@hope_lk18: අම්මා නැති දවසට මං තනිවෙයි නේද අම්මේ.. කියලා හැම ගැහැණු ළමයෙක්ටම එක දවසක් හරි අනිවාර්යයෙන් දැනිලා තියෙනවා! 🤍 #srilankan_tik_tok #ceylon_tik_tok #viral_video

𝐇 𝐎 𝐏 𝐄
𝐇 𝐎 𝐏 𝐄
Open In TikTok:
Region: AE
Tuesday 29 September 2026 12:45:54 GMT
102294
9622
148
583

Music

Download

Comments

maduhanshi0703
..--𝕊𝕒𝕕𝕦𝕟𝕚..--@ :
අම්මා නැති ජිවිතයක් ගැන හිතලවත් නෑ🥺
2026-09-29 14:36:16
1
hasini_kanchana
하시 ❤️‍🩹 :
තාත්තාත් නැති මං අම්මාත් නැති වුන දවසක පිස්සු හැදෙයි මට 🥺💔
2026-09-29 15:17:15
2
wwd20030
❤️❤️❤️ :
අදත් කල්පනා කරේ ඒක තාත්තත් නැති මට අම්මත් නැති කාලෙක මොනා වෙයිද මොනා උනත් නොබැද ඉන්න තීරනේ කරලා ඉවරයි 🙂💔
2026-09-29 16:52:54
7
amashaamasha15
🇱🇰AMASHA🇦🇪 :
Mage aushath aran mage amma inna one 🥺❤️
2026-09-30 04:08:21
1
dinethri22
🇰🇷🤜Dinethri🇰🇷💪 :
කවදාවත් ඒ දුකනම් දැනෙන්න එපා....😔
2026-09-30 01:17:47
1
chamodulan
Dulan❤️‍🩹 :
ගොඩක් පිරිමි ළමයින්ටත් දැනිල තියනව 🥺😔😣
2026-09-30 10:16:14
1
1990shaniperera
😘❤️Shani😘❤️ :
එක මට දෑන් හොදටම දෑනෙනවා...අම්මා නෑති දවසක් ගෑන මට හිතන්නත් බයයි.💔💔💔😔😔
2026-09-29 15:25:42
18
thanu..98
Nayo🤍🌸 :
හිතන්නවත් බය හිතෙන දේවල්...🫂🥺
2026-09-29 13:19:12
8
nimanthikasandala
nimanthikasandala :
හිටියත් නෑ වගේ මගේ අම්මා. නංගිට විතරක් ආදරේ. වයස 16 ඒදන් මං තනියෙම ගේමක් ගහගෙන ඉන්න කෙනෙක්. හිටියත් එකයි, නැතත් එකයි 😭
2026-09-29 20:21:12
4
shahilwife.aishu
💔aishu💔 :
aurudu 24 thisse amme man kalpana karanne man thani wela kiyala oya mawa dala gihin ne ithin oyage duwa adath oyawa hoyanwa duka kiyanna kauruwath na ai amme dala giye🥺🥺🥺
2026-09-29 16:57:24
2
chandarakanthi12
♥️poddi♥️ :
ane ow amma eka dawasakn gerada nethi unama gedarama palu inna bee mage ammata niduk nisogimath suwaya hemadama lebanba oni dirgayusha labewwa mage amme oyata hemadama sathutin parisamin inna oni mage amma wagema hema amma kenaknm theruwan saranai mage ammatath siyaluma ammawaruntath 🙏🙏🙏🫶🫶🫶❤️❤️❤️
2026-09-29 17:11:58
2
parindya131
Parindya Witharanage 🌝🤍 :
🥺💔අම්මා නැත්නම් මාත් නෑ
2026-09-29 14:49:06
1
udari.sandareka
Udari Sandareka :
mage ayushath aran jiwath wenna ona mage amma..saththakinma
2026-09-29 17:49:30
2
user7456940028526
තරු 🫶☺️💐 :
මම තනි වෙලා ඉවරයි 😔💔🥀
2026-09-30 09:58:39
2
isha__fernando
Isha Fernando 🖤🧿 :
Aurudu 24k thisse e aduwa denenwa 🥹❤️‍🩹
2026-09-29 15:02:54
3
dilru287
꧁༺🇱🇰 Dilru 🇱🇰༻꧂ :
කිරි අම්මා නැති දාට 😥😥😥
2026-09-30 12:29:53
1
travelsicker
s_a_c_h_i 💚🧗‍♂️🪐🌀 :
godak welawt 🥺
2026-09-29 17:50:02
2
mashigirl148
🦋මාශී girl🇱🇰❤️🇴🇲فتاة ماشا :
මට තියෙන එකම බය..[Teary eyed]❤️‍🩹🥀
2026-09-30 07:39:02
1
buddikasandaruwan05
🥰sandaru🥰 :
පොඩි කාලේ ඉදන් තනියම ජීවත් වෙන්න උන,පුරුදු උන මටනම් තනිම වේදනාවක් නෙමෙයි.ඒ සෙනෙහස නොලෑබීමත් එකම එක අහිම් වීමක් විතරයි,නැති වෙන්න කියලා කිසිවක් නැති නිසා🥺
2026-09-29 18:25:03
1
sadu..22s
•Sadu💗💐 :
අම්මා ඉදලත්, අම්මගෙ ආදරේ ලබන්න පින නැති උනාම දැනෙන දුක🥺💔🙂
2026-09-30 07:03:28
0
n.b.k.sewwandi3
N.B.K.Sewwandi 🇯🇴😘🇱🇰 :
අම්මා නැති වෙලා අවුරුදු 4ක් වෙනවා..🥺තනි වෙන්න දෙයක් නැ කොහොමත් තනිවෙලා🥺
2026-09-30 12:57:00
1
user58280253054448
user58280253054448 :
හැමදාම මතක් වෙන දේ එක තමා.මොකද හැමදෙම පවුල ඒ ක්කෙනෙක් හරි නැති වුනොත් මරම විදිහට එක දැනෙනව🥺🥺🥺
2026-09-30 07:11:04
1
lukababy29
Koralage.77 :
සමහර ලමය්න්ට විතරක්..? දැනෙන දැවෙන ප්‍රස්නයක් ,,!
2026-09-29 19:41:37
1
hansisenanayaka43
Hansi Senanayaka :
එහෙම දවසක් ගැන හිතන්නෙවත් කොහොමද එච්චරකට බයයි 🥺
2026-09-29 20:20:40
1
prageeshasandeepani
Prageesha Sandeepani :
මගේ එකම හයිය.මගෙ රත්තරන් අම්මා🙏🙏🙏
2026-09-29 16:22:23
1
To see more videos from user @hope_lk18, please go to the Tikwm homepage.

Other Videos


About