@shenaveal1106: #humannature #radianceserum #ceramidecream #vitamincserum #skinrenewal

Shirley's basket🛒💕
Shirley's basket🛒💕
Open In TikTok:
Region: PH
Tuesday 29 September 2026 23:00:40 GMT
50
0
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @shenaveal1106, please go to the Tikwm homepage.

Other Videos

මට ආයෙත් ආදරේ කරන්න බෑ ! මොකද? මට බෑ මගේ අතීතෙ හිතේ හිරකරගෙන තව කෙනෙක්ට ඇත්තටම ආදරෙයි වගේ රඟපාන්න. මට බෑ මන් වගේ තවත් මනුස්සයෙක් විදවනව බලන්න. ඒ වේදනාව පිටට නොපෙනුනාට ඇතුළතින් ඒක දරාගන්න ගොඩක් අමාරුයි ! මට ආයෙත් ආදරේ එපා කියන්න ලොකුම හේතුව ඒක විතරක් නෙවෙයි, මම ගොඩක්ම ආදරේ කරපු මිනිස්සු, මන් එයාල ගැන තියපු විශ්වාසය මගේ ඇස් ඉස්සරහම බිදල දාද්දි මට ආයෙත් තවත් කෙනෙක්ව විශ්වාස කරන්න තරම් මගේ හිත ශක්තිමත් නෑ... පොඩි දේත් මහ ලොකුවට අරන් දවස් ගනන් ඒ දේ ගැන කල්පනා කරන overthinking කෙනෙක් වෙන මම. ආයෙ පාරක් කෙනෙක්ගෙ time pass එකකට හදවතින්ම ආදරේ කරන්න ගිහින් මට රැවටෙන්න වුනොත් ආයෙත් මට මේ තරමටවත් ගොඩ එන්න අමාරුයි ! ඒ නිසා මන් තීරණේ කරා ආයෙත් ආදරේ නොකර ඉන්න ! ~ සී.එල්✍ ~ #quotes #sinhalaquotes #clstoryquotes #srilanka #whatsappstatus

About