@100ofdays: එයාව ගෙන්වන්න උත්සාහ කරනවාට වඩා… ඔයාව ගොඩනගාගන්න. ❤️‍🩹 #fyp #sinhalamotivation #mindset #lifelessons #breakup

100 OF DAYS
100 OF DAYS
Open In TikTok:
Region: LK
Wednesday 30 September 2026 10:15:25 GMT
71920
3591
73
467

Music

Download

Comments

nishshanka.mallaw6
Nishshanka Mallawa :
අනිවාර්යයෙන්ම ..
2026-10-04 09:23:24
0
niroshaperera485
niroshaperera485 :
ඈතක ඉන්න කෙනෙක් කොහොමද මගේ ඒ වෙනස බලාගන්නෙ හැම අතින්ම බිලොක් කරලානමි
2026-09-30 12:21:12
2
nadeesubodani
🫶Nadee🇱🇰🫶🇰🇼 :
ඇත්ත කතව අද එයගෙන් නොසැහෙන්න බැනුම් ඇහුව්වා එය මව බොලොක් කරගෙන ගියා අද ඉදන් මම තනියම මගෙ ගමන මම යනව කියල හිත සක්තිමත් කරගෙන හිත හද ගන්න්වා මොකද එය මට මිනිස්සු ගොඩාක් පවලා දුන්න එත් මම දන්නව එය තරම් මට මෙ ලොකෙ කවුරැත් නැ කියල යන අයට යන්න දුන්න දැන් මගෙ ගමන මම යනවා 🥹❤️❤️
2026-09-30 18:54:14
2
mahenpriyadarshana
Mahee :
හරිම දේ තමයි නිහඩවම මම මටම ආදරේ කරන එක 💪👊🤗❤️
2026-10-01 04:44:45
2
nuve2268
Nuve Madhu 🌸🧿🤍 :
කරන්න පුලුවන් පහත්ම දේවල් මට කරලත් අදටත් මන් පලිගන්න හිතලවත් නෑ.....ඒත් කවදාවත් ආය මගේ ජිවිතේට එපා.....මන් දැක්ක ඇහුව මන් තනියම මූන දිපු දේවල් මන් අසරන උන තරම් තනි උන තරම් කවදාවත් කිසිම කෙනෙක්ට වෙන්න සිද්දවෙන්න එපා.මිනිස්සු විශ්වාස කරන්න හදිසි වෙන්න එපා...මනුස්සයෙක්ට බල්ලෙක් වෙන්න යන්නේ තප්පරයයි කර්මය නඩු අහන දවසක් එයි...එදාට තේරෙයි......☺
2026-10-02 17:08:58
2
lingeshwariganesh
selvi :
mata thamath mage hetha hatagainna be eth kohamahari hathagainnawa ayuruthu 18k kiyainne poti kalayak nemei main thama mage hetha hathaginna beruwa thuk wenawa 😔 😟
2026-10-02 17:58:56
1
user6927935181288
Ruke :
වටිනා අදහස් ඔයා මෙ දෙන්නේ නගො tanks oyata
2026-10-01 14:37:31
1
adithya_735
Adithya kalpani 🌸🦋🌸 :
අනිවාර්යයෙන් 🥰
2026-09-30 12:16:48
1
user9068156372330
w@j@jayasekara🖤 :
aththama kathawak jevithayata ❤️❤️❤️❤️❤️🙏
2026-09-30 17:27:54
1
dskudeshikamadurangi02
🇱🇰Madu🇶🇦 :
Aka attha👍
2026-10-01 19:19:29
1
shalani.peiris
Shalani Peiris :
ඔිනිම වෙලාවෙ දැක්කෙ 🥹
2026-09-30 20:27:36
1
priyaniperera69
Priyani Perera :
great post i agree thank you
2026-10-01 00:34:17
1
anomadushyanthi
Anoma Dushyanthi :
Thank
2026-10-01 11:36:18
1
anushaanusha2621
anusha :
atta aniwarayanm
2026-10-01 02:50:19
1
supuni939
🧿수pu니🧿 :
2026-09-30 17:40:03
1
sahas1019
Hashi mahadurage :
Mamanm ehemai inne
2026-09-30 18:36:06
1
dgashant0
DgAshant :
aniwaryenma
2026-09-30 12:21:48
0
dilmi8703
Dilmi :
අනිවාර්යයෙන්
2026-09-30 11:51:10
1
.cute.girl7058
🖤🖤🖤 cute girl 🖤🖤🖤 :
🖤🖤🖤 excatly ✅️👍
2026-10-01 20:23:27
0
samanthidesoysa
Sharmila Samanthi :
sattakinma ow
2026-10-01 16:55:38
1
ruwanthi.liyanage1
Ruwanthi liyanage :
save dnko
2026-10-01 21:21:41
0
indikaalankara1
Love & Funny ❤️ & 😆 :
hm
2026-10-02 02:04:27
0
nuve2268
Nuve Madhu 🌸🧿🤍 :
Aththa 😊❤️
2026-10-02 17:04:29
0
ganga.ganga914
❤️ Ganga ❤️ Nilanga ❤️ :
👌👌👌👌
2026-10-04 14:13:23
0
To see more videos from user @100ofdays, please go to the Tikwm homepage.

Other Videos


About