@vish.boy60: වචනයකින් වත් මිනිස්සුන්ගෙ හිත් රිද්දන්නැති මං දැක්ක අහිංසක ආදරය🥺❤️#vishboy😎 #trending #viraltiktok

Vish boy😎
Vish boy😎
Open In TikTok:
Region: LK
Tuesday 29 September 2026 09:37:55 GMT
27541
2935
180
30

Music

Download

Comments

ruu_shaaaa
රූශා :
අනේ පුතේ ඔයා හරිම වාසනාවන්ත මුණුපුරෙක් ජේසු පිහිටයි
2026-09-29 23:23:49
0
patma.lata
Patma Lata :
අනෙපවු,මට නම්,දුකයි,දෙවියනෙ❤️❤️❤️❤️❤️🙏
2026-09-29 19:47:08
0
napurudhoni487
❀⃝♥️̲̲̖̅̅́ දෝණි🌹⃝⃘❤️ :
නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි කිරි අම්මට🙏🙏🙏
2026-09-29 20:28:38
0
akshi_s_crish
𝕭𝖑𝖆𝖈𝖐 𝖉𝖗𝖆𝖌𝖔𝖓 🖤 :
අනේ රත්‍තරං අත්තම්මේ... දීර්ඝායු වේවා ඔයාට 🥰
2026-09-29 21:15:17
2
himayabandara
Himaya bandara :
අනේ රත්තරනේ🥹🥹🥹
2026-09-29 18:41:00
0
sanduanuradha4
sandu 🌸✨️ :
අනේ♥️🥰 මගේ ආච්චිත් මේ වගේමයි..ඒත් එයා දැන් නෑ..😔
2026-09-29 17:45:47
0
pawa..1991
🪬 MADU🪬 :
මට මේව බලන්න අමාරුයි.මගෙ ආච්චි අද දුර ගමනක් යනවා.ආයිත් එන්නෙ නෑ.මම දුර රටකට වෙලා බලන් ඉන්නවා🥺🥺🥺
2026-09-29 10:27:18
17
uma.perera1209
uma.perera1209 :
අනේ ඒක කිව්වම ඇස් දෙක වෙනස් උනා.. පව් ආච්චි අම්මා.. ආච්චිලා අම්මලට වඩා දරුවොන්ට ආදරෙයි.. 🥺❤️
2026-09-29 14:36:53
9
champika777
champika777 :
අනේ මගේ රත්තරං ආච්චි කරන්න මං ගොඩක් ආදරෙයි ආච්චුව බලන්න ආසයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
2026-09-29 10:05:07
2
devin__zz
Dₑᵥᵢᵢᵢ💋🖤 :
Eyage Adare😭💞Kduluth awne
2026-09-29 14:22:18
3
dinesh86chamara
Dinesh Chamara :
එහෙම කතා එයාට කියන්න එපා මල්ලි ...එතකොට ආච්චිඅම්මාට දුකයි
2026-09-29 13:30:05
1
thilinithilini91
thilinithilini91 :
BALANNAKO ACHCHI AMMA KOCHARA HODAIDA PAW EYA TERUWAN SARANAI PARISAMIN INNA 🥰🥰
2026-09-29 20:12:34
0
user89724513
Rohi :
🙏🙏🙏🙏
2026-09-29 23:23:33
0
user79057600872325
🇱🇰✥᭄⍤⃝🦉නිලු᭕̇●͙🦅🇰🇼➣➣ :
අනෙ අපෙත් අවිස අරගෙන ඉන්න ඔනි කිරි අම්මෙ ♥️♥️♥️
2026-09-29 09:41:08
0
s951486
♥️කුමුදු🌹 :
🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️
2026-09-29 18:56:52
0
rathnamvasantha2
vasanthi047 :
2026-09-29 18:59:02
0
user39785380575921
user39785380575921 :
2026-09-29 19:06:09
0
user39785380575921
user39785380575921 :
2026-09-29 19:05:59
0
user937507010
Kumara Nisha.❤️ :
අනෙ පවු ආච්චි අම්මා බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
2026-09-29 17:29:19
0
thisitrvgl2
🦋𝕥hishi...💝💝 :
අනේ 🥰🥰🥰
2026-09-29 17:00:44
0
chuti1210
Chuti; 12:10 :
අනේ. 🥹❤️
2026-09-30 01:03:37
0
sheny_380
Shenyy :
Achchamma 😣❤️
2026-09-29 17:38:34
0
samu70547
samu 🇮🇱🇮🇱🇮🇱 :
ane ayata duka hithila😳😳😳❤️❤️❤️
2026-09-29 17:03:19
0
user117284451444
nilushika ❤️ :
අනේ එයාට දුක හිතිලා
2026-09-29 17:03:23
0
user6985119572689
user6985119572689 :
2026-09-29 09:42:27
0
To see more videos from user @vish.boy60, please go to the Tikwm homepage.

Other Videos


About