@ilovekandy_: මහනුවර පාරට ලන්ඩන් පෙනුමක් එකතු කරපු, අපේ ළමා කාලයේ මතකයන් අලුත් කරන නුවර එකම එක තට්ටු දෙකේ බස් රථය (AEC Routemaster) ❤️🚌 #Kandy #DoubleDecker #ClassicBus #SLTB #Nostalgia
I LOVE KANDY ❤️
Region: LK
Wednesday 30 September 2026 13:25:13 GMT
Music
Download
Comments
waruna :
නුවර පිලිමතලව ලස්සන චරිකවක් 🥰🥰❤️❤️
2026-10-01 15:04:15
0
Nelisha🌸🧿 :
මේක නුවර ඉඳන් කොහේ යන බස් එකක්ද අනේ මට කියන්නකෝ
2026-09-30 17:44:08
0
unicorn_apk :
ඉස්කෝලෙ කාලෙ ඉතින් උඩතට්ටුවෙම තමා..
උඩපාරෙ අඹ ගස්වල ගෙඩිත් කඩාන යන්නෙ 🤫🤫🤫
2026-09-30 15:52:54
5
Chapa athukorala :
අපි පොඩි කාලේ මේක පටන් ගත්තේ පොල්ගොල්ල කැම්පස් එක ලගින් පිළිමතලාවට. පස්සේ එතනින් අයින් කරා. ලස්සන මතක. ඒ කාලේ ගම ෆේමස් උනේ මේකට [Red heart]
2026-10-16 16:30:36
1
iresh n bandara :
දැන් නෑ නේද මේක
2026-09-30 18:31:54
1
Shalaru Amaradiwakara :
🥰රතු රෝස , මලක් , uda, තවත් මලක් පිපිලා .... ලංගම අහස යට , මගේ නුවර , ලස්සන බලන්නko🥰
2026-10-01 00:40:45
1
Niro :
ඩබල් ඩෙකර් එක ඒ කාලේ මාරම ආසයි ඕකෙ උඩ තට්ටුවේ යන්න❤️❤️
2026-10-16 04:53:19
0
🐺 :
Scle arila 2:30 wenkm hitiya oke gedr enn💙
2026-10-01 04:39:54
2
ℙ𝕀𝕐𝔸𝕋ℍ𝕄𝔸⚡ :
අවුරුදු ගානකින් දැක්කේ නෑනේ කියලා හිත හිත ඉස්කෝලේ යන්න පාර පනිද්දි දැක්කා💗🙃...හැරි හැරි බලපු විදිහට ඉස්කොලේ අය මොනව හිතුවද දන් නෑ😂
2026-10-01 11:29:46
0
................ :
කීයටද මේක නුවර ඉදන් පිටත් වෙන්නේ
2026-10-04 02:19:41
0
Rajitha Kalpani :
නානු ඔය
2026-09-30 15:29:52
0
Gwg Kumari :
mage nuwara ekak pilima nalawe an̈ika kadu gannawe adatan niyanawa 🥰🥰🥰
2026-10-06 19:21:40
0
Vidarshani Perera :
nanuoya🥰🥰🥰🥰
2026-10-01 08:55:27
0
Melika Disanaika :
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
2026-09-30 13:57:22
0
ආදරනී හදවත 🌷❤️(නිශාන්) :
❤️❤️❤️❤️
2026-09-30 21:11:26
0
⛄⃢⃘͟͞𝐌𝐑_ɴɪ⃗ᴋ⃭ᴏ۞ʙ⃗ᴏ⃮ʏ⃝🐼☸🇱🇰 :
@Lᴀꜱʜᴍɪᴛʜᴀ ⛓️
2026-09-30 23:51:18
1
To see more videos from user @ilovekandy_, please go to the Tikwm
homepage.