@santa__quote: හැමදාමත් මිනිස්සුන්ට තේරුම් කරවන්න ගිහින්, මගේම හිතට මං කොච්චර නම් දුක් දුන්නද කියලා දැන් මටම තේරෙනවා… කෙනෙක් වෙනස් වුණාම “ඇයි?” කියලා අහගෙන පස්සෙන් ගියා… කෙනෙක් දුරස් වුණාම “මොකක්ද මගෙන් වුණේ?” කියලා මගේම වැරදි හොයන්න ගියා… කෙනෙක් මඟහැරියාම එයාට තවත් ළං වෙන්න හැදුවා… කෙනෙක් මාව නොසලකා හැරියාම මං තවත් ආදරෙන් එයාට මාව වටිනවා කියලා පෙන්වන්න උත්සාහ කළා… අන්තිමට… මටම අමතක වුණා මටත් හිතක් තියෙනවා කියලා… හැමෝගෙම හිත රිදෙන්නේ නැති වෙන්න වචන පරිස්සම් කළා… හැමෝම සතුටින් ඉන්න මගේ දුක හංගගත්තා… හැමෝම අතහැරලා යන්නේ නැති වෙන්න මං මගේම සීමා අමතක කළා… ඒත් මං රිදෙනකොට මාව අල්ලගන්න කවුරුත් හිටියේ නෑ… ඒකයි අද මං මේ තරම් නිහඬ… මං තරහ වෙලා නෙවෙයි… මට කවුරුත් එක්ක වෛරයක් නෑ… මං දැන් කවුරුත් වැරදිකාරයෙක් කරන්නත් හදන්නේ නෑ… මට ඕනේ ටිකක් නවතින්න… ටිකක් හුස්ම ගන්න… ටිකක් මගේ හිත දිහා මංම බලන්න… මොකද අනිත් මිනිස්සුන්ව රකින්න ගිහින් මං මාවම ගොඩක් කාලෙකට කලින් නැති කරගෙන… සමහරවිට මං වැඩිපුරම රිද්ද ගත්තේ මිනිස්සු නිසා නෙවෙයි… ඔවුන් වෙනස් වෙද්දිත් මං තවමත් පරණ මිනිස්සු විදිහටම ඔවුන්ව බලාපොරොත්තු වුණු නිසා… අහිමි වෙලා ඉවර දෙයක් තවමත් ලැබෙයි කියලා හිතාගෙන හිටපු නිසා… මට තැනක් නැති තැනක මං තවමත් මගේ තැන හොයපු නිසා… ඒ නිසා දැන්… කවුරුහරි යන්න ඕනේ නම් යන්න දෙන්නම්… කවුරුහරි වෙනස් වෙන්න ඕනේ නම් වෙනස් වෙන්න දෙන්නම්… කවුරුහරි මාව අමතක කරනවා නම් ඒකත් පිළිගන්නම්… මොකද කෙනෙක්ව බලෙන් තියාගෙන ලබාගන්න ආදරේකට වඩා නිහඬව අහිමි වෙන එක සමහරවිට අඩු වේදනාවක්… මං තවදුරටත් කෙනෙක්ගෙන් ආදරේ ඉල්ලන්නේ නෑ… මාව මතක් කරන්න කියලා කියන්නේ නෑ… මං ගැන හිතන්න කියලා බලාපොරොත්තු වෙන්නේ නෑ… මාව වටිනවා කියලා ඔප්පු කරන්න කියන්නේ නෑ… මොකද… මාව වටින කෙනෙක්ට මගේ වටිනාකම කියලා දෙන්න මට මහන්සි වෙන්න ඕනෙ නෑ… ඒ නිසා අද ඉඳන් මං ටිකක් මාව තෝරගන්නවා… කවුරුත් නැති වෙලාවක මගේම හිත ළඟ ඉන්නවා… කවුරුත් මාව තේරුම් නොගත්තත් මං මාව තේරුම් ගන්න උත්සාහ කරනවා… කවුරුත් මගේ කඳුළු දැක්කේ නැත්තම් ඒ කඳුළු වලට මංම වටිනාකමක් දෙනවා… මොකද හැමදාමත් මිනිස්සුන්ගෙන් ආදරේ හොය හොයා මගේ හිත හිස් කරගන්න මට තව බෑ… දැන් ඇති… මං රිද්ද ගත්තා… ඕනවට වඩා ආදරේ කරලා… ඕනවට වඩා බලාපොරොත්තු තියාගෙන… ඕනවට වඩා සමාව දීලා… ඕනවට වඩා මිනිස්සුන්ව තේරුම් ගන්න උත්සාහ කරලා… දැන් මගේ හිතටත් ටිකක් නිදහසක් දෙන්න ඕනේ… කෙනෙක් මාව දාලා ගියත් මං මාව දාලා යන්නේ නෑ… කෙනෙක් මාව අමතක කළත් මං මාව අමතක කරන්නේ නෑ… කෙනෙක් මට ආදරේ නොකළත් මං මටම වෛර කරන්නේ නෑ… මොකද… අන්තිමට මං ළඟ ඉතුරු වෙන්නේ මංම විතරක් නම්… ඒ මාවත් මං ආදරෙන් බලාගන්න ඕනේ…!! 🙂🤍🥺 copied #fyp #viral #sad #trending #santaqoutes

Santa Quote..🎅
Santa Quote..🎅
Open In TikTok:
Region: LK
Tuesday 29 September 2026 18:22:04 GMT
17040
1431
36
180

