Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@firewitch777: Last week being a corporate baddie 🧑🏻🩰
Praewa ⋆˙⟡
Open In TikTok:
Region: GB
Tuesday 29 September 2026 08:37:27 GMT
4283
790
3
17
Music
Download
No Watermark .mp4 (
2.37MB
)
No Watermark(HD) .mp4 (
1.75MB
)
Watermark .mp4 (
2.37MB
)
Music .mp3
Comments
imsophiamacks :
hell yeahhhh
2026-09-29 14:38:51
0
nutashaaaaa :
🧘♀️🧘♀️🧘♀️
2026-09-29 21:19:17
0
Ānrǎn :
💗
2026-10-16 07:10:56
0
To see more videos from user @firewitch777, please go to the Tikwm homepage.
Other Videos
හාවර්ඩ් වෛද්ය පීඨයේ ඩොක්ටර් හර්බට් බෙන්සන් වසර තිහක් පුරා කරපු පර්යේෂණයකින් පුදුම සහගත දෙයක් හෙලි උනා ඔහු අධ්යයනය කළ ටිබෙට් භික්ෂූන් වහන්සේලාට තමන්ගේම සිතුවිලි හරහා ශරීරයේ පරිවෘත්තීය ක්රියාවලිය 64% දක්වා අඩු කරගන්න පුළුවන් වුණා. සාමාන්ය මනුස්සයෙක් මිය යන්න පුළුවන් තරම් අඩු උෂ්ණත්වයකට උන්වහන්සේලාගේ අත් සහ පාදවල උෂ්ණත්වය බැස්සා. හෘද ස්පන්දනය බිංදුව ආසන්නයටම අඩු වුණා. ඒත් මේ හැමදේකටම පස්සේ උන්වහන්සේලා කිසිම අමාරුවක් නැතුව සාමාන්ය විදිහට නැගිටලා ඇවිදගෙන ගියා ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ පර්යේෂණයට මුදල් යෙදෙව්වේ කිසිම ආගමික කරුණක් සලකා හෝ හිතසුව පිණිස නෙමෙයි.ජීව විද්යාත්මකව සිදු විය නොහැකි දෙයක් මනුෂ්ය ශරීරය ඇතුළේ සිද්ධ වෙන ආකරය ඔවුන්ට දැන ගන්ඩ ඕන උනා. ඩොක්ටර් බෙන්සන් සොයාගත්තා හාමුදුරුවෝ මේ කරන්නේ ශරීරයේ stress එක නැති කිරීමක් නෙමෙයි 'Relaxation Response' කියන විශේෂ ස්නායු පද්ධති මට්ටම සක්රිය කිරීමක් බව ඔහුට නිරීක්ෂණය උනා වයස අවුරුදු 30 වෙනකොට සාමාන්ය මිනිස්සුන්ට අමතක වී යන ඒ විශේෂ ස්නායු ක්රියාවලීන් නිසා සෛලීය මට්ටමේ ක්රියාකාරකම් ක්ෂණිකව අඩු වෙනවා.නමුත් හිමිවරුන් එම පද්ධතිය අමතක නොකර කමටහන් මාර්ගයෙන් එය අවදි කරගෙනම සිටිනවා.ඒ නිසාම ඔවුන්ගේ ප්රතිශක්තිකරණ සෛල වේගයෙන් වර්ධනය වෙනවා. කිසිම පිටත ඖෂධයක් නැතුව ශරීරය තමන් විසින්ම තමන්ව යථා තත්ත්වයට පත් කරගන්නා 'Repair Mode' එකට යනවා ඇත්තටම මෙතනදී සිද්ධ වෙන්නේ මොකක්ද? නූතන කාර්යබහුල ජීවිතය නිසා ඇතිවෙන අධික ස්ට්රෙස් එක දරාගන්න අපේ ශරීරය නිර්මාණය වෙලා නැහැ. අපේ ස්නායු පද්ධතිය සැකසිලා තියෙන්නේ ගොඩක් වෙලාවට සැහැල්ලුවෙන්, ඒ කියන්නේ 'Parasympathetic State' එකේ පවතින්නයි. බෞද්ධ බාවන කමටහන් වලින් කළේ ඒ ක්රමය කණපිට හරවපු එක විතරයි. ඒ භික්ෂූන් වහන්සේලා කළේ මනුෂ්ය ශරීරයේ ස්වාභාවිකවම තියෙන ඒ මුල් සැකසුම, එහෙමත් නැත්නම් 'Factory Settings' ඒ විදිහටම ක්රියාත්මක කරපු එක විතරයි. අද වෙනකොට පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙන්නේ දියුණු රටවල ජීවත්වෙන වැඩිහිටියන්ගෙන් 94% කටම මේ ගැඹුරු ස්වාභාවික සැහැල්ලුවට නිරායාසයෙන් යන්න තියෙන හැකියාව අහිමි වෙලා තියෙන බවයි. ඒකට හේතුව ඔවුන්ට ඒක කරන්න බැරි කම නෙමෙයි... ඒ ස්නායු පද්ධතිය සක්රිය කරන නිවැරදි "Switch" එක මොකක්ද කියලා කවුරුත් කියලා දීලා නැති කමයි. හවස 3 වෙනකොට ඇඟට මහා මහන්සියක් එක්ක ලොකු පීඩනයක් දැනෙන කෙනෙක්, එහෙම නැත්නම් ඇඟට උපරිම මහන්සි වෙලත් රෑට නින්ද යන්නේ නැතුව ලතවෙන කෙනෙක් කියන්නේ රෝගියෙක් නෙමෙයි. ඔවුන්ගේ ශරීරයට ඒ ස්වාභාවික Switch එක අමතක වෙලා විතරයි. භික්ෂූන් වහන්සේලා කරන්නේ ඒ switch එක on කර ගැනීම පමනි.ඒක බෞද්ධ බාවනා ක්රමය තුල ගිහියන්ට වඩා හොදින්ම දන්නෙ අති ගෞරවනීය හිමිවරුන් පමණි 🙏🙏🙏 #fypシ゚viral🗿🤙tiktok😏🔥 #බුදුසරණයි_හැමෝටම☸️♥️🙏 #fypシ゚viral #onemillionaudition #fyppppppppppppppppppppppp
@humbertoeronaldo #humbertoeronaldocy
#የትግላችን_መዳረሻ_የአማራ_ህዝብ_ነፃነት_ነው #የትግላችን_መዳረሻ_የአማራ_ህዝብ_ነፃነት_ነው #የትግላችን_መዳረሻ_የአማራ_ህዝብ_ነፃነት_ነው #የትግላችን_መዳረሻ_የአማራ_ህዝብ_ነፃነት_ነው #የትግላችን_መዳረሻ_የአማራ_ህዝብ_ነፃነት_ነው
Ответ пользователю @svatantrya_ достаточно попросить😉 #голос #music #cover #кавер #музыка #вокал #песни #song #vocal #voice #миллионалыхроз
Peter Alexander… needohs???? #mysterydumpling #needoh #squishy #slime #squishyhunting
" لا تستسلم ، و بإذن الله ستصل لما تريد واكثر " 🫶🏻🤍🤍 ....... #عصام_القرني #اكسبلور #الاستمرارية #fyp #youcandoit
About
Robot
API
Legal
Privacy Policy