@yourstory.sad: 🥀 අනියම් ආදරයත්,දෛවයෙන් ලද උරුමයක්. 🥀 ඔව්, මම දන්නවා මේක වැරදි කියලා. ඔයාලා මට කියන්නේ "අනියම්" කියලා. ඒත් මේ හිතට මම මොනවා කියන්නද? 🥺 මම එයාව හම්බුණේ වෙන්න ඕන වෙලාවට නෙවෙයි. වෙන්න ඕන තැනකදි නෙවෙයි. මම වෙන කෙනෙකුට අයිති වෙලා ඉවර වෙලා, මගේ ජීවිතේ සේරම හිර වෙලා ඉවර වෙලා. 💔 එයා ආවේ හරියට පිපාසෙන් ඉන්න කෙනෙකුට වතුර ටිකක් වගේ. මම බොන්න ගියා. ඒක වැරදිද? 🥀 මිනිස්සු හිතන්නේ අනියම් ආදරේ කියන්නේ ආසාවක් කියලා. නෑ. මේක මහන්සියක්. හැමදාම හංගගෙන අඬන මහන්සියක්. 😔 ඔයාගේ නම මගේ ෆෝන් එකේ වෙන නමකින් save කරන් ඉන්න එක,ඔයාව පාරකදි දැක්කත් නොදැක්කා වගේ යන එක, "ඔයා කොහොමද" කියලා අහන්න හිතුනත්, ඒක හිත ඇතුලෙම හිර කරන් ඉන්න එක... මේක ආසාවක් නෙවෙයි. මේක දඬුවමක්. 🥺💔 මම අහනවා, ඇයි දෙවියෝ මාව මෙහෙම පරීක්ෂා කරන්නේ? 🙏🥀 එයා හොඳ කෙනෙක් නොවුණා නම්, මට එයාව අමතක කරන්න තිබ්බා. ඒත් එයා හොඳයි. එයා මට සලකන්නේ මම කවදාවත් නොලද ආදරෙන්. ඒ නිසාම මට යන්නත් බෑ, ඉන්නත් බෑ. 😔 සමහර විට මේක කර්මයක් වෙන්න ඇති. 🥀 පෙර ආත්මෙක මම එයාට පොරොන්දු වෙලා ඒක ඉෂ්ට කරන්න බැරි වෙලා, මේ ආත්මෙදි ඒ ණය ගෙවන්න ආවා වෙන්න ඇති. 🌙 ඒ නිසා මම එයාට බනින්නේ නෑ. මටමත් බනින්නේ නෑ. ❤️🩹 මම මේ ආදරේ හංගගෙන ඉන්නේ පවක් විදියට නෙවෙයි, දෛවයෙන් මට ලැබුණු උරුමයක් විදියට. 🥀 ලෝකෙට පේන්න මම වැරදි වුණාට කමක් නෑ මගේ හිත දන්නවා, මම එයාට ආදරේ කරන්නේ ඇත්තටම ❤️ ඒ ඇති. 🥺 මේ කර්මය මම තනියම දරන්නම්. කාටවත් නොකියා, හෙමිහිට... පපුව ඇතුලෙම පුච්චගෙන. 🥀🖤 #sadstory🥀😥 #onemillionviews🙏❤️🤓 #foryoupage❤️❤️ #viraltiktok #සිංහල_කතා @~ ABHI | අභී | अभि ~
මේ ඔබේ කතාවයි | Your Story 📖️
Region: LK
Wednesday 30 September 2026 12:02:47 GMT
Music
Download
Comments
Tharudili🌹😘 :
🥀🥰mmm eth eyge adare thmi mge jiwithem😘🥺aithi ne kiyla adare krnn thahnmk nane🥺
2026-10-12 01:55:19
1
SithumiNisansala Nilanthi :
අයිති නැති බව දැන දැනත්, හුස්ම තරම්ම ආදරය කරපු කෙනෙක් ළඟ අපි කොච්චර නම් අසරණයිද... 🖤"😳🥺