Music

Download

Comments

nishan.19990
₦ł₴Ⱨ【【Z】】🪽🦕 :
තමන්ට තමන් නැති උනාට පස්සෙ ආයේ ආදරයක් හිතෙන්නෙ නෑ❤️‍🩹
2026-11-14 16:15:34
0
rabita026
Ra B ita 🇱🇰🐾🍯 :
Please caption eka dennna
2026-10-27 02:46:09
0
kavixxx8
N̷I̷R̷M̷A̷L̷ ❤️‍🩹🖤 :
Caption eka danna ko 🥺
2026-10-25 09:31:29
0
_sanu_official_2
_ .SANU_OFFICIAL. _ :
කමක් නැ.මම මෙච්චර විදෙව්වට එයා හරි හොදින් ඉන්නවා නෙ එයාගෙ කැමතිම කෙනා ලග 😌. අවුරුද්දක් වෙන්නත් ළඟයි උණත් මගෙ ලග ඔයාගෙ මතක විතරයි මගෙ ලග ඉතුරු වෙලා තියෙන්නෙ. කොච්චර කොහොම මාව රිද්දලා මාව මානසික රොගියෙක් විදිහට මගෙම නම register වෙනවා බලාගෙන ඉන්නකොට මට දැනුනෙ එ තරමට ම මම ඔයාට ආදරෙ කරල නෙද කියල 🥰. අදටත් මගෙ හොඳම හමුවීම ඔයා.තාමත් එ වගෙම ආදරෙයි උණත් බලාපොරොත්තු වෙන්නෙ නෑ සුදු නොනා ඔයාව.නාමින්දි ඔයා මෙක දකී. හොදින් පරිස්සමෙන් සතුටීන් හිනාවෙලා ඉන්න ඔනි හැමදාමත්.කවද හරි පාරකදි හරි දැක්කොත් හිනාවෙලා වෙලා යන්න කතා නොකරත්.....😫💓🔥
2026-11-06 15:32:13
1
_the__shan__officely
👺♟ Ⓢ𝕙𝔸ŇΔ 🍟✎ :
ඉන්නවට ඉන්නවා ඉතින් මට මොනාද වෙලා නැත්තේ "හැමෝගෙම නරක කෙනා මම වෙලා" 🙂♥️
2026-11-05 04:11:55
2
tharu_200m
😼Pawan_Th"❤️‍🩹 :
❤️‍🩹 wayasa adala nh , mata one une oya withry eeth oya mawa maga rinna hadanawa mata eek danuna nngi 🥺🫢 msg walata ripley nh kmk nh mama gawata apahu awath mama oyawa mg kara gann 2 hithanne naha ...... 🥹🫴 Adare kiyanne mokadda kiyala mata kiyala dunna oyata godak pin.. godak godak pin 😔🙌
2026-10-15 03:27:49
1
pula29307
sandaru 🥰💔🙂 :
eka wela iwarai. eyata onama kale eyage lagin hitiya eth mata eyawa onema weddi eyata yanna une
2026-11-13 13:20:31
0
vishmika037
𝐕𝐈𝐒𝐇𝐌𝐈𝐊𝐀 😼" :
දැන්නාම් මගේ ගැනවාත් කිසිම හැගිමාක් නැ බන්🥺💔"
2026-10-18 09:52:37
0
tharidusampath65
Tharindu :
Yes 🥹
2026-10-07 18:26:40
0
ashenpotos
💫 A S H E N ❤️ 💭 :
MM 🥺
2026-11-11 17:03:38
0
chathuwah_o
Chathura :
anupama 🥺
2026-10-20 09:40:51
0
kaviyh2003
Kawee🥀❤️‍🩹☸️ :
hmm🥺🤍
2026-10-15 14:56:54
0
vihanga..13
🇦🇪vihanga..5. 12. 🇦🇪 :
@• | Anu_☁️🍃 hm. C.
2026-10-30 14:19:27
1
djpoola82
Djpoola82 :
🙏🙏🙏
2026-09-30 06:26:30
0
malideslivaa
🇱🇰mali🇮🇱 :
😊
2026-10-14 09:27:12
0
two.s.mart.avissa
janith :
@Shenu
2026-09-30 09:18:08
1
madu_wh
MaduZhanka ♪ :
❤️‍🩹
2026-10-14 06:51:35
0
imsara.ego
Imsara Ego :
❤️‍🩹
2026-10-20 12:41:24
0
white_panther_53
Ravindu Krishan :
@🌸 ❤️‍🩹
2026-10-25 05:42:58
0
pasan913
SHENU :
💯
2026-10-14 16:25:34
0
raviya933
RAVI_BOY :
@SEWWANDI
2026-11-05 12:11:02
0
lucaaaaa049
ℓʊ¢Ѧ 🫧🕷️🇶🇦 :
💯🙌🏻
2026-10-15 02:00:38
0
kavikarikan
DO NOT REVENGE 👌 :
@𝗞𝗮𝘃𝗲𝗲 Fernando 🥵💋💥🧿 😳😳😳
2026-10-19 06:57:52
0
eshsachidu2
Esh Sachidu :
[Red heart][Red heart][Red heart]
2026-10-13 17:54:21
0
chamikara_official04
💢🥷JAනිTH🥷💢 :
@ආශූ "1981"❤️‍🩹🌍🌝 🙂
2026-11-09 18:15:09
0
To see more videos from user @santa__quote, please go to the Tikwm homepage.

Other Videos


About