@madusankha_dissanayake: Last meeting 💔🥀 🛑10/11 ශ්‍රේණි සඳහා online පංතියට සහභාගි වීමට 077 0507035 අංකය⁣⁣ට whatsapp පණිවිඩයක් යොමු කරන්න 🛑භෞතික පංති - Labnet education Institute - වාරියපොල #goviral #viral #fyp #foryou #madusanka

Madusankha Dissanayake
Madusankha Dissanayake
Open In TikTok:
Region: LK
Wednesday 30 September 2026 14:04:51 GMT
95258
10523
153
716

Music

Download

Comments

sandamini17_
sandamini dissanyka :
O/L podi aytada me ktha kiynne 🥲
2026-09-30 16:58:45
58
chamod_sathzara
Chamod Amarasingha :
වැරදිලා අවුරුදු 3ට කලින් ආපු whatsapp call එකක් නිසා msg එකක් දාලා බැලුවා කවුද කියලා පස්සෙ චුටි ලස්සන ගැනු ලමයෙක්. ඉතින් කතාව පටන් ගත්තා මුලින් අපි වැරදි අවබෝදෙක හිටියෙ එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් කියලා ඒත් පස්සෙ දැනගත්තෙ දෙන්නම සම වයස් ( ඒක දිග කතාවක් ) ඉතින් ඔහොම msg කරද්දි මට එයා ගැන ආදරයක් හිතුණා එයත් එක දැනගෙන හිටියා එත් එයා මට වඩා මාස 6ක් වැඩිමල් නිසා ගෙදරින් කවදාවත් සම්බෙද කැමති වෙන්නෙ නෑ වගේම එයාගෙ හිතේ එෆෙයර් එකක් ගැන අදහස් නෑ කියලා කිවුවා එ වගේම එයට bf කෙනෙක් නැ කිවුව ඉතින් මගෙ ලොකුම ආසව උනෙ එයාලගෙ ගෙදර අයව කැමති කරගන්න එක. ඉතින් හිතින් ආදරෙ කරන ගමන් පිටට පෙන්නුවෙ හොඳ යාළුකමක්. එයා නුවර එළියෙ මං කොළඹ ඉතින් අද වෙනකන් එක පාරක්වත් එයාව දැකලා නෑ, මුලදි එයා මට මාර ආදරෙන් සැලකුව ඉතින් මං ඒ ආදරෙට ඇබ්බැහි උනා, පස්සෙ එයාලගෙ අම්මත් මාත් එක්ක හොදින් කතා කරා,, ඔහොම ඉද්ධි මන් දැන ගන්නවා එයාට bf කෙනෙක් ඉන්නව කියලා ඉතින් ඒක මං දැන ගත්තාට පස්සෙ එයා මට නරක මාව මග හරින විදිහට මට සැලකුවා එයා මොන දේ කරත් මගෙ පළවෙනි සහ අවසාන ආදරේ එයා කියලා එයාට මං කියලා තිබ්බ ඉතින් එයා එකට උත්තරයක් නොදුන්නත් මට සෑහෙන්න බලාපොරොත්තු දුන්නා. මංද් කවදාවත් එයට ඉඳිකටු තුඩක වරදක් කරලා නෑ, එත් එයාට කොච්චර හොදින් සැලකුවත් මාව ගනන් ගන්නෙ නෑ, ඉතින් මං මොනවා කරන්නද🙂. එයා වැරැද්දක් කරත් මම සොරි කියලා හිටියා මිසක් එයා වැරද්ද තෙරුම් ගත්තේ නෑ.. මොන දේ කරත් එය හරි අහිංසක් හොඳ ගැනු ලමයෙක් කියලා මං විශ්වාස කරනවා.. එයා තමා අවසාන ආදරෙ කියලා මං දීපු පොරොන්දුව ජිවිත කාලෙම රකි. හැබැයි සමහර විට එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉදී..තාමත් මට එයාව එක පාරක් ඇහැට දකින්න බැරි උනා🙂එයාට ගොඩක් කේන්ති යනවා ඉතින් මං ඉවසනවා හෙට එයා මට පිහියකින් ඇන්නත් මට කියන්න තියෙන්නෙ "තාමත් මං ආදරෙයු chuty" කියලා🙂🫶 ලොකු කතාවක් මුල මැග අග සරලව කිවුවෙ තව බොහෝ දේවල් උනා.. කියවුවට තැන්ක්ස්🙂💌
2026-10-01 04:10:49
7
suraj.jason
Suraj jason :
Meka 100% atta kiyala logically piliganna be.🤔
2026-09-30 16:29:40
20
piumichathurangi
Chathu 🌼 :
මාත් විශ්වාස කරනවා ඒක... දෙපාර්ශවයටම නැති උනත් එක පාර්ශවයකට හරි එයාගෙ ජීවිතේ වෙන්න පුළුවන් හොඳම දේ ඒක වෙන්න පුළුවන්💫
2026-09-30 19:52:06
1
lakshan0012
Lakshan Kavinda :
Ol clz ekktd mewa kiynne
2026-09-30 16:01:38
16
ishaniilukwaththa0527
Ishani :
මට එයාව පෙනිලා යනවා...මගේ පේන මානෙට එනවා...මම එයාව දකිනවා හැපැයි එයා කොයි වෙලාවකවත් මාව දකින් නැ....ඒකට හේතුව මොකක්ද
2026-09-30 15:29:40
17
user9605862811377
546622 :
yes its true 100%
2026-09-30 15:44:25
1
sheno_fernando0
★•ₛₕₑₙₒ⍣𝐅𝐝𝐳•★ :
මාත් විශ්වාස කරනවා ඒක, 😐 එහා නගරේ හිටියත් නිතරම ඒ පැත්තේ යනවා ජොබ් එකටත් ඒත් තාම දැක්කෙ නෑ අවුරුදු 10කින් . 😐💔
2026-09-30 19:16:54
2
sadew.nimsara232
SADEW © :
atta 😕😫
2026-09-30 14:13:09
27
madasela2002
😍Asela Nipun😍🤗❤️ :
ඇත්ත 🥺 අවරුදු 7 ක සම්බන්දයක් 💔 දාල ගහිල්ලා අවරුදු 2 ය් මාස 3 ය් 💔 ඒ කාලේ ඇතුලත කිසිම වෙලාවක දැකලාවත් හම්බෙලවත් නෑ 💔. සර් ඔයා හරි 😔
2026-10-01 01:27:59
1
ruvigirl100
Ruvi | රුවි🧿♥️ :
Yes 100% true
2026-09-30 16:27:01
2
tharuwa713
THARUWA🧸💫 :
background song name ek mokadda
2026-09-30 19:08:53
0
hiruni_248
Hiruni🌸 :
Definitely Sir ✨
2026-09-30 14:19:20
14
charithbuddika4
charith buddika :
අපෙ සර්❤️💐
2026-09-30 15:56:52
1
ashen_ks3
Ashen | අශේන් | أشين 🎖️️🧿 :
සර් ඒක ඇත්ත නේ. 🙂🫀💔
2026-09-30 15:05:02
6
praveenthilakarathna
Praveen :
වෙන්න පුළුවන් හොදම දේ ✨️❤️
2026-09-30 14:56:12
10
rushari_
_Rushari Nanayakkara_ :
ඔව් ඒකනම් සහතික ඇත්තක් 🥺❤️
2026-09-30 15:14:55
6
saku...mahi
🪬☸️♾️11.11♾️🕉✝️☪️🧿 :
hmmmmm🥺
2026-09-30 15:38:20
2
z2dy.nu1_k
Nuwan K Karunarathne 📚🌱 :
2026-09-30 14:15:52
5
knoxy97
Knoxy :
aniwa 👌💯
2026-09-30 16:48:49
1
sith.balasuriya
Sith Balasuriya :
2026-09-30 14:49:17
2
hansisenanayaka43
Hansi Senanayaka :
2026-09-30 15:59:04
2
bhanuja.jayasingh
𝓡𝓪𝓼𝓾𝓵 :
2026-09-30 17:06:14
1
rd_wimalasena
Rasi🌸🌊 :
Aththa❤️
2026-09-30 14:45:53
2
moma222_1
moma __ :
2026-09-30 14:09:39
4
To see more videos from user @madusankha_dissanayake, please go to the Tikwm homepage.

