@naturmo.galle: අපේ ice cream වල කෙස් ගස් තිබුන නම් මට සමාවෙන්න #Naturmo Galle Fort

NATURMO official
NATURMO official
Open In TikTok:
Region: LK
Tuesday 29 September 2026 14:55:28 GMT
241211
17835
317
205

Music

Download

Comments

chuti4525
ᴘʀᴀʙʜᴀᴛʜ ᴮᵤᵈdʰᵢᵏₐ °。⋆ :
හිත රිදෙයි කියලා සිද්දිය නොකියා කෙස් ගස් අයින් කරල කෑම එක කාලා එන අය මේ පැත්තට 😌
2026-09-29 17:12:11
267
achintha_official_3
.. :
එයා රහසින් කිව්වා.. ඔයා රටටම කිව්වා😁
2026-09-29 15:56:55
483
rocxz3
☼ROCXZ FOLD✨ :
එකක කෙස් ගහක් තිබ්බ කියන්නෙ හැම එකේම කෙස්ගස් තියෙන්න පුලුවන්ද ඒකියන්නෙ🫠
2026-09-29 15:57:20
132
hasalakapodisadu01
🌻🦋හසලක පොඩි සාදු🦋🌻 :
අවන්ක වියාපරකයෙක් ❤️
2026-09-29 16:15:28
58
methsirisampath81
Meth sri..❤️🍁🌻 :
ඔයා ඒක රටටම කිව්වා. 😂
2026-09-29 16:01:53
85
thisaralakshan201
thisara lakshan :
දියුනු වෙන්න ඕනි. ❤️සුලු වැරදි වෙන්න පුලුවන්. කවුරුත් මිනිස්සු. හිතාමතා කරන දේවල් නෙමේනේ. ❤️
2026-09-29 15:56:58
32
blablablablab999
blaaaa :
dan danaraja ice cream vikunanava da???
2026-09-29 16:10:46
63
hasithaweerasinghe0
Hasitha 🧸 :
😂 අනිත් එව්වත් සින්ක් එකට දානකම් බලන් හිටපු මම
2026-09-29 16:27:26
36
pearltoparadise
Mr Lover Lover :
කෙස් ගහක් කියන්නෙ චුටි දෙයක් තමය් , එත් කෑමකට වැටෙන්න බැ
2026-09-29 16:13:35
18
sulo2218
Sulo :
කස්ටමර් ඇවිල්ල හොරෙන් කිව්ව කම්ප්ලේන් එක ඔයා රටටම කිව්ව 😂😂😂
2026-09-29 16:53:22
20
marrymarry5396
විදුරංගනා :
ගොඩක් සතුටු යි අපෙ රටෙ මෙ වගෙ මිනිසුන් ඉන්න එක ගැන හරිම ආඩම්බරයි ඔබ ගැන බුදූ සරණයි තවත් ඉදිරියට යන්න ලැබෙනවා
2026-09-29 15:37:06
27
mekc32
MEK-C :
මටනං සෙට් වෙලා තියෙනව පේරාදෙනියෙ garden එකෙ lunch එකෙ කෙස් ගහක් මම වැඩිය ගනන් ගතෙ නැ එහෙම දේවල් වෙන්න පුලුවන්නෙ
2026-09-29 17:05:36
15
tharoon2008
Tharoon Naveesh :
Hodata wd tika krnna bro best luck♥️
2026-09-29 19:45:21
1
animal_niz
ANIMAL_NIZ 🤟 :
ධනරාජා වගේ 😂
2026-09-29 17:32:37
5
heshan.thiwanka2
𝗛𝗲𝘀𝗵𝗮𝗻🫀🫦 :
එයා ඔයාට හොරෙන් කිවෙ ඔයා රටටම කිවා 😅😅😅😅😅
2026-09-29 22:43:02
1
kavishandhammika
kavishan dammika perera. :
කිසිම Business mind එකක් නැති මිනිස්සු එක එක කමෙන්ට් දලා එකයි මේ රටේ ලොකු ෆැක්ටරි නැත්තේ, පිටරවල් වල මේ වගෙ දෙයක් වුනොත් මුලු නිස්පාදනයම අයින් කරනවා එයාලා, ඒ වගෙ දෙවල් ගැන බෙසික් අදහසක්වත් නැ කමෙන්ට් කරන මිනිස්සුන්ට , මටනම් මේ මනුස්සයා පිරිමියෙක්, කොන්ද පන තියෙන පිරිමියෙක් ♥️
2026-09-29 17:47:13
12
ck7.kavishan
~ck7~ kavishan :
marketing 😎💗
2026-09-29 20:45:29
1
janidu059
janidu :
අපිට දුක හිතුනා. හෙට ඉදන් මමයි රොනාල්ඩෝ යි ice cream දෙක දෙක ගන්නම්😹. නේද රොනාල්ඩෝ?
2026-09-30 01:47:40
0
ashendesilva90
rathu :
මාකටිං 😂
2026-09-29 16:15:23
15
yehanjay99
𝐘 𝐄 𝐇 𝐀 𝐍 🇦🇪 :
ඕක නන් විකාර වීඩියො එකක්... ආදර්ශයක් දෙන්න ඕනි නන් ඒ කස්ටමර්ව පෙන්නන්න තිබ්බ...එයා තමා හොඳම ආදර්ශෙ දීලා තියෙන්නෙ
2026-09-29 17:43:12
10
samanrtyu
samanrtyu :
cut cut
2026-09-29 16:33:46
5
kavi__official92
kavi....🇦🇪 :
customer රහසින් කිව්වා 😁 මෙයා රටටම කිව්වා 😁
2026-09-29 16:16:04
11
vimukthi.manoj6
Vimukthi Manoj :
ඕක බොරු වැඩක් බං... නමුත් ඕක ආදර්ශයක් නෙවෙයි.
2026-09-29 17:22:18
6
vertailsbyabhi
vertailsbyabhi :
Good job ♥️
2026-09-29 15:23:54
6
.gowri7
𓄂⍣⃝᭼ͫ⃟➳ᷧ͢𝐆𝐎𝐖𝐑𝐈❥⃟𝄟࿐ :
🥰👌👌சூப்பர் அண்ணா
2026-09-29 21:47:25
1
To see more videos from user @naturmo.galle, please go to the Tikwm homepage.

Other Videos


About