@onethmeerathnayake: ඔයාලා අහලා තියෙන ඉස්සරකාලේ ළමා ගීත මොනවද ?? 🥹🫶 #foryou #fyp #viral #video #tiktok

𝒁𝒆𝒚_𝒂𝒓𝒂
𝒁𝒆𝒚_𝒂𝒓𝒂"🐞🖤☁️
Open In TikTok:
Region: LK
Tuesday 29 September 2026 11:57:54 GMT
59402
5914
281
495

Music

Download

Comments

rukshan.2.21
ꜱʜᴀɴ 🐷 :
පිච්ච කැකුළු මල් මාලය 🥺❤️
2026-09-29 17:16:48
5
thisari.chamodika5
~ T H I S U ~ :
සිංදු පොත් ගෙනල්ලා CDත් ගෙනත් අහපු සිංදු 🥺💗
2026-09-29 18:11:25
1
ranjaxut8j7
Ranjan :
මොකද්ද සිරි ලන්කාවට උනුවිනාසය 😳😳😳
2026-09-29 17:08:44
1
gayan.sajith22
Gayan Sajith :
ඒ දවස් වල සිඩි එකකුත් තිබ්බා ඒ සින්දු ටිකම තියෙන...❤️❤️❤️❤️
2026-09-29 16:02:37
6
shanperadi1
🧿✨️< shan >👑️🇰🇷 :
පරිප්පුයි,කොරි කැසුයි කන්න එපා උනා
2026-09-29 18:25:20
5
yasinduimanjith2
yasindu imanjith :
ඒ කාලේ cd පිටින් ගෙනල්ලා බලපුවා🥹
2026-09-29 15:28:55
322
ushzz6
🅄🅂🄷🅉🅉 ...🐾🧸💖 :
අපෙ ලමා කාලෙ කොච්චර ලස්සනද.🥹💖
2026-09-29 17:16:13
18
madushn93
𝗠 𝗔 𝗗 𝗨 𝗦 𝗛 𝗔 𝗡 𝗞 𝗔 :
උන්ගෙ ජෙනරෙශන් එකට ගැලපෙන උන්ගෙ සින්දු. අපි දැන් නාකි එච්චරයි 🖐️
2026-09-29 23:04:05
37
liyasha000
💚 Supun dileep💚 :
එ සිංදු වලට ගහන්න තවම සිංදුවක් නැ.......🥰❤️
2026-09-29 15:07:35
58
ronniga0
djHarsh 🇱🇰🇦🇪🇦🇺🇳🇿 :
අන්තිම පරපුර 🖤
2026-09-29 17:38:24
59
thepulsachetana
🔥Sachethana 💥🥶 :
ඒකාලේ මරු 🥺🩷
2026-09-29 15:10:32
30
sanubaby167
💫✝️💖 Sanu babh💖✝️💫 :
දැන් සිංදු අහනකොට කෑමත් එපා වෙනවා😂😂 ඒකට ඉස්සර සිංදූ පට්ටම ලස්සනයි 💗💗
2026-09-29 15:19:21
60
ganiduliyanage
Ganidu_liyanage :
මං ලඟ CD එකක් තිබ්බා ඔය සින්දු ටික් තියෙන අයියා ඒක දාලා දෙනවා අහන්න
2026-09-29 16:27:07
45
dilum_m.medagedara
𝗗𝗶𝗹𝘂𝗺 𝗠. ⚜️💋💗 :
ඒ වගේ ලස්සන සිංදු ආයෙ එන්නෙ නෑ 🥺❤️
2026-09-29 15:35:48
7
ashii_.0
🐝 :
Ilaga paramparawe lamayint e lassana sindu ahenn labenne wth nathiwei
2026-09-29 16:27:28
6
vethum2007
Vethum Nanvidu :
(G)OLD
2026-09-29 17:12:41
1
yasirueditz
Yasiru Editz❗ :
2026-09-29 17:15:18
1
yuki_quotes2
× 𝐈 𝐍 𝐃 𝐔 𝐖 𝐀 𝐑 𝐀 _ 🧘 :
2026-09-29 16:53:34
1
_kiki_11.11
Clara🐣 :
🙂🤌mun scle ynne ndda ane!
2026-09-29 17:47:33
0
dishara._abi_
Disara Abishek 💋 :
parippu 😂
2026-09-29 16:54:59
0
surangikaluarachc
chalinu❤️‍🔥 :
ඒකාලේ ලස්සනයි 🥹
2026-09-29 17:57:05
1
anuwah_dirty_wolf
✗🇱🇰dirty wolf✗ :
හදහන 🗿🖤
2026-09-29 17:34:56
1
kavindusrirashmika
kaVi Zzz :
old is gold 😮‍💨
2026-09-29 17:16:30
0
dasuntharinda38
DASSA ⚠️ :
pissuwak 🥺❤️‍🩹
2026-09-29 17:41:50
0
sadee...21
sigma ••••😈 :
ඒ කාලෙ ආයෙත් එන්නෑ 🥺🥺🥺
2026-09-29 16:26:19
1
To see more videos from user @onethmeerathnayake, please go to the Tikwm homepage.

Other Videos


About