Other Videos

يعد برج المملكة واحدًا من أبرز المعالم المعمارية في الرياض شي، ورمزا حديثا يعكس تطور المملكة العربية السعودية ونهضتها العمرانية منذ افتتاحه، أصبح البرج وجهة رئيسية للسكان والزوار، ليس فقط لارتفاعه المميز بل أيضًا لما يقدمه من مرافق متنوعة وتجربة فريدة. تم افتتاح برج المملكة عام 2002، وهو مشروع تابع لشركة شركة المملكة القابضة التي يملكها الأمير الوليد بن طلال. طابقا، ما جعله لفترة طويلة أحد أطول المباني في الشرق الأوسط، تضميمه الفريد الذي يشتبه فتحة القوسة فلي عط أعلاه يميزه عن بقية ناطحات السلحاب، وقد صمد ليكون تحفة معمارية تجمع بين الحداثة والهوية المحلية. يضم البرج مجموعة واسعة من المرافق، منها مكاتب إدارية، وشقق سكنية فاخرة، بالإضافة إلى فندق فورسيزونز الرياض الذي يعد من أفخم الفنادق في المدينة. كما يحتوي على مركز تسوق ضخم يعرف باسم مملكة مول، ويضم العديد من العلامات التجارية #creatorsearchinsights #اكسبلورexplore #l9om #fyp #fyp
يعد برج المملكة واحدًا من أبرز المعالم المعمارية في الرياض شي، ورمزا حديثا يعكس تطور المملكة العربية السعودية ونهضتها العمرانية منذ افتتاحه، أصبح البرج وجهة رئيسية للسكان والزوار، ليس فقط لارتفاعه المميز بل أيضًا لما يقدمه من مرافق متنوعة وتجربة فريدة. تم افتتاح برج المملكة عام 2002، وهو مشروع تابع لشركة شركة المملكة القابضة التي يملكها الأمير الوليد بن طلال. طابقا، ما جعله لفترة طويلة أحد أطول المباني في الشرق الأوسط، تضميمه الفريد الذي يشتبه فتحة القوسة فلي عط أعلاه يميزه عن بقية ناطحات السلحاب، وقد صمد ليكون تحفة معمارية تجمع بين الحداثة والهوية المحلية. يضم البرج مجموعة واسعة من المرافق، منها مكاتب إدارية، وشقق سكنية فاخرة، بالإضافة إلى فندق فورسيزونز الرياض الذي يعد من أفخم الفنادق في المدينة. كما يحتوي على مركز تسوق ضخم يعرف باسم مملكة مول، ويضم العديد من العلامات التجارية #creatorsearchinsights #اكسبلورexplore #l9om #fyp #fyp

About