@teshani.athukorala: අතුරු මිතුරු දඹදිව තුරු රාජකපුරු සෙට්ටියා වරා ගහට ගිහිං බොලං පුහු කරටිය නෙළිං බොලං.. කැන්ද ගහට ගිහින් බොලන්  කැන්ද ගහත් නෙළිං බොලං.. අලූත ගෙනා මනමාලී - හාල් පතක් ගරාලා පරණ ගෙනා මනමාලී - බටු කොරහක් කපාලා ඉහල ගෙටත් බෙදාලා - පහල ගෙටත් බෙදාලා  කෙහෙල් කැනක් ගෙයි එල්ලේ  කැවුම් කදක් දොර මුල්ලේ  උස් කොල්ලෝ පෙලියයි  මිටි කොල්ලෝ පෙලියයි  උස් දරමිටි පේළියයි මිටි දරමිටි පේළියයි  උස් දරමිටි පේළියයි මිටි දරමිටි පේළියයි  පේළියයි   පේළියයි  අතක් ගනින් සෙට්ටියෝ අතක් ගනින් සෙට්ටියෝ 😍 ඕනි මගුලක් කරන්න සපෝර්ට් එක දෙන අපේ මිලෝ කොල්ලා 😘 ♥️ #cat #catplay #viaral #srilankan_tik_tok🇱🇰 #fyp

Teshani_Athukorala
Teshani_Athukorala
Open In TikTok:
Region: AU
Tuesday 29 September 2026 11:40:56 GMT
57291
3235
194
239

Music

Download

Comments

suhanshi41
suhanshi shali 😘 :
අනේ ඕන දෙයක් කරන්න කියලා ඉන්නවා ඔහේ 🥺
2026-10-01 18:40:09
2
rash8374
Rash 💫 :
අනේ මගෙත් හිටිය මෙ වගේ කෙනෙක්.. එයා හොයාගන්න නැති වුනා එකපාරටම.. හැමතැනම හෙව්වා.. මොනවා වුනාද කියලාවත් දන්නෙ නෑ.. 🥺
2026-10-02 04:41:01
1
pasii48
පසියා⚡ :
කොලයා🥰🥰🥰
2026-10-01 16:48:41
1
vimupanagoda
❤️⃝🦋♡𝑽𝑰𝑴𝑼❤️⃝🦋🇱🇰 :
එයා තරගෙ හොර කරනවා අනේ
2026-10-01 13:13:47
21
silent.mood496
Silent Mood :
එයා දින්නානේ කෝම හරි😁😁
2026-10-01 16:30:21
7
_glitch_aura_
❤️ I miseed you today..😥😥😥 :
පූසා
2026-10-01 15:43:56
1
imeshasewwandi17
♡ 𝑰'𝒎 𝑬𝒔𝒉𝒂 ♡ :
අතුරු මිතුරු දඹදිව තුරු ❎ අතුරු මිතුරු දමති මිතුරු ✅😅♥️
2026-10-01 14:25:18
9
nishani.sirimanna0
nishani Sirimanna :
anyy mage sisi wage🥰❤️
2026-10-01 23:52:25
1
jeewamali0
Ama :
aneee💛💛💛
2026-10-01 13:45:20
1
shasi855
🌸sHaSi :
cute
2026-10-01 14:06:30
1
md.s.ariyarathna
MD S ARIYARATHNA 🌹 :
අනේ ❤️❤️❤️❤️❤️❤️
2026-10-01 15:42:38
1
nadeekatt
nadeeka tt :
love
2026-10-01 14:26:51
1
sandamali.senanay
Sandamali Senanayaka :
ane itn 🥰🥰
2026-10-01 17:03:42
1
navodya321
Navodya sooriyarachchi❤️ :
ane🤭
2026-10-01 16:10:22
1
rishu5593
Rishu :
අනේ හුරතල් එයා 🥰
2026-10-01 13:44:11
1
06.2578
🧿06.25🍁🌀 :
අනේ 🤭ඉන්න හැටි 🥰🥰🥰
2026-10-02 01:46:59
1
nisansala8848
💞💞අහිංසකාවි 💞💞 :
2026-10-01 16:08:14
1
suhanshi41
suhanshi shali 😘 :
මගේ එයා 😒
2026-10-01 18:40:20
1
nadda940
nadee🥰🌺🪷🔥 :
ame
2026-10-01 16:30:29
1
rishu5593
Rishu :
අනේ 🥺
2026-10-01 13:43:37
1
lakmajkw3kk
lucky :
aneeeeeee❤️❤️❤️❤️❤️❤️
2026-10-01 13:02:42
1
reemalazmi3720
araleya :
aneeeee.hulathaleeee🥰🥰🥰🥰
2026-10-01 13:47:08
1
sandamali727
sandamali :
eyaa asai ekata
2026-10-01 15:01:00
1
manushiwijerathne
manu :
aneee❤️❤️😘
2026-10-01 12:42:19
1
tradingforex92
SCALPER... Colombo :
ඕගොල්ලෝ මරු ❤️👌🏾💪🏾
2026-10-01 17:39:11
3
To see more videos from user @teshani.athukorala, please go to the Tikwm homepage.

Other Videos


About