@prasadnawarathna48: ✈️ Airport එකට ගිහින් Check-in කරලා ඉවරයි… එතකොට Airline එක කියනවා — “FLIGHT CANCELLED!” 😳 😰 දැන් මොකද වෙන්නේ? 💶 Refund එකක් ලැබෙනවද? ✈️ Alternative Flight එකක් දෙනවද? 🏨 Hotel & Food වලට Airline එකෙන් support එකක් තියෙනවද? 👉 මේ වගේ situation එකකට මුහුණ දුන්නොත් ඔබේ Passenger Rights දැනගෙන ඉන්න එක ඉතා වැදගත්! 📌 Save කරගන්න • Share කරන්න • Travel කරන යාළුවන්ටත් යවන්න! ✈️ Travel Smart. Know Your Rights. #foruyou #travel #airport #srilanka #prasadnawarathna

PrasadNawarathna
PrasadNawarathna
Open In TikTok:
Region: IT
Tuesday 29 September 2026 16:33:32 GMT
68546
2314
18
306

Music

Download

Comments

userg884bd8ps7
🇱🇰 Sri Rt 🇯🇵 スリ・ルワン :
මටත් ඕක උනා අවසානෙට මට තව ටිකට් එකක් දාන්න කිවුවා 🙂
2026-09-30 08:43:57
0
rakithar
Filmeon Productions :
Hi Mr. I think a good side for you will be is to specialise in aviation travel - there are so many aviation channels but few doing how to’s etc . Can you do similar ones such as Schengen area travel , types of airlines - full service etc. and different visa categories etc . New subscriber! Keep up the good work
2026-09-30 09:06:29
0
ysk0917
YSK :
මට ඕක සිද්ද වුනා... කවුන්ටර් close කරලා කට්ටිය ගිහිල්ලා..මම පොඩ්ඩක් සද්දෙන් කථා කලාම ශ්‍රී ලංකා එයාර් ලයින් එකෙන් ගැහැණු කෙනක් ඇවිත්.. Don't care උත්තර දීලා යනවා.. බැරිම තැන.. ලැජ්ජාව පැත්තක තියලා කෑගැහුවා ඇයි මහෙම කරන්නේ කියලා? ඊට පස්සේ පිරිමි කෙනෙක් ආවා. මම එයාට කිව්වා හේතුව මම හෙට උදෙ මම මිටින් එකක ඉන්න ඕනේ ඒක කැන්සල් වෙන්න බෑ මට මේ නිසා කියලා... කොහොම හරි ලොකු සිදුවීම් ටිකක් වෙලා මට business class දුන්නා... කල් ඇතුව airport එකට යන එක වටිනවා.. විශේෂයෙන් ශ්‍රී ලංකා එයාර්ලයින් එකේ නම්
2026-09-30 04:27:13
12
thakshilapathiran4
_Tashhhh_ 🥀 :
I faced this situation few months ago ..
2026-09-30 03:40:26
1
mrym3124
MRYM :
Air Arabia
2026-09-30 05:45:26
2
yohandalpe
Dalpe :
Owa wenne na UL flight wala. Mata wuna last year. Anthimata refund eka gaththe chargeback ekak gahala bank eka through.
2026-09-30 07:11:22
1
madugeeth356
ERANDA :
Mata deyak dan ganna ona
2026-09-29 23:16:47
1
rashelkawya
Cheee.ee🧀💋 :
Perfect 👍🏻
2026-09-29 18:52:17
1
nimesha.gimhani44
Nimesha gimhani :
boi
2026-09-30 09:32:14
0
mrym3124
MRYM :
Me mokuth nehe,gedra gihin anith dawase aaye aawa,😏epama krpu air line ekk,-air Arabia,gihin tmi blnna wenne flight tiynwda kiyl,kotchara da nm,air line eke Ofic ekath wahala
2026-09-30 05:47:12
1
sha89778212
Sha897782 :
👍
2026-09-30 08:52:03
1
dhanushkanalinda1
Nalinda ( D.N ) :
[Fire][Fire][Fire]
2026-09-30 07:09:43
0
To see more videos from user @prasadnawarathna48, please go to the Tikwm homepage.

Other Videos


About