@randeer_karunanayake: 🐾 අපි අද ගෙදර ඇති කරන සුරතල් පූස් පැටියා (Cat) පසුපස ඇති පුදුම සහගත ඉතිහාසය ඔබ දන්නවාද? 🐱 පූසන් මිනිසා වෙත ඇදී ආවේ ඇයි? බළලුන්ගේ සහ බල්ලන්ගේ වෙනස්කම් මොනවාද? ඊජිප්තු ඉතිහාසයේ පූසන්ගේ බලපෑම කොහොමද? මෙන්න පූසන් ගැන ඔබ නොදන්න අරුම පුදුම සත්‍යය! #CatHistory #CatLovers #AnimalFacts #HistoryOfCats #PetCare #Documentary #randeerkarunanayake #chemistrymadeeasy
randeer_karunanayake
Region: LK
Wednesday 30 September 2026 12:21:12 GMT
Music
Download
Comments
Dinesh Cooray :
හොඳ contente එකක්. ඒත් ඔයාට වැදගත් දෙයක් මාගහරුණා. පුසා ට GPS තියනවා😂. ඔව් එයට පුළුවන් earth magnetic feels sense කරන්න. එහෙම තමයි එයාලා දන්නේ නැති දුර තැනකට දැම්මහම ගෙදර හෝයන් එන්නේ. නැතුව නාහයෙන් දැනෙන ඉව නෙවෙයි.
2026-09-30 14:14:54
41
Ganidu Dilan :
ඕක තම පූස අපිව ගනන් ගන්නෙ නැත්තෙ
2026-09-30 13:47:11
23
Muditha Wakwella :
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.ඒක හරීම වැදගත් මොකද මටත් ඉන්නවා කොටි පැටවු 3 කක්ම.හැබැයි එක දෙයක් නන් කියන්න ඕනේ දඩයන් නන් කරන්නේ නෑ සුපිරිම කෑම තමයි කන්නේ මගේ ත්‍රිබල නන්.😂😂😂
2026-09-30 16:55:03
5
IRESH 🐿️ :
අපේ කටුසු මාරයා🥰 කටුස්සෝ පේන්න බෑ
2026-09-30 15:21:45
5
prasath :
අස්ථියක් කැඩුණාම ක්‍රමයෙන් එක හයිවෙන විදිහ ගැන වීඩියෝවක් ඕනී සර්
2026-09-30 12:56:01
8
Thanu :
2026-09-30 13:53:57
11
❤️ 🇱🇰 hansika kumari 🇶🇦🩵 :
පූස් බාබාලා යනූ..මගේ පන...
2026-09-30 18:08:47
6
Ruwani Prabha :
සුපිරි සර්
2026-09-30 14:21:48
0
kaveesh :
අපේ එකාව පුටුව උඩින් දාලා කොන්ද වැදුනා 😩 කෙලින් උන් නෑනේ 😁
2026-09-30 16:21:36
1
TS🦄🩷✨ :
මගේ නම් ජීවිතෙන් භාගයක් තමයි මගෙ පූසා [Heartwarming][Red heart]
2026-09-30 17:45:33
4
Bhagya Dissanayake :
Great content! ❤️
2026-09-30 18:14:30
1
Heshan Gamage :
2026-09-30 23:14:50
1
Praveen Dinupa :
Welldone
2026-09-30 17:48:36
1
tiktok_chama_official_ff :
මන් A/L chemistry ගොඩ දාගත්තේ සර්ගෙම් 🥺🫂❤️🩹
2026-09-30 15:06:43
7
Thisura sanjula 🔹 :
2026-09-30 16:13:36
18
INDUWARA 🔥 :
2026-09-30 15:44:00
5
lasitha :
🥴
2026-09-30 14:11:19
5
✨️𝘼𝙝𝙨𝙖𝙣—(512)🍒🕊 :
😅
2026-09-30 14:55:49
11
Diniz Vibe 💕🌸🌼🍃 :
2026-09-30 12:43:25
5
Buddhika prasath dasanayaka :
2026-09-30 13:12:04
5
𝕽𝖆𝖘𝖍💐.. :
me inne 😁
2026-09-30 18:27:00
3
RM CHANDRASENA :
ගේ කුරුල්ලො
2026-09-30 13:28:20
0
Atomic_ :
😂🤌❤️
2026-09-30 16:01:51
4
DAMSITH FF🌐 :
2026-09-30 14:24:58
1
gamer99 :
2026-09-30 13:10:46
3
To see more videos from user @randeer_karunanayake, please go to the Tikwm
homepage.