@study.with.shen_2: Al privet කරන එක අවුල්ද? බැ කියන අයට කරලා පෙන්නමු📚❤️ #privet #Al #selftstudy #privetAl #StudyTok #2028al #StudyMotivation #bs #accounting #ict #fyp @Nadeesha Koralage @Lasantha Niroshan Official @Ravindu Bandaranayake

Study with Shen_2028 A/L
Study with Shen_2028 A/L
Open In TikTok:
Region: LK
Tuesday 29 September 2026 13:11:35 GMT
38389
3788
261
59

Music

Download

Comments

_neku_girl_
𝐍𝐄𝐊𝐔𝐔_✨🤍 :
කොහොමත් අපි කරන දේවල් ගැන වටේ ඉන්න උන්ට ලොකු අමාරුවක් තිනො 😒💔 මාත් මුල් කාලෙ private දාන්න හැදුවෙ 🥹 මාස තුනක් විතර හොදට වැඩ ටික කරගෙන ආවා 🥹 ඊටපස්සෙ කට්ටියටම ලොකුම ප්‍රශ්නෙ උනෙ මං හොද රිසාල්ට් එකක් තිබිලත් ඉස්කෝලේ නොයන එක 😒 ඊටපස්සෙ අපෙ අම්මා බලෙන්ම මාව ඉස්කෝලේට දැන්මා ආයෙ 🫠 දැන් නිකන් මට වැඩ ගොඩ ගැහිලා වගේ 😭 ඉස්කෝලේ නොයා ක්ලාස් ගියාම ඉස්කෝලෙන් තවත් ප්‍රෙශර් කරනව 😞 අනේ මංදා මොනා කරන්නත් තව මාස 10යි ❤️‍🩹🥲
2026-09-29 19:17:26
3
soso.gamer14
Soso Gamer :
මාත් private බන් ලිව්වෙ බය නැතුව ලියහන් ප්‍රශ්න්යක් එන්නෙ admition දානකොට විතරයි ඒකත් සිහියෙන් හිටියොත් කිසි අව්ලක් වෙන්නෙ නෑ
2026-09-29 18:34:25
1
goddz123
GoD Dz🇱🇰 :
owoow math privet karanna one 48% thiyenne gedra ayatavath therebba school giyata vadak na koyala .ugannth na nikn kale ynne viydam
2026-09-29 17:59:45
1
s714443
Crazy Girl 😎💘 :
මමත් A/L Private Bio කරන්නේ පලවෙනිපාරම 🥲🎀 මොකුත් අව්ලක් නෑනේද එහෙම Private A/L කරාට 🥲 දන්න කෙනෙක් කියන්නකෝ 🥲🤝
2026-09-29 18:45:54
2
jashi.casebook
Jashi's Casebook ❤️⚖👩‍⚖️ :
උබ බය නැතුව කරහන් මල්ලි...එක එකා කියන ඒවා අහන්න එපා මටත් කිව්වා නොදන්න ආගමක් කරනවා බුද්දාගම ගරහනවා වගේ කියලා කිව්වා
2026-09-29 18:42:00
1
unknow_not_work
Senuka Nelith :
Math Econ,Bs,Ict 😁
2026-09-29 18:20:49
2
desh_825
DESH_825 :
මරු මචන්.මාත් private ලියලා first shy එකෙන්ම කැම්පස් selected.තව මේ වගේ මේ විස්තර ප්‍රචාරය කරලා කොල්ලො කෙල්ලො ගොඩදාපන්.උඹට ජය [Red heart]
2026-09-29 16:47:47
30
nishuuu043
Moonlit pages.🌙 :
private AL karaddi git exam eka kohomd karannee
2026-09-29 14:43:01
21
thulsi0819
Thulsi shanya🌈 :
මගෙ අයියා A/l privet කරේ. මන් නම් තාම ඕලෙවල්. ඒත් මන් කියන්නෙ අයියෙ මුලදි අපේ ගෙදරිනුත් අයියට බැන්නා. එයාට ඉස්කෝලෙන් combine maths කරන්න දෙන්න බෑ කියව්වා maths වලටB එකක් තිබ්බෙ. මන් කියන්නෙ බය වෙන්න එපා ඔයා මහන්සි වෙන්න. මන් කියන්නෙ අයියා දිහා බලන් ඉදලා. එයාටත් නොසෑහෙන්න මිනිස්සු බැන්නා ඒත් එයා එයාගෙ target එක වෙනුවෙන් ඉගෙන ගත්තා. මන් කියන්නෙ ඔයා කවුරුවත් ගනන් ගන්න එපා. ඔයාගෙ dream එක excelent නම් ඔයා තෝරගත්ත පාත් එක හොදයි නම් බය වෙන්න එපා. සැලෙන්න එපා බ්‍රෝ. ගුඩ් ලක්👍💝
2026-09-29 17:35:43
5
chalanadwnuan
chalana denuwan :
math privet bro
2026-09-29 18:32:29
2
tharushi.nawodya034
❤️Chabi girl 💗😉😘 :
oyth ape wayased 😳
2026-09-29 18:10:29
1
toothless459
Ridma 🖤🥂 :
Privet dana eka wazi habay hoda clz tikakata ynna ona Mokd skole ynne nathi nisa wela thinw pdm krnn 🤝🏻
2026-09-29 18:30:49
1
user4496084330242
❤️Rosa Doni❤️ :
lasantha sir neda account
2026-09-29 18:46:50
1
malsha.diwyanjali54
malsha diwyanjali :
Aththa💗
2026-09-29 17:36:52
1
shenesh_anjana
𝙰𝚗𝚓𝚊𝚗𝚊  :
Aa sudda katahada adurnoo 🥹🌝
2026-09-29 18:04:06
1
kaveeshachamuditha
𝔨𝔞𝔳𝔦 🧧 :
Dwnld dyn
2026-09-29 18:31:40
0
isarachenal
Isara Chenal🇱🇰 :
Hamotama hari ynna one echriiii 28 set ekah😉
2026-09-29 18:03:16
0
p2736540
P27 :
math ube wayasa bn mn ol iskolen liwwa al 26 ma private dala liwwa kisi prashnayak nh bn result enna withari thiyenne
2026-09-29 18:55:30
0
sudu50150
sudu 🫀😚 :
matath thiyenne oy prahnem thm ayye
2026-09-29 19:32:10
1
shashmika.sankala
@Shasha5555 :
මමත් private කරන්නේ
2026-09-29 16:58:55
1
funny__sadi
@Funny-sadi😂 :
Sirama kathava bn
2026-09-29 16:41:50
1
user6009395382528
𝗠𝗔𝗛𝗘𝗘 :
𝐌𝐚𝐭𝐡 𝐩𝐫𝐢𝐯𝐚𝐭𝐞 2028 ❤️☺️
2026-09-29 16:37:55
1
ravihararajapaksha1
Ravihara Rajapaksha :
සිරා කතාව බන්
2026-09-29 17:08:04
1
kushan4875
𝗞𝘂𝘀𝗵𝗮𝗻 𝗛𝗶𝗺𝗮𝗻𝘀𝗵𝗮 :
Machan math uba wage thama
2026-09-29 17:53:05
2
thinukahettiarachchi16
thinuka_16😼 :
Private කරලා කාටද හරි ගියේ කියපු උන්ට මම කරලා පෙන්නුවා❤️
2026-09-29 17:59:23
3
To see more videos from user @study.with.shen_2, please go to the Tikwm homepage.

Other Videos


About