@serotonin.xo___: #bestfriend #foreverlove #foryoupagеe #fyppppppppppppppppppppppp #viralvideo

𝑆𝑒𝑟𝑜𝑡𝑜𝑛𝑖𝑛 . 𝑥𝑜
𝑆𝑒𝑟𝑜𝑡𝑜𝑛𝑖𝑛 . 𝑥𝑜
Open In TikTok:
Region: LK
Tuesday 29 September 2026 09:38:38 GMT
93208
5000
1643
2957

Music

Download

Comments

nishu40439
nishu💕♥️ :
my Best friend 🫂❤️P. N[Red heart]
2026-10-01 11:32:18
1
nimesh.tharaka449
Nimesh Tharaka :
මටත් ඉන්නවා මේ වගෙ යලුවෙක්. එකිනම් සහෝදරියකට එහා ගිය එකියක්. ❤️මම හිතන්නෙ එකී මගෙ ගිය ආත්මේ මගෙ අම්මා කියලා. 🫂😘
2026-10-01 04:17:42
1
dil_shani_00
Dil_Senadeera🦋🥀 :
කවදාවත් කාවවත් මෙන්ශන් කරන්න බැරි post💔ඔයා සුපිරි යාලුවෙක් කියලා මට කිව්ව ලග හිටිය යාලුවො එකෙක්වත් මට හොදම යාලුවෙක් වෙලා නෑ..වාසියට විතරයි ඔක්කොම🤌
2026-10-01 09:21:54
2
champika.lamahewa
Champika Lamahewa :
මගේ ආදරණීය යාළුවා චන්ද්‍රා ආදරෙයි සුදු ♥️♥️🌹
2026-10-01 13:35:52
0
ishu.madumali7
ISHUU>🪼🪼! :
මගේ හොදම යාලුවා කොල්ලෙක් උනාම[Heartwarming][Heartwarming]
2026-09-30 16:55:43
1
serotonin.xo___
𝑆𝑒𝑟𝑜𝑡𝑜𝑛𝑖𝑛 . 𝑥𝑜 :
Mention කරලා තියෙන හැම යාළුකමක්ම හැමදාමත් ඒ විදිහටම තියෙන්නෝන, ඒ වගේ යාළුකමක් හොයන අයට ඉක්මනටම හොඳ යාළුවෙක් හම්බෙන්නෝන, ඉතින් පැටව් හැමෝටම සුබ වෙන්නෝන !😭🤍🎀
2026-09-30 17:30:32
32
tharindu.udan
THARINDU UWR :
මටම කියා ගන්න ඕන ඒවා ❤️😪
2026-10-01 03:33:30
6
ashii_zyy
ꪖshii_ɀyy'💜🌼 :
Kawadahri ehem yaluwek hmbei kiyl bln innw!!🙂❤️‍🩹
2026-10-01 12:00:47
2
yohanigalagoda
Yohani Galagoda :
එහෙම යාලුවේක් හිටියා..දැන් බස් එකේ දැක්කාත් නොදැක්කා වගේ යනවා🥺🥺කරපූ වැරැද්දක් නෑ..හිතේ තරහකුත් නෑ...යාලුවෝ තරහා වේන්නෑ කවදාවත්...උබට හරී යන්න ඕන..හැමදාම එච්චරයි මගේ පැතුම අවුරුදු 15 යාලුකම නෑ කියලා ..මන් තරහා නෑ කවදාවත්...
2026-09-30 18:30:21
4
nadee.dasanayaka8
Nadee :
සුභම වෙන්න ඕනි ආදරෙයි Thuduu 😘😘😘
2026-10-01 05:31:43
1
milaa.nithuu6
𝓜𝓲𝓵𝓪𝓪 🐷🌸👀 :
ane adarei pancho api thundenma manike 🥺❤️
2026-10-01 01:16:23
1
dizzyprince670
westie 🦈🎸😌 :
කෙනෙක් හම්බුනොත් එයාට යවන්න සේව් දාගත්තා.🙂
2026-09-30 16:02:24
3
sachini375gmail.com
❤️❤️hituwak kari❤️❤️ :
lioraeverise♥️මටත් ඉන්නවා මේ වගෙ යලුවෙක්. එකිනම් සහෝදරියකට එහා ගිය එකියක්. ❤️මම හිතන්නෙ එකී මගෙ ගිය ආත්මේ මගෙ අම්මා කියලා. 🫂😘
2026-10-01 05:51:37
2
nnpteddy_official
𝐏🍓 :
yalukama love ekata set unama 🥺😓
2026-09-30 16:10:30
2
janaka.hewawasam1
Janaka Hewawasam :
👍👍👍👍👍👍👍🥰🥰🥰
2026-10-01 05:17:18
1
amayadewmi05
@amaa0105 :
ada mge bestige engagement eka..🥹💗Hmadm ekita sthutin inn puluwn wenn one..eya hrima ahinska hoda ganu lmyek..♥️
2026-09-30 13:37:26
2
methya_malsini
M_e_t_h_y_a 🌻 :
සුබම වෙන්න ඕනේ හැමදාටම මං ආදරෙයි!! ❤️🥹
2026-09-29 09:49:55
2
chamodiwalpolakankanamal
chamo :
@anju
2026-09-30 13:04:31
1
__vihas__
:VIHAS🕷❗️ :
2026-09-29 10:38:13
1
ishuu.girl0
ISHUU GIRL :
mata mona unatha oya mage laga innawa ne menika 💗🥺
2026-10-01 14:47:18
0
nethu3476
Nethu & Shan 💕🧸 :
@Chuti doni 😘❤️ මගේ මැණික ❤️🥺 මගේ හැම ප්‍රශ්නේකදිම මගේ එක්ක හිටියේ ඔයා විතරයි. මට ඔයා යාලුවෙක් නෙවේ මගේම සහෝදරියක් ❤️🫂තව ටික දවසකින් අපි ඈත් වෙයි තමා ඒත් කවදාවත් මේ යාලුකම නම් නැති වෙන්න ඉඩ තියන්න එපා...🥺 අයේ ඔයාගේ ප්‍රශ්න වලදි මට ඔයා ලගින් ඉන්න බැරි උනත් සතුටින් පරිස්සමින් ඉන්න ඕනි රත්තරං ❤️🥺🫂
2026-10-01 11:09:03
2
kaushalya1571
KaUsHaLyA _@🍓❤️‍🩹 :
@ThenUu💐🍃 pna 🥹💘ithin hppy birthday shodriii🥹🌎
2026-10-01 12:27:18
3
nipunisarangi7
Sarangii🤍 :
@ish❤😍🌹ඔයා දිනනකන් මන් බලන් ඉන්නවා මැනික 😘❤️🥺
2026-09-30 10:51:22
2
cherryy1130
⋅⋆𝐓̥𝐡̯𝐚̯𝐬̥𝐡̭𝐚̯•°❀🇦🇪🖤 :
@𝒜𝓈𝒽𝒾𝒾💋♡ Your the my best friend ❤️‍🔥
2026-09-30 18:45:14
2
gh0728
H 🖤 :
@S"🖤 🥺❤️‍🩹
2026-10-01 10:58:05
3
To see more videos from user @serotonin.xo___, please go to the Tikwm homepage.

Other Videos


About