2026-10-11 13:55:24
4
🥀🥀❤️🖤Sanju Abi🖤❤️🥀🥀 :
තේරෙන්නේ නෑඅ මොනා කියන්නද කියලා...කියන්න තියෙන්නෙ මෙච්චරයි....පපුව හිරවෙන වචනයක් "අසම්මතය" අස්සේ තියෙන්නෙත් ගැහෙන පපුවක්🥺......වරද ආදරයේ නොව වරද කාලයේ..🙏🙏🙏...මගේ 🌹 මල මගේ පන ඩිංග හැමදාම ආදරෙයි මං..❤️❤️❤️
2026-10-11 12:20:36
1
tharu ❤️❤️ :
මන් සතුටින් ම හිටපු පරිච්ඡේදය ඔයා...🥹🥹🥹
2026-10-12 00:02:30
1
සුදූ❤️MS :
kathawanm aththa.eya ada idan mata aye aithi na🥺😣
2026-10-12 02:23:21
1
මතක කදුල :
අයිතියට වඩා ප්‍රේමය හරි බරයි
2026-10-11 21:28:48
1
Disanayaka🌹🌹 :
ඇත්ත කතා ව ❤️❤️
2026-10-11 17:03:10
1
𝐃𝐈𝐌𝐏𝐋𝐄ˢᵃᵘᵈⁱ🕊️🇸🇦✝️ :
මොනවාද ම කියන්න ඕනේ...🥺❤️🥀
2026-10-11 15:51:32
1
Kumudumali Kanchanamala :
සහතික ඇත්ත කතාව
2026-10-11 05:28:37
1
nimeesha meekalani :
,,,,,,,,,,,,,🫥🥰🫥🥰🥰🫥🫥🫥🫥🫥
2026-10-11 19:06:20
1
samudikaharshani :
aththa❤️❤️❤️❤️❤️
2026-10-11 00:33:52
1
nethuli :
සහතික ඇත්ත
2026-10-10 17:37:41
2
darasani :
akanam ahtamai
2026-10-11 10:49:03
1
deepika bandara :
hmmm❤️❤️❤️
2026-10-11 02:49:14
2
seww Adikari :
ම්ම්ම් 😔🥺❤️🩹🥀
2026-10-10 14:21:35
1
kaviii ❤️🩹 :
Atharinnath beri lagin thiya gannath beri giniyamak eth e gini goda samaharnt sithala hulagak 🥹❤️
2026-10-11 05:49:40
1
Nilika Sajiwani :
meka hariyata mage kathawa wage..🥺🥺🥺😌😌😌😌
2026-10-11 05:42:42
1
dew :
apoi ee wednswa...[Teary eyed]puduma wedanwak ekh
2026-10-10 22:17:28
1
𝓜𝓸𝓸𝓭 𝓸𝓯 𝓛𝔂𝓻𝓲𝓬𝓼 ✨ :
අනියම කියන්නෙම ගින්නක් සහො
2026-10-03 06:37:44
1
flowers and flowers :
amooo
2026-10-06 12:41:16
1
꧁♥⃝🕊️සෙනූ♥⃝🦋꧂𝑺𝒆𝒏𝒖៚⃰ :
ඒක දන්නෙ ඒකට මුහුණ දෙන මිනිස්සු ❤️🩹
2026-10-06 05:10:40
1
❤️❤️❤chandhi ❤️❤️❤️ :
හ්ම්ම් ඒක ඇත්ත❤️
2026-10-11 10:35:31
1
Nishani,👀❤️🩹😊 :
🌹🌹🌹
2026-10-11 12:59:49
2
gyyaa :
🥺🥺
2026-10-11 14:01:57
1
sadana :
🥺🥺
2026-10-11 14:38:17
1
To see more videos from user @yourstory.sad, please go to the Tikwm
homepage.