@liya.lk: ඊයේ 'එදා රෑ' සිංහල චිත්‍රපටය. 🎬❤️ හිතුවටත් වඩා ගොඩක් හොඳයි! විශේෂයෙන්ම මේකේ සිංදු ටික නම් ඇත්තටම හිතට වදිනවා. 🎶 තවමත් සිනමාහල්වල සාර්ථකව පෙන්වන නිසා ඔයාලත් මේ අත්දැකීම Cinema Hall එකෙන්ම ගන්න. අපේ සිනමාවට ආදරය කරන හැමෝම බලන්න ඕන හොඳ Film එකක්! ✨ #EdaRa #EdaRaMovie #SinhalaCinema #MovieReview #SriLankanCinema #SinhalaMovie #MustWatch #SriLanka #liyalk
liya.lk
Region: LK
Tuesday 29 September 2026 11:30:00 GMT
Music
Download
Comments
dilani siriwardhana :
අම්මෝ පපුවටම දැනෙනවා ..අතීතෙට යනවා මනස ණොදැනීම
2026-09-30 02:51:36
3
Dulitha :
ලස්සනට ending එක තිබ්බ, නළුවා ගැන අහන්න දෙයක් නැහැනේ. next level ❤️❤️❤️🥺🥺🥺
2026-09-30 12:40:31
1
kaveesha mallawa arachchi :
ලස්සන ෆිල්ම් එකක් මෙක නම් ❤️
2026-09-29 13:08:22
0
priyadarshani :
හරිම ලස්සනයි❤️
2026-09-30 10:40:54
0
user53161412293 :
[Red heart]
2026-09-30 09:20:50
0
user1047052027129 :
ayeth Balanna hithena ewa[Heartwarming]
2026-09-29 17:26:46
1
H A N S I 🇰🇷✈️❤️🇱🇰 :
මාරම ලස්සන ෆිල්ම් එකක් ♥️♥️♥️
2026-09-29 12:52:46
2
ruvani_2 :
Beautiful film. 💐💐💐
2026-09-30 02:18:14
1
dreamy girl :
ලස්සන ම චිත්‍රපටය
2026-09-30 05:02:22
1
solanga arachchi. :
kalekta passe dakka hodama nirmanyk jyakgrahi gamanak yanwa roshan maram dakshayek❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍
2026-09-30 11:48:55
0
🌈️ Radhi 🦋 :
Waaw lassanama film ekak sindu tikath ehemai .iwra wenakmma harima asawen balapu film ekak
2026-09-30 14:36:53
0
kumari :
Athethaya
2026-09-30 08:42:58
0
🥰දනු :
🥰
2026-09-30 17:56:22
0
indika :
♥️♥️♥️
2026-09-30 17:19:32
0
C H A M M IChamminda Bokaragod :
[Red heart][Red heart][Red heart]
2026-09-30 12:52:34
0
THANU 💙✨️🌹 :
💗💗💗
2026-09-30 08:31:56
0
Amila Madusanka🇮🇹🇮🇹 :
🥰🥰🥰🥰
2026-09-30 18:19:03
0
To see more videos from user @liya.lk, please go to the Tikwm
homepage.