@suwana.pet.care7: ජලභීතිකා රෝගය කියලා හරියටම අදුරගන්න පුලුවන් කොහොමද? සුවන සත්ත්ව රෝහල 📍නාගොඩ | ගාල්ල | අළුත්ගම 📞077 6900 692 #SuwanaPetCare #pet #dogs #animals #ජලභීතිකා_රෝගය

Suwana Pet Care
Suwana Pet Care
Open In TikTok:
Region: LK
Tuesday 29 September 2026 15:41:07 GMT
147763
6759
179
742

Music

Download

Comments

yasanath2007
𝙑𝙄𝙎𝙃𝙐𝙐💋💙 :
එහෙම බැලුවොත් මෙකත් zombi වෙයිරස් එකක් වගෙ තමයි නෙ 😢
2026-09-29 17:25:42
101
sithuka.samarasin
sithuka samarasinghe :
අනේ ඒ සතාව දකිද්දි දැනෙන් දුක තේරුම් කරන්න බැරි තරම්
2026-09-29 17:55:42
76
pragathidanu1
Pragathi :
ජල භීතිකා රෝගය එන් නේ නැති වෙන්න ගහන්න ඕන බෙහෙත් මොනවද දොටිට
2026-09-29 17:27:27
27
rima_99_9
Rima__999 :
ඇත්තට වටින විඩියෝ එකක් ♥️♥️මේක
2026-09-29 17:07:23
26
hm_devmith
H.M DEVMITH :
ජලබීතිකාවත් නිකං zoombi virus එකක් වගෙ
2026-09-29 17:48:33
12
inuka.ransira
INUKA💕 :
අනෙ එ උනට මම ගෙදර ඉඩගෙන් ඉද්දි අවිත් හපල ගියනෙ😅
2026-09-30 04:44:34
2
amilavithanage
Amila Vithanage :
නමුත් ඒක සම්පූර්නයෙන් ඇත්ත වෙන්න බෑ...පිස්සු හැදුන නරියෙක් කාල තියෙනව අපේ පැත්තෙ කෙනෙක් බන්කුවක ඉඳගෙන ඉන්නකොට පිටිපස්සෙන් ඇවිල්ල,පලවෙනි පාර කන්න කලින් දැකල එලවල,ආයිත් වටෙන් ඇවිල්ල කාල.
2026-09-30 10:09:15
2
indikairoshan22
indikairoshan22 :
ගෙසර බල්ලෙක් පූසෙක් හදනවනං වෙලාවට ආදාල බෙහෙත් විදින්න.බල්ලෙක්නං rebbes / pavo පූසෙක්නං rebbes / tricat .
2026-09-30 01:43:33
4
asantha118
Asa :
ඩොක්ටර් එහා ගෙදර බල්ලා හුරතල් බල්ලෙක් ඌ මම ගියාම සෙල්ලං කරනවා මම එක්ක , ඊයේ ඌ මගේ ඇගිල්ලක් හැපුවා, කකුල හීරුවා ලේ නම් ආවේ නෑ ඒ බල්ලට ජලභීතිකා එන්නත විදලා නෑ තවම අවුරුදු 2ක් වෙනවා බල්ලට අර පොඩි කාලේ මාස ගානෙන් විදින දෙක විතරයි විදලා තියෙන්නේ ,මාව කලිනුත් ඒ බල්ලා හූරලා ලේ ආවේ නම් නෑ හොස්පිටල් ගියාම එයාලා මට පිටගැස්ම විතරයි විද්දේ ගිය අවුරුද්දේ විද්දේ අවුරුදු 5ක් වලංගුයි කිව්වා මට රිප්ලයි එකක් දෙන්න ප්ලීස්
2026-09-29 17:56:03
2
itsjustalwaysme0
💅 :
කොරෝනා දවස් වල අපේ ගෙදර ලඟ පොඩි බලු පැටියෙක් ඇස් ඇරපු ගමන් දාලා ගිහින් තිබුනා. එයාට කොහොම හරි බෙහෙත් විදින්න වයස එන්නත් කලින් Rabies හැදුනා. අපිව එයා හැපුවා, අපේ ගෙදර අනිත් බල්ලොන්වත් හැපුවා කරා. අපි ඒත් හිතුවෙ පුංචි නිසා සෙල්ලමට හරි නැත්තන් දත් එනකොටත් හපන්න ඕනෙ කියනවානෙ එහෙම නිසා වෙන්න ඇති කියලා හිතුවෙ. ඊටපස්සෙ කෑම එහෙම කන්නෙ නැතුව වතුර බොන්නෙ නැතුව ගියාට පස්සෙ Vet එකට ගිහින් බෙහෙතුත් කරා. අපි කිවුවා ඒත් මෙහෙම ගෙදර හැමෝම හපන්න හදනවා ලඟට ගියොත් කියලා. ඊටපස්සෙ කිවුවා දවස් 14ක් ඇතුලත නැතිඋනොත් rabies තමා