@anu_podda_: ජීවිතේට බියර් එකක් ගහපු නැති එකෙක්ට බියර් එකක් ගස්සන විදිහ 😂💔 #trending #viralvideo #anu_podda #notes_pagee✍️ #srilankan_tik_tok🇱🇰

𝐏
𝐏"𝐅 𝐚𝐧𝐮 : 𝟐𝐦 !¡ 🦅
Open In TikTok:
Region: LK
Wednesday 30 September 2026 09:25:39 GMT
270684
32754
584
2299

Music

Download

Comments

dila.boye4
DILA📍😩 :
ජිවිතේට කරන්න එපා ඔය පව බන් බොන්නේ නැති එකෙක්ට පාරක් දික් කරන්න එපා🙂
2026-09-30 11:47:56
957
_zithu_xx_
𝑶𝒏𝒍𝒚 𝒁𝒊𝒕𝒉𝒖 ☁️!¡ :
බොන්නැති එකෙක්ට පොවන්නෙපා බං කවදාවත් 😊🩵
2026-09-30 12:20:33
442
nipun.madusanka84
Nipun Madusanka :
කෙල්ල දන්නවා වගේ හොදට🥲
2026-09-30 12:49:58
300
chami__quote
𝗖𝗛𝗔𝗠𝗜 🦋💐 :
විහිලු වෙනයි ඕවා වෙනයි. බොන්නෙ නැති එකෙක්ට කවදාවත් බොන්න කියලා කියන්න එපා 🙂. ඔක්කොම හොදයි මෙ වීඩියො එකේ කෙල්ලෙකුත් ඉන්නවා.
2026-09-30 11:59:26
178
madhu_music_0805
ExRusher🔥 :
මුන් එක්ක බලද්දි මගෙ යාලුවෝ ටික රත්තරං.උන් බිව්වට කවදාවත් බොන තැන හිටියා කියලා නොබන උන්ට බොන්න දෙන්නැ.වෙන උන් දෙන්න ඇහුවත් උන්ට බනින ජාතියෙ යාලුවෝ ටිකක් මට ඉන්නෙ💗
2026-10-01 06:00:41
33
bx.senarathna
(BX) Senarathna :
මගේ යාලුවන්ට මල් තියන්න වටිනව
2026-09-30 13:47:29
133
saliya_bandara_sb
saliya bandara sb :
අපේ උන් අපිව කට් කරලා බොන්නේ අපිට නරක දේ දෙන්න හොඳ නැති නිසා වෙන්න ඇති නේ 🥹
2026-10-02 01:15:25
1
don_pasindu_pabodha
^¥P_asiY°a¢° :
ජිවිතේට බොන්නැති උන්ට ඔවා පුරුදු කරන්න. එපා...🥺💔
2026-09-30 18:28:25
12
himasha.kavinda12
Himasha Kavinda :
චුට්ටම චුට්ටක් තිත්තයි 😂
2026-09-30 12:46:05
27
user.2357493698
タルリャ🇦🇺 :
පාප මිතුරන්
2026-09-30 12:38:11
56
daniyalshan46
ᴅᴀɴɪʏᴀʟ_𝗦𝗛𝗔𝗡..!🤍🇦🇪 :
කොමද කෙල්ල කියන කතාව
2026-09-30 15:31:58
13
ushithamadushan
ushithamadushan :
බොන්නේ නැති එකේක්ට බොන්න වුවමනාවක් නැත්තම දෙන්න එපා බන්
2026-09-30 17:46:17
1
adeeshasadeu
Adeesha Sadeu :
ජීවිතේට ඕනිම දෙයක් තමය් සත්පුරුශ ඇසුර 😊💔
2026-09-30 13:15:06
38
_maliya_quotes1
𝑀𝒜𝐿𝐼𝒴𝒜 💀🌪️ " :
අපිටත් පුරුදු කරන්න බැරිද 😞🖤
2026-09-30 15:21:26
1
diw30111
°°[``Dhiw´´]°°😇🐼 :
හිනාවෙන්න දෙයක් නෙමේ. ඕක තමයි සංසාර ණය ගනුදෙනුව
2026-09-30 17:59:26
4
dassa__2
𝐃𝐚𝐬𝐬𝐚 🌪🥷 :
දියර වර්ග කෙසේ වෙතත් බොන්නැති එකෙක්ට දුමක් දෙන්න එපා කවදාවත් ❤️‍🩹😊
2026-09-30 16:32:28
9
roshan70891
roshan :
beer eka gahana gaman mena balanna man😂😂
2026-09-30 13:18:34
5
ravibuspage
Ravindu Rasanjana...🕊️ :
ජීවිතේට කටේ තියන්නෙ නැති දේවල් [Teary eyed][Red heart]
2026-09-30 16:19:22
2
sachi__xx5
Sachi__x💸🇱🇰➰🇦🇪 :
උට ශොට් එකට වැදුනද කොහෙද "ඇත්තටම මරු ඈ "😂😂
2026-09-30 15:25:12
5
harsha3319
harsha :
පව් යකො [Tears of joy][Tears of joy]
2026-09-30 10:49:53
11
dasun_sasendra
Dasun Sasendra 🤍💫 :
පව් වැඩ
2026-09-30 12:04:18
6
ashiizz_x_page
𝓣𝓱𝓮 𝓐𝓼𝓱𝓲𝓲 ☁️ :
Me gaming hawa ff ned
2026-09-30 15:55:01
3
damsithff
DAMSITH FF 🦑 :
2026-09-30 14:29:27
1
prabodayasaranga8
👿😈 DeViL 👿😈 :
සසරම වරදිනවා.....
2026-09-30 13:53:27
3
zanilka__xx
Thizara :
Adoo 😂
2026-09-30 11:56:57
2
To see more videos from user @anu_podda_, please go to the Tikwm homepage.

Other Videos


About