@rainicharuka: නොබලා…සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාඹලා, ඔයාගෙන් එහා ලොවක් නෑ මවා මගේ ජීවිතේ වගේ ඔයා 🍃 . #nobala #rainicharuka #PathumVoiceTeens #TheVoiceTeensSriLankaS3

𝐑𝐀𝐈𝐍𝐈 𝐂𝐇𝐀𝐑𝐔𝐊𝐀
𝐑𝐀𝐈𝐍𝐈 𝐂𝐇𝐀𝐑𝐔𝐊𝐀
Open In TikTok:
Region: LK
Wednesday 30 September 2026 03:56:11 GMT
11582
1525
85
22

Music

Download

Comments

user2766212813982
සිහින තාරකා :
අනේ මෙයාව අත් අරින්න එපා මිස්....මැනකක් නෙ
2026-09-30 18:32:28
1
sadhis3
bad boy..👿 :
කට හඬක් නෙවේ ඒක හරිම ලස්සනයි පුතේ ඒ කටාද හොයාගෙ කාටවත් පිහිටන්නේ නෑ ජයෙන් ජය ඔයාට
2026-09-30 18:03:45
1
vidz_39
ᴘᴀᴍᴜ "💋 :
අනේ මෙයා දිනනකල් බලන් හිටියෙ 🥹💔
2026-10-01 01:40:50
2
anubah59
🇰🇷✈️💜ANU💜✈️🇰🇷 :
මල්ලි ඔයා දිනලා ඉවරයි 🥰💜 ආසම සින්දුවක් ආසම දෙන්නෙක්ගෙ හඩින් 🩵 coach raini 🥹💜😫
2026-09-30 16:32:17
1
sunethmi_dgamage
Kawiii 📍🌼🌈 :
Cover එකක් ගේන්නකො පැතුම් එක්ක මේ song එකට 🥹💗අපි හරි ආසාවෙන් බලන් ඉන්නවා.
2026-10-01 02:48:34
3
chamaranishashekina
차마라 니샤 셰키🇱🇰🇰🇷🇯🇵🇹🇭🇨🇳 :
රයනි අක්කා කොහොමත් එයාගේ කැප්ශන් එකට ඉස්සරහා යන්න අත දෙයි ගොඩක් බලාපොරොත්තු තියන් හිටියා නමුත් රසිකයෝ හැටියට අපිත් ඒ දුක විදින්න වෙනවා එයා අපේ දුක නැති කරයි චාමර අයියා ගේ කොමේට් එක ගත්තා කියන්නේ එයාගේ කැප්ශන් එක දිනලා ඉවරයි අලුත් සිංදුවක් ඉක්මනින් කරන්න උපදෙස් දෙයි රයනි අක්කා
2026-09-30 09:54:19
6
saduni.pathirana
Saduni Pathirana :
අනේ අම්මෝ රස ...මාරම ආසයි අහන් ඉන්න ❤️❤️❤️❤️කොච්චර ඇහුවත් මදි ❤️❤️
2026-09-30 07:47:44
5
wanderlust4103
wanderlust :
The best combination 😭♥️Both the voices are undoubtedly unique and i don’t know something is there😩 Soo touching !!
2026-09-30 04:04:31
15
c4video
C4-24 මැදපෙරදිග අපි :
අමේලියා අද මේ තරම් දුරක් ඇවිත් ඉන්නෙ රෛනි නිසා ඒවගේම මේ පුතත් ගොඩක් දුරට යනව අනිවාර්යයෙන් ..💝💝💝💝👍👍👍🎶🎶🎶🎶
2026-09-30 08:08:31
8
rashi_idamalgoda
🇱🇰 Rashi_iddamalgoda 🇮🇹 :
පැතුම් එක්ක සින්දුවක් කරන්න 🙏🥺
2026-09-30 05:54:11
8
edirisinghe68
adhithya🤍✨ :
හරිම ආදරණිය coach කෙනෙක්... raini coach. දෙන්නගෙම එකම level එකෙන් song කරද්දී ඒ හැගීම කියන්න වචන නෑ.. The most beautiful presentation I have ever seen.🥺❤️👏
2026-09-30 06:11:56
3
onithi_2o12
Onithi Hennadige :
fav😆💖
2026-09-30 14:30:45
1
ishara_rajakaruna
Ishara Rajakaruna :
🥺💕
2026-09-30 04:36:38
1
denu1.lk
𝗥𝗮𝗸𝗵𝗶𝘁𝗵𝗮 💯 :
2026-09-30 04:56:56
2
sayu0732
愛 🎀✨🖤 :
2026-09-30 04:26:31
1
chamara_athukorala
Chamara Athukorala :
2026-09-30 06:06:26
1
nethuhima
nethuhima :
2026-09-30 04:00:22
1
nayani.dilhara4
Nayani Dilhara :
❤️❤️❤️
2026-09-30 03:59:06
1
ashakarunakeerthi
🌻A S H A🌻 :
Woah♥️
2026-09-30 04:42:20
1
irosha.sadamali41
irosha Sadamali :
wow ලස්සනයි
2026-10-01 02:07:12
0
user792794178
Priya❤️😍 :
👌👌👌💕💕
2026-10-01 06:37:42
0
_akarsha0_
HIRU 💕 :
Woow🥺❤️
2026-10-01 06:21:21
0
ishara.liyanage2
Ishara Liyanage :
He was lucky!
2026-10-01 02:45:09
0
nalinda.imalka
Nalinda Imalka :
💝💝💝
2026-09-30 04:09:05
1
To see more videos from user @rainicharuka, please go to the Tikwm homepage.

Other Videos


About