ඇස් රතු වෙන්න සතුටු වෙන්න පුලුවන් ඒවා 🫂😍
2026-09-29 07:54:00
142
tharuu_2007
tharuu 2007 :
අඩෝ මන් ගත්තා වගේ සතුටක් දැනුනා 🫶
2026-09-29 08:23:14
54
nimesh_madusanka1
Nimesh🐚❕ :
අඩෝ කොල්ලෙක්ට් හරි යද්දි මාරම සතුටක් දැනේන්නේ 😊🫶
2026-09-29 12:39:46
23
laxa_n
laxa_n💸 :
Suba pathum sahodareya ♥️
2026-09-29 12:02:01
87
bagi1712
HASI ❤️🥰 :
congratulations ❤️❤️
2026-09-29 16:05:11
2
rajarr2025
ARR🎭 :
best wishes🙏
2026-09-29 16:02:29
2
imalka_venroy
DJ IMALKA :
තව දිවුවෙමු ❤️🙏
2026-09-29 15:12:07
11
kalana_tk
𝐊𝐚𝐥𝐚𝐧𝐚 🩺 :
Anee maruu 🥹
2026-09-29 09:48:01
5
biguperer
Biguni Ahinsa 🐝🪷 :
අනේ ඒ සතුට..😍😍😍😍😍 මිදුල පිරෙන්නම ලොරි නවත්තන්න ලැබේවා!!! ලෝකේ පුරාම අම්මගේ අත් දෙකෙන් හදපු ඒ තුනපහ යවන්න වාසනාව ලැබේවා !!!! කවදාවත්ම අම්මට තාත්තට ආදරේ ගුණයහපත් දරුවන්ට වරදින් නෑ... හදවතින්ම සතුටුයි 🙏🙏🙏🙏🙏🙏
2026-09-29 08:45:15
101
dinup_a
Dinupa Sanmeth :
මොන කොල්ලට හරි ගියත් වැඩියෙන්ම සතුටු වෙන්නේ තමන්ට හරි ගියා වගේ අනිත් කොල්ලෝ 🥹❤️‍🩹
2026-09-29 09:55:15
15
laksika019
✨️❣ monika ✨️❣ :
ජයවේවා ජයවේවා හැමදාම හරියන්න ඕන 🥰🙏🙏
2026-09-29 07:38:37
17
j.kumara93
ජගන්J Kumara :
බුදුසරණයි දෙවිපිහිටයි
2026-09-29 08:17:59
5
amilaperera8
Amila Perera :
🥰🥰🥰🥰 සතුටුයි මචන්
2026-09-29 08:22:32
9
xnfl_15
Rox :
ගත්තා ඩෝ ගත්තා හූ 🥰🥰🥰
2026-09-29 08:19:38
16
To see more videos from user @apeammagethunapah8, please go to the Tikwm homepage.

Other Videos


About