@anurakumaraofficial: සිය ගණනක් ජීවිතවල වගකීම දරන ඔබේ දෑත් තරව අල්ලා ගනිමි...

Anura Kumara Dissanayake
Anura Kumara Dissanayake
Open In TikTok:
Region: LK
Tuesday 29 September 2026 08:51:17 GMT
33644
4376
287
29

Music

Download

Comments

mehmatejan
methma tejan :
අර ඔහේලැගෙ පංතියේ එකා,ඔව් අපේ පංතියේ එකා.ආදරෙයි මැරුණත් පැයක් 🥰🥰🥰🥰
2026-09-29 19:24:21
9
dammi.silva6
🇱🇰 damme 🇸🇦 ☸️ :
ආදරේයි ජනාධිපති තුමනී 💖💖💖
2026-09-29 15:17:58
10
rathiya.raa.rathi
AKD MY SWEET KING LOVE❤️👑🧭 :
Congratulations💐🇱🇰❤️‍🔥✊🧭🚩✍️🫂🌎 ඔහු වලව් කාරයෙක් නෙමේ පොඩි මිනිසෙක් ඔහු 3%චන්ද පදනමක් 68 ලක්ෂයක් වෙනකන් ගෙන හා ජනතා නායකයෙක්... ඉතින් මේ පොඩි මිනිසා දිනක මේ රට දියුණු සුන්දර රටක් කරන බව නොවනු මානය..
2026-09-29 09:49:56
81
gayanhasana88
රජරට සිංහ ධේනුව👉🇱🇰🇯🇴👈 :
AKD 🥰🥰 තෙරැවන් සරණයි
2026-09-29 09:36:12
27
anjali.udugama
🇱🇰❤️🌼🖤Anjali🖤🌼❤️🇸🇬 :
මෙ හොද මනුස්සයාව පරාජය කරන්න අපෙ රටෙ දෙපැත්ත කන මිනිසු එකතු වෙලා බලාගෙන ඉන්නවා ටිකත් මොලේන් හිතලා බලපල්ල වැටුණා රට ගොඩ ගන්න කන කට්ටක් කොයිතරම් ලස්සනයිද ජයවේවා🙏 මාලිමාවට ජයවේවා අපෙ ජනාධිපති තුමාට තෙරුන් සරණයි දිර්ඝායුෂ පතනවා 🙏
2026-09-29 12:52:00
7
kumarigodage2
kumari godsge💘💘💘 :
ජය වේවා❤️‍🩹❤️‍🩹❤️‍🩹
2026-09-29 23:28:29
1
.sudu.nona73
Sudu Nona :
එකෙන් ම ජය වේවා
2026-09-29 16:11:03
2
kodi36486
kodi :
මනුස්සයෙක් අත සැබෑ ආදරයකින් අල්ලන්න ඒ වගේම ආදරණීය හිතක් ඕන
2026-09-29 10:06:29
24
user1992068519981
🙏☸️ අචින්ති තම්පි භවති 🙏☸️ :
කොච්චර නම් නිහතමානී මිනිසෙක් ද කලින් දවසකටවත් දැකලා තියෙනවාද මෙවිදිහට සුහද සිලීව කතාකරනවා
2026-09-29 10:22:19
21
nalaka.rathnayaka18
Nalaka Rathnayaka :
හිත් ටිකනම් හොරකම් කරනවා ලස්සනට 🥰
2026-09-29 15:45:17
7
kasun.d.jayathila3
Kasun D Jayathilaka :
කොච්චර හයියක්ද මේ මිනිස්සුන්ට මේ ජොබ් එක දැන් ආසාවෙන් කරන්න [Red heart][Red heart]
2026-09-29 09:30:03
13
shamalee687
shamalee :
මුළු රටේම මිනිස්සු මෙහෙම අත්වැල් බැද ගන්නවා ලගදීම ජනාධිපති තුමනි ඔබ සමග. ඇත්තටම මෙහෙම දැකීමත් සතුටක්
2026-09-29 10:45:44
9
rs2370
RS :
හදවතේ ජනාධිපති ❤️❤️❤️
2026-09-29 16:23:15
4
thissa68
🇱🇰🕊𝐓𝐡𝐢𝐬𝐬𝐚࿐OFFICIALs⃠ :
තෙරැවන් සරණයි සර්
2026-09-29 14:30:49
2
chathu20072
dilip@134 :
AKD❤️❤️❤️
2026-09-29 09:58:54
2
rasangi888
rasangi :
❤️
2026-09-29 10:08:14
1
chanika.vijayanga
Chanika Vijayangani :
🥰🥰🥰🥰
2026-09-29 10:02:12
1
madhushanka523
madhushanka :
AKD
2026-09-29 09:42:33
2
rajika.rathnayaka6
rajika rathnayaka :
සතුට කියන්නේ ❤️💐
2026-09-29 16:15:55
1
nilusya.maraies
Nilusya Maraies :
ජයවේවා ජනාධිපති තුමනි ආදරෙයි හැමදාම 👍👍👍👍👍👍
2026-09-29 17:06:58
2
user2828668563623
Nuwan boy😜🤵✌👈 :
katha kalata kamak naha okkomama mathaka thigya ganna oni hari janadipathi ethakotai therum ganna puluwan
2026-09-29 18:03:09
1
user15923344607
krishanthia :
AKD president ❤️❤️❤️❤️🥰🥰❤️🥰🥰🥰🥰🥰🥰❤️
2026-09-29 15:41:05
1
rhythmmusic01
RHYTHM MUSIC :
අපේ පොඩි මිනිහා🥰
2026-09-29 10:39:08
2
pradeepa485
Pradeepa :
🥰
2026-09-29 09:40:51
1
www.toktok.vat69
🇱🇰 රුහුණුපුර නාසිවාදියා 🇰🇼 :
හද ගැස්ම
2026-09-29 12:45:32
1
To see more videos from user @anurakumaraofficial, please go to the Tikwm homepage.

Other Videos


About