@muthumalipriyad8: 🇰🇼✈️🇱🇰 ඉක්මනින් මෙ දවස්ටිකත් ගෙවිල යයිනෙ 💗🥺#kuwait🇰🇼 #srilanka🇱🇰 #fypシ゚viral

🎬🎤මලී🦋💗mali🍒
🎬🎤මලී🦋💗mali🍒
Open In TikTok:
Region: KW
Wednesday 30 September 2026 09:52:58 GMT
335830
23961
328
93

Music

Download

Comments

kumari2376
mali. :
නංගි යසස දාන්න එපා. බඩු ගන්න දෙයක් නෑ. ඔක්කොම චප්ප කරලා ගේන්නේ ගියා මාසේ මගේ බඩු ගේනවා එක්කවත් ගන්න බැහැ සත්තයි
2026-11-01 07:01:45
0
rithumrithum7
🇱🇰 දිනේෂිකා ❤️🇰🇼 :
ඔහොම කියන්න එපා නංගියෝ හොද නැ යනවයනවා මේ දවසට යනව කියලා නිතරම කියන්න හොද නැ අද්දැකිමේන් කියන්නෙ එතකොට ඒ දේ වෙන්නෙ නැ ඔයාට තරහට නෙමේ කියන්නෙ මැණිකේ
2026-09-30 20:04:03
75
sanjubandaranayak
sanju❤️ :
ඔයාට මම දාන පලවෙනි කමන්ට් එක පැටියෝ..මමත් ඉස්සර ඔය වගේ. ලන්කාවට එන්න ළං උනාම ලැගේජ් ටික දහ වතාවක් විතර හදනවා..ඇරලා බලනවා.. ඒක ඇත්තටම පිස්සුවක්.. ඔයා හරි අහිංසක කෙල්ලෙක්.. කවුරු හරි ඔයාගෙ ජීවිතේට ඇවිල්ලා ඔයාගෙ ජීවිතේ ...ඔයා හිතනවටත් වඩා ලස්සන කරන්න ඕනි.. ❤️❤️
2026-09-30 12:29:15
34
sandamalsmeegaskumbura
𝓢𝓪𝓷𝓭𝔂 🇱🇰🇲🇻 :
බුදාම්මෝ නිවාඩු යන්න කන කට්ටක්. ශෝටයි බාටා දෙකයි දාගෙන ලංකාවට යන අපි😏
2026-10-04 17:57:39
9
mihifernando7
mihifernando7 :
නංගි air cargo දාන්න එපා දැන්ම දාන්න ට්‍රයිකො එකට. ඒගොල්ලො safety. ලොකු ගානක් යන්නෙ නෑ ඩිනාර් 35කින් ඔක්කොම දාගන්න පුලුවන්. එයාර් කාගෝ කිව්වට මාස එකහමාරක් යනව ඒවත් යන්න
2026-10-02 12:45:51
6
rajamunisiyanga
❤️🇱🇰 ශ්‍රියංගා 🇰🇼 ❤️ :
😁😆😅 මාත් හදනවා ඊයේ නම් කිරලා කිලෝ ගානත් බලලා ඉවර කලා මන් නම් ඔක්තෝම්බර් අන්තිම යනවා
2026-10-01 12:44:19
0
imashi6034
💕 $ & $ 💕 :
මගෙ තියෙනවා ඔය වගෙතුන් ගුනයක් රෙදි
2026-09-30 11:08:50
11
lakmee.jayawardha
Lakmee Jayawardhana :
ඇදුම් කෑම බීම විතරද air cargo දාන්න පුලුවන් .
2026-09-30 12:40:24
9
hashiiiii256
★:_•𝙃𝙖𝙨𝙝𝙞•_:★ᥫ᭡ :
ශුවර්ද😁
2026-09-30 10:01:36
4
rupamae.blu
Rupamae Blu :
ඔයා යනව යනව කිය කිය දගලන්න එපා හොද නෑ
2026-10-01 21:08:47
1
nilukaniluka591
❤️ꪶꪖ𝘬ꪑꪖꪶ𝓲❤️ :
දින ගනින්න එපා දරුවා
2026-09-30 11:58:00
28
rasika.dil4
Rasika Dil :
මාත් නොවෙම්බර් යනවා
2026-09-30 12:43:57
8
kanthi936
kanthi :
යනවා යනවා කියන්න එපා ඒක හොද නැ
2026-10-02 09:16:49
1
shanaya3153
🧚‍♀️ShaNaya☘️☘️ :
රාමදාන් ඉවර වෙලා යන්න කියනවා ඔන්න බලන්නකෝ
2026-10-02 13:21:25
1
chamili.dila
Chamili Dila :
ane mata danna vidiyak ne manika
2026-09-30 15:08:28
1
jenan7760
Jenan :
ටිකට් දාලා ඉවරද
2026-09-30 12:11:12
2
saumya.sharma94
Saumya Sharma :
දැන් දවස් විස්සක් විතර යනවා මැනික අපේ පුතා දැන්ම ගෙදරටම එන්න
2026-10-01 05:39:51
1
achisura
A❤️chi🙂💕✨🇱🇰🇰🇼 :
Manik❤️🥺
2026-09-30 12:07:47
1
himali5765
කසුනි 🌸🌸❤️🇱🇰 :
බුදු සරණයි මැනික
2026-10-01 14:56:49
1
shahan2362
𝓼𝓱𝓮𝓱𝓪𝓷 :
යනවා යනවා කියලා යන්න බැරි උනොත් දැනෙන වෙදනාව මටත් එහෙහ උනා🥺
2026-10-02 09:35:40
3
ummidolly6
𝘏𝘢𝘬𝘦𝘦 𝘸𝘪𝘧𝘦𝘺...💕 :
kago danta kiyak gevanta onedha
2026-09-30 10:04:29
4
chandi.shanti
Chandi Shanti :
ඔය.දෙවල්.කීය.කීයා.වීඩීයෝ.දමන්න. එපා.පැටියෝ.කාගෝ.කියන්න ඵපා. දරුවෝ.හැමදේම.පරිස්සමට. තෙරුවන්.සරනයි 😳
2026-10-01 02:31:11
1
madushiwijewickrama42
Madushi විජේවික්‍රම 🇱🇰🧿🕉️ :
අනේ ශොක් 🥰
2026-09-30 10:29:06
2
madushani470
❤Madu ❤ 🇱🇰 🇴🇲 🫶 :
නොවැම්බර් math yano 😊
2026-09-30 10:34:24
2
To see more videos from user @muthumalipriyad8, please go to the Tikwm homepage.

Other Videos


About