කියලා. ඊටපස්සෙ දවසක් රෑ අමුතු විදිහට විනාඩි 15ක් විතර එකදිගට කෑගහලා කෑගහලා නැති උනා. ඊටපස්සෙ අපි vet එකට කතා කරලා කිවුවට පස්සෙ එයාගෙ body එක ඇරගෙන යන්න කිවුවා peradeniya කම්පස් vet එකට rabies check කරන්න. එයාලා කපලා මොලේ පරීක්ෂා කරලා තමා report එකක් දෙනවා ඒක rabies positive නම් ඒකත් ඇරගෙන ඉස්පිරිතාලෙන් බෙහෙත් විදගන්න ඕනෙ. ඉතින් කොහොම හරි ඒක positive. පස්සෙ ගෙදර අයටයි අනිත් ගෙදර හිටපු බල්ලොන්ටයි ඔක්කොටම vaccine කරගත්තා😭. හැබැයි ඒක උන නිසා අපිට hospital එකෙන්ම කිව්වා corona vaccine එක ගහන්න එපා කියලා ගෙදර හැමෝම මාස 6ක් විතර යනකන්. ඒකනිසා ඒක විදින්න බැරි උනා😁. හැබැයි ඉතින් ඒකත් වෙලාව corona එක විදපු ගොඩක් අය නැති උනා, ලෙඩ උනානෙ.
2026-09-30 02:46:26
3
asha8484
ash :
අනේ එයා බේරගන්න බැරිද🥺🥺
2026-09-29 20:16:37
0
userssadun
sadun g :
එයාට මොකද වෙන්නෙ
2026-09-29 17:14:17
0
yeheni387
Yeheni...🐣💗✨ :
Anee paw ee balla 🥺 ane eyata Hoda karanna barida
2026-09-29 20:30:23
3
jim46976
Ish :
සෙල්ලං පැත්තක තියලා ඛෙහෙත් කරේ නැද්ද 😳 ?
2026-09-29 22:41:07
0
meshhh__
Umesh Akalanka :
E ballata mkd kre eet psse?
2026-09-29 17:00:29
0
hansaka0001
𝐻𝒶𝓃𝓈𝒶𝓀𝒶 ❤️‍🩹 :
Eyava hoda karanna barida
2026-09-29 16:30:28
1
ruwanildushan
Ruwanil Dushan :
zombie වගේ
2026-09-30 15:21:19
0
hibyw52
hibyw52 :
Paw ane💔
2026-10-01 13:14:04
0
hirusara.sandeepa
Hirusara Sandeepa :
ජලබීතිකාව කියලා හිතන් බල්ලා පස්සෙන් පන්නනකොට නැවතිලා හෙලවෙන්නැතිව හිටියා.. රෑට කන්න කියලත් පුපෙන් කෑල්ලක් අරන් ගියා..🥲 බරි කැල්ලා..😾
2026-09-30 03:36:39
4
srinathgemslogicsl3
Srinath Gems💎 :
අලවතුරේ වෙද මහත්තයා ත් ජලභීතිකාව ට නියම් මනුස්සයෙක් නියම වෙදෙක්
2026-09-30 06:11:54
0
ruwinrodz
Tharaka Rodrigo :
Dan me balla marenwada??hoda karanna puluwanda
2026-09-29 18:51:22
0
manohari.liyanage7
Manohari Liyanage :
Dr jalabeethikawa hadunatz passe a ballata beheth nadda
2026-09-29 19:50:15
0
tjkasun
tjkasun :
eyata mkd kre doctor🥺
2026-09-29 16:34:08
0
sarathbandara683
sarathbandara683 :
වෛද්‍ය තුමනි ජලභීතිකා රෝගය සැදුනු බල්ලෙක් මනුස්සයකුගෙ හැපුවට පසු එම මනුස්සයත් එම සපා කෑ පිස්සු බල්ලාගේ ආකරයටම හැසිරෙනවා කියා අපි අහල තියනව ( උදා--) බල්ල විදියට බුරනවලු ඒ වගේම කෙළ වැක්කෙරෙනවලු මේ ඇත්තද දැනුවත් කිරීමක් කරන්න තෙරුවන් සරණයි
2026-09-30 07:50:43
1
0__senuk__2
🖤🤍කරවල වාඩියෙ එලම පූසා🤍🖤 :
vatinava doctor😏
2026-09-29 15:50:41
1
To see more videos from user @suwana.pet.care7, please go to the Tikwm homepage.

Other Videos


About