@doctor_lahiru: ⚠️ දවස් 7න් සුදු වෙන ක්‍රීම්… 🧴🤔 සුදු වෙන විදිහ වීඩියෝ එකේ අන්තිමට! 👀 සමහර whitening creams වල Hydroquinone, Mercury හෝ ප්‍රබල Steroids වැනි ද්‍රව්‍ය තිබිය හැකියි. 🚨 වැරදි ලෙස දිගුකාලීනව භාවිත කිරීමෙන් සමට හානි විය හැකියි. ✨ සුදු වීමට වඩා නිරෝගී සමක් වැදගත්! ❤️ #SkinHealth #WhiteningCreams #Skincare #Dermatology #SriLanka
Doctor Lahiru
Region: LK
Tuesday 29 September 2026 13:31:47 GMT
Music
Download
Comments
ZoZo :
You are blessed with a beautiful skin tone 🥰
2026-10-02 16:35:24
0
Malee :
Thanks doctor
2026-10-02 10:44:07
0
vijitha damayanthi :
man ganne wasilin
2026-10-02 08:38:51
0
🌺🌺:🎀 :
ane .dokkta..hmdma..udta..klnty .enny .ynwa..udy..wruwta.a.ai
2026-10-01 11:41:13
0
🦚Nishu🦚 :
කිසිම දෙයක් ගාන්නේ නැති මම
2026-10-02 07:10:56
0
❤️❤️chuti manika❤️❤️ :
ඇත්තසර්ඹයාකියනදෙ🙏🙏❤️❤️❤️❤️🤩👍
2026-10-02 07:46:03
0
🤍🇸🇦🇱🇰❤️🕊🌹🌸 :
කවදාවත් සුදු වෙන එව්වා ගලා නෑ ගන්නෙත් නෑ🥰🥰
2026-09-29 17:14:53
18
Madushani :
The odinary,cerave,garnier
මෙවැනි lotion use කරන්න එපා ද doctor
2026-09-29 15:30:36
3
Nilanthi, :
thank you doctor👌👌👌
2026-09-30 00:33:05
6
Aziz Mazahir :
ඩොක්ටර් දැං අලුතින් එල්ලෙන ඇකිලෙන හම ත්‍රඩින් එකක් දාලා තරැණ පෙනුමට මිනිසුන් කරනවා එය කොච්චර බයානක ද ඒ ගැන ජනතාවට මොනවද කියන්න හැකි වීඩියෝ එකක් අපි බලාපොරොත්තු වෙනවා ස්තුතියි ❤️
2026-09-29 18:14:22
4
Kumudu Priyangi :
Doctor ස්වභාසිලොන් ක්‍රිමි එක ගාන්න සුදුසු නැද්ද
2026-10-01 01:54:19
0
MandiRose :
ඩොක්ටර් අහලා තියෙනවා ඔය සුදුවෙන ගාන සමහර ක්‍රිම් ගාන්න ඔනි කියන්නෙ රෑට ලයිට් ඕෆ් කරලා අදුරෙදිලූ...එතකොට උදෙ එලිය වැටෙන්න කලින් සෝදලා දාන්න😳 ඔනීලුනේ ....ඇයී ඩොක්ටර් ඒ ???
2026-09-30 14:06:46
2
lakmali :
මම නං හිතන්නේ අපි ඉපදෙනකොටම අරගෙන ආපු ස්කින් එක තමා හොඳම❤️
2026-09-30 06:57:31
6
sagari Sagari 😍😍😍😍😍 :
ඩොක්ට මගෙ හම ගොඩක්ම වියළි ෆෙස් ක්‍රිමි එහෙකුයි බොඩි ක්‍රිමි එහෙක නමකුයි කියන්ඩ පුලුවන්ද හම රැලි වැටිලා වගෙ අනේ ප්ලිස් ඩොක්ට කියන්ඩ පුලුවන්ද 🙏🙏🙏🙏🙏
2026-09-30 12:04:06
0
sadaruwani :
අපේ අයට කොහොම කිව්වත් යන්නෙම ඔය දේවල් පස්සෙන්ම තමයි doctor
2026-09-29 14:35:11
9
💚 green 💚 :
thanks doctor 👌👌💯💯💯
2026-09-29 18:28:00
3
sudu :
කොහොමද අපි හොයාගන්නේ 🤔
2026-09-29 21:00:03
1
🇱🇰💸💹Black Crypto Team💸🈲 :
Trading karanna patan ganna kiyanna ethakota sudu wela rathu wenawa 😂😂😂
2026-09-29 17:58:52
0
කමුද? Cake By Asha weerarathna :
collagen gena kiynnko doctor
2026-09-30 16:43:22
2
Suneetha Priyangani :
ඩොක්ටර් දන්නවනම් හොද ක්‍රීම් එකක් කියන්න
2026-09-30 12:33:57
2
chamilakumari020 :
2026-09-29 18:06:12
1
sandhali💘💘 :
🌹🌹🌹
2026-10-01 03:22:23
1
Kushi Gunarathna :
මං කරන්නේත් salon එකක් doctor ගොඩාක් girls ලා සුදු වෙන්න cream අහනවා කොච්චර තේරැම් කලත් තේරැම්ගන්නැ මුනු අවුල් කරන් ඊට පස්සේ එනවා
2026-09-29 16:42:14
4
🇱🇰 ❤️ 🇰🇼 🌹 :
බුදු සරණයි ඩොක්ට
2026-09-29 19:09:24
1
Best celection :
doctor pawichhi karanne mona wage kreemda mata th පාවිච්චි karanna ahanne
2026-09-29 15:24:56
2
To see more videos from user @doctor_lahiru, please go to the Tikwm
homepage.