@osada34: ❤️‍🩹🥺

🐝🇱🇰🗡️🛡️Bee Keeper🐝🇦🇪
🐝🇱🇰🗡️🛡️Bee Keeper🐝🇦🇪
Open In TikTok:
Region: AE
Wednesday 30 September 2026 05:32:13 GMT
56141
2924
403
453

Music

Download

Comments

hasithaprabath35
hasitha prabath :
එයාටෙල් 25 කාඩ් එකට මැසෙජ් 500ක් ආව කාලයකුත් තිබ්බා
2026-09-30 13:37:16
9
ameeshaanjalee
🇱🇰 ameeshaanjalee 🇦🇪 :
හ්ම් ඒ කාලෙ තිබ්බ ආදර කතා ලස්සන කලේ ඔය පික්ච මැසේජ් 😔 අපි තමයි ඒ දේවල් වින්ද පල්වෙනිත් අන්තිමත් පරම්පරාව😔නොදැනිම අපෙත් හොදම කාලෙ ගිහින් 😔මතක විතරක් සැරින් සැරේට අලුත් වෙනවා එච්චරයි 😔
2026-09-30 11:31:53
7
manori56
🇱🇰::Ⓜᗩᑎ⭕::🇰🇼 :
nokia 1100 black and white... ❤️ලස්සනම කාලෙක.. ලස්සන මතක තිබුනා.. 💯
2026-09-30 11:16:09
10
sanjayadasun1
Sanjaya Dasun :
රන් කතා සිම් මතකද?ඇල්කටෙල් ෆෝන්,මෝටරෝලා ගඩොල් බාග..🥰🥰🥰
2026-09-30 12:59:20
9
dila.boy690
Dila Boy 🤟😏 :
අනිවාර්යෙන් පොලේ ගහලා ඇලේ දාලා හෝදලා වෙලලා ගත්තත් බඩු වැඩ 🥰🥰ඒ කාලේ මේවයින් love කරලා සෙට් වෙච්ච කපල් කියක් අද වෙද්දී සතුටින් ඇද්ද🥰 මාරම මතකයක් 🥰ඒ කාලේ 🥰🥰🥰
2026-09-30 11:27:16
6
lakmini.gamlath
Lakmini Gamlath :
අනේ ඒ කාලෙට යන්න ඇත්නං ගොඩක් දේවල් වෙනස් කරගෙන එන්න තිබ්බ 🥺
2026-09-30 13:42:00
18
d.s.s.1992
Sandaru :
අඩෝ මතක් වෙද්දි ඇඩුන..😳😳ඒ කාලේ ඔය msg එකක් දකිනව කියන්නෙ ඉතින් රටක් රාජ්ජයක් ලැබුන වගේ තමා..❤️❤️
2026-09-30 14:27:17
6
user1316620692710
රතු රෝස රතු රෝස :
ඒ සුන්දර කාලේ ආයේ කවදාවත්ම එන්නේ නැ ♥️♥️♥️♥️♥️♥️
2026-09-30 13:52:59
4
rehanojvbna
rohini :
ana..mata.maga.adraya..mathka.una.
2026-09-30 14:24:04
3
hasaral.hasaral8
සුදු මැනික :
අනෙ අපි දෙන්නා හම්බ උනෙ ඔය පෝන එක නිසා වැරෙදි නම්බර් එකක් ඇවිත් දැන් පුතාට අවුරැදු පහලවයි තව දෙන්නෙක් ඉන්නවා හරිම ආදෙරෙයිනියයි ❤️❤️❤️
2026-09-30 09:09:10
11
chanaka.455
@Chanuka 😍🇱🇰❤️🇷🇴 :
msg වල picture mag ඇන්ද අය ඉන්නව ද 😊
2026-09-30 15:54:58
1
thilinuwan
🇱🇰 ThiLi 🇱🇰 :
airtel එක නැත්තන් අපි පව් ඒ කාලේ...කොහොම හරි රු 25 ක් හොයන් කාඩ් එකක් දාන් මැසේජ් 500 දවසින් ඉවර කරපු අපේ අතීතේ 🥰
2026-09-30 16:14:42
1
udeni.wimalarathn
꧁༒🇰🇼උදේනි🇱🇰༒꧂ :
මටත් තිබුනා 2008 අවෘද්දේ🥰🥰🥰
2026-09-30 05:45:06
6
uvi1880
Sithumi ilisha :
අම්මෝ මට මතකයි මායි හස්බනුයි ඉස්සරෝම මැසේක කලේ ඔකෙන් ❤
2026-09-30 14:38:12
1
dilu.dilu497
Dilu Dilu :
🥰oo eknm Etta😊
2026-09-30 16:25:35
1
liyanage6999
Liyanage :
man 10wasaredi horata gaththa asawata me phone ekak.waradila awa number eka ada mulu jiwithema wela .lokuta 11 Dan thawa dennek innawa.[Red heart][Red heart][Red heart][Red heart][Red heart]
2026-09-30 12:48:23
1
sujika231990
sujika231990 :
අම්මො එකලෙ මාර අදරනියයී , එ මැසෙජ්
2026-09-30 14:53:34
1
user8324347078134
user8324347078134 :
lassana mathaka godak🥰🥰🥰🥰
2026-09-30 13:49:12
1
nilangasilva8
☠️Nila🧢 :
ආයෙම ඒවගෙ ෆොන් එකක් ගන්න ආසයී 🥰
2026-09-30 12:01:52
1
sevwandi95
sevwandi :
lassana mathaka godak thibuna. athithyak...love katha thibune na..habai e photos...riginton walata godak asa kala..🥰
2026-09-30 11:39:43
1
sumuduachala
sumudu :
ඇත්තටම ඒ කාලේ තමා ලස්සනම කාලෙ❤️
2026-09-30 11:37:06
1
nadeeshapiyumi325
Queens :
අම්බෝ මමත් මහත්තයා එක්ක love කරද්දී ඕවා යවලා තියෙනවා
2026-09-30 14:06:26
1
tharushika177
•─͟͞𝒯𝒽𝒶𝓇𝓊𝓈𝒽𝒾𝓀𝒶 ◆🇰🇷 :
මාර ලස්සන අතීතයක්.මටත් තිබ්බ ඔහොම පෝන් එකක්.
2026-09-30 14:16:47
1
.dil.chathu
°°🖤D&C🖤°° :
ඔය ෆෝන් එකෙන් තමයි ආදරේ කරේ ඒත් 😔😔🥺🥺 මතක් වෙනකොටත් දුකයි🥺
2026-09-30 10:58:09
1
chanaka89271
Chanaka🇨🇵 :
80/81/82/83/84/85/86/86/88/89/90❤️❤️❤️❤️❤️අපේ කාලයේ මතක
2026-09-30 09:18:16
2
To see more videos from user @osada34, please go to the Tikwm homepage.

Other Videos


About