@sahasra4671: “ඔයා මට ආදරෙයි නම්… මට ආයෙ කතා කරන්න එපා.” අනියම් සම්බන්ධයක් පටන් ගන්න ලේසියි. ඒත් ඒක ඇතුළේ ජීවත් වෙන එක ලේසි නෑ. එක පැත්තකින් ආදරේ කරන කෙනෙක්. අනිත් පැත්තෙන් තමන්ගේ විවාහ ජීවිතය. දෙපැත්තටම එකම මනුස්සයෙක් වුණත්, ඒ සම්බන්ධතා දෙකේ තියෙන තැන එක වගේ නෑ. දවල් දවසම තමන්ට අයිති වගේ දැනෙන කෙනා, හවසට එයාගේ බිරිඳ ළඟට යනවා. ඉතින් අනියම් සම්බන්ධයකදී ඇත්තටම වැඩිපුර රිදෙන්නේ කාටද? ආදරේ කරන කෙනාටද? බිරිඳටද? නැත්නම් මේ දෙන්නා අතර ඉන්න මනුස්සයටද? ඔයාගේ අදහස මොකක්ද? #foryou #foryoupage #fypシ゚viral #viwes #❤️🥰

ස..හ..ස්..රා..
ස..හ..ස්..රා..
Open In TikTok:
Region: LK
Tuesday 29 September 2026 10:19:05 GMT
54587
1078
0
223

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @sahasra4671, please go to the Tikwm homepage.

Other Videos


About