Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@anawathaptha: බුදුරජාණන් වහන්සේගේ සෘද්ධිවිධ ඥාණයට නෙවෙයිද මේ ගහන්නෙ? #kiriwaththuduweariyadassanathero #pattanadeshana #anawathaptha
අනවතප්ත
Open In TikTok:
Region: LK
Tuesday 29 September 2026 13:56:39 GMT
16562
1254
59
89
Music
Download
No Watermark .mp4 (
3.97MB
)
No Watermark(HD) .mp4 (
3.54MB
)
Watermark .mp4 (
7.33MB
)
Music .mp3
Comments
sanjeewa :
ඉතිං ඇත්තනේ.. ශ්‍රී පාදයේ තියෙන්නේ සංකේතාත්මක ගලක්. මගේ විස්වාසය නම් ගිනි කන්දක් නිශ්ක්‍රීය කරද්දී පාද සටහන හිටින්න ඇති. ඒත් ඒ සලකුණ ආරක්ෂිතව ඇති. අපි දාතූන් වහන්සේ හංගපු සෑයට වදිනවා වගේ. ඔය අපි වදින්නේ හැංගුන ශ්‍රී පතුලට වෙන්න ඇති. ඒක සංකේත කරන්න විශාල ගලක කොටලා හදලා තියෙනවා.
2026-09-29 15:58:35
8
Kazza :
ඇයි ඉතින් සිරිපතුල මිනිස්සුන්ට පෙන්නන් නැත්තේ 🤔 පෙන්නුවනන් කාටවත් මොනවත් කියන්න බෑනේ,ඇයි හංගගෙන ඉන්නේ 🤔
2026-09-29 15:48:18
2
Shamika :
ඉතින් ඇත්ත තමයි. ඉස්සර මිනිස්සුන්ට වදින්න පිලිම තිබ්බේ නැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කරේ සිරි පතුල කොටපු ගල ස්පර්ශ කරපු එක,ඒක තමයි සිරීපාදේ තියෙන්නේ. මේ සාදු කියන දේත් පුල්වන් ඇති. එත් එහෙම කරානම් මිනිස්සු මිත්‍යාව පස්සේ යනවා ඒ නිසා තමයි බුදු හාමුදුරුවෝ සාමානය විදියට ජීවත් උනේ 🙏
2026-09-29 16:50:51
0
Srimathi Karunarathna :
budusaranai [Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray][Pray]
2026-09-29 16:03:00
1
SUMi7❤️😍🇧🇻🇫🇮🇳🇱🇮🇩🇨🇭 :
ඒ කෙනා තමයි 'කැකිරාවේ සුදස්සන' කියන අය,, මේ කෙනාව ආයේ . ලංකාවේ නැවත හරියට 'සාසනේ පැවිදි' කරවන්න වෙයි වගේ, නැත්නම් ඒ කෙනා දැන්, දැන් කියන දේවල් අහලා.. "ශ්‍රීලංකාවෙ" නොදන්නා, සමහර අණුවන මිනිස්සු නොමග යනවා අද කාලේ.,, සත්‍ය දේවල්, හරිහැටි පැහැදිලි කරලා දෙන්න වෙයි, මේ මිනිස්සුන්ට, පව්, නැත්නම්.. ගොඩක් මිනිස්සු වරදවා තමයි තේරුම් ගන්නෙ.. "ශ්‍රී සද්ධර්මය" උනත් අද කාලේ!!🌺🌹🌸..
2026-09-29 16:22:29
3
🌹මගේ ලෝකය ❤️❤️❤️ :
ඉතා වගකීමෙන් කිව යුතු කරුණක්. අසීලාචාර හාමුදුරුවන්ගේ වැඩ. සිල්වත් හාමුදුරුවරුන්ට සම කරන්න එපා . මොකද බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට සිල්වත් වූ හාමුදුරුවන් වහන්සේලා වැඩ සිටිය යුතුයි... තවද දැන් දැන් ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා කියාගත්ත පිරිසක් ධර්මය විකෘති කරමින් සමාජ ජාලාවල පලකරනවා... ඇත්තටම බුද්ධ ශාසන ඇමතිලා කෝ... ඔබවහන්සේට ත් නිවන් නිවනින් සැනසෙන්නට ේ ධර්මය ආරක්ෂා කිරීම ප්‍රමාණවත් වෙයි... ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා
2026-09-29 15:23:39
2
Sanje :
මිනිස්සුන්ව අන්දන්න එපා හාමුදුරුවනේ
2026-09-29 16:45:21
3
🇱🇰🅜︎ 🅤︎ 🅣︎ 🅗︎ 🅤︎🇱🇧 :
2026-09-29 15:30:06
1
🌹🌹chithra 🌹🌹 :
තෙරුන් සරණියි ස්වාමීන්වහන්ස 🙏🙏🙏
2026-09-29 17:34:50
0
Miyuru Bhashitha :
2026-09-29 18:47:49
0
rathnayka mudiuanselage :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-29 14:18:37
1
sanjuka priyashan :
[Red heart][Red heart]
2026-09-29 17:07:22
0
Lahiru Darshana :
🙏
2026-09-29 17:31:45
0
dengirideng :
🙏🙏🙏🙏
2026-09-29 18:17:11
0
🌺🌺 Ramya 💜️❤️ :
🙏🙏🙏🙏🙏🙏
2026-09-29 17:48:41
0
🤫@ S_ I _L _ V _A _94 :
🙏🙏🙏🙏
2026-09-29 17:28:08
0
pushpa :
sadu🙏🙏🙏🙏 sadu🙏🙏🙏🙏
2026-09-29 17:04:23
0
yalu754 :
🙏🙏🙏🙏
2026-09-29 15:43:10
0
nethu sneha :
2026-09-29 15:32:42
1
🌺🌹ЦMДLI💕💕✈️🇦🇪 :
අතරමන් උනේ කොහොමද අපේ ජිවිතේ.. අපි අසරණයි..
2026-09-29 19:26:45
0
Tharidu 👋 :
Hari de therum karata pin ape hamuduruwaneeee 🙏🏿
2026-09-29 16:35:47
0
Rohitha Liyanaarachchi :
pin sidda wenawa swamin wahansa 🥰🥰
2026-09-29 16:48:17
0
ganusha :
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
2026-09-29 16:12:48
0
ND SENANAYAKA BESTOFFER TAILOR :
@ප්‍රියංකර.: එතකොට කොට අටමස්ථානාධිපති 8 වසරේ දැරික් දූෂණය කරපු එකට ලැජ්ජා හිතෙන්නේ නැද්ද හාමුදුවනේ.......
2026-09-29 17:15:08
0
To see more videos from user @anawathaptha, please go to the Tikwm homepage.
Other Videos
Conseil 🩵 sur les femmes #viral_video
How to bypass TikTok's compression and keep your 4K 60FPS quality crystal clear. #seosmethod #method #4kquality #60fps #tiktokquality #davinciresolve
حاجی صاحب سہ وایہ#🖤♥️💚 #foryou #🖤♥️💚 #🖤♥️💚 #🖤♥️💚
Digamos que es un curis #foryou #fyp #fypシ #viralvideo #foryoupage @⋮ ⌗ ┆ 𝓁𝒾𝒶 💘 ᴍᴇssɪ 🇦🇷 @𝓘ꨄ︎
#yourdudh #yourdudhreaction
Ngetest lur
About
Robot
API
Legal
Privacy Policy