@eliz.financegirl: Monemon hat mir tatsächlich geholfen, endlich meine Finanzen ernst zu nehmen #monemonapp #finanzbildung #budgetierung #Budgeting #moneytok

moneycbcb70
moneycbcb70
Open In TikTok:
Region: DE
Wednesday 30 September 2026 15:05:48 GMT
900
15
4
0

Music

Download

Comments

tvmvrvms
tvmvrv.ms :
Keine Ahnung ich bin 23 und ich lebe einfach ohne viel zu sparen 🥰 ist auch schön
2026-09-30 15:38:27
2
astrynx77
astrynx77 :
Mindestens 3-6 Monatsgehälter
2026-09-30 15:11:40
0
To see more videos from user @eliz.financegirl, please go to the Tikwm homepage.

Other Videos

එක දවසක් හොඳින් සැලකුවොත්, අවුරුද්දක් තරම් දිගට මාව රිදවපු දවස් තිබුණා. මා ප්‍රේම කළ, මා හඳුනගෙන හිටපු පිරිමියාට හාත්පසින්ම වෙනස් කෙනෙක් වගේ ඔයා සමහර දවස්වල හිටියා. සමහර වෙලාවට මට හිතුණා මට ඔයාව එපා වෙන්න හිතාමතා මේ තරම් නරකක් කලාද කියලා බැරිම තැන, මං ඒක විශ්වාස කරලා මගේ හිත හදාගත්ත දවස් තිබුණා. ඒත් අමුතුම දේ තමයි, ඔයා මාව කොච්චර රිදෙව්වත් මං තාමත් ඔයාට ආදරේ කරන හැටි මටම තේරුම් ගන්න බැරි වීම. සමහරවිට ඒක ආදරේ වෙන්න ඇති. සමහරවිට ඇබ්බැහියක් වෙන්න ඇති. සමහරවිට අපි එකට හිටපු ඒ ටික දවස මගේ හිතේ ඉතුරු කරපු දිගු සෙවණැල්ලක් වෙන්න ඇති. ඔයා මාව තෝරගත්තේ නෑ. පෙම්වතිය කරගන්නත් කැමති වුණේ නෑ. ඒකට ඔයාට සාධාරණ හේතු තිබුණා කියලා මං දන්නවා. ඒ වගේම, ඔයා බලාපොරොත්තු වෙන කෙනා වෙන්න මං කොච්චර දුරද කියලා මටම නොදැනුණා නෙමෙයි. ඒත් එක දෙයක් ගැන මට සැකයක් තිබුණේ නෑ. ඔයා ගැන හොඳින්ම තේරුම් ගත්ත මිනිස්සු අතර එක් කෙනෙක් මං. ඔයාට ඔයා වෙලා ඉන්න ඉඩ දීපු කෙනෙක් මං. ඔයාව වෙනස් කරන්න හදපු කෙනෙක් නෙමෙයි. ඔයාගේ හොඳ පැත්තට විතරක් ආදරේ කළ කෙනෙක් නෙමෙයි. ඔයාගේ හොඳත්, ඔයාගේ නරකත්, ඔයා කාටවත් නොපෙන්වපු නිහඬ පැතිත් එක්කම ඔයාව හඳුනාගත්ත කෙනෙක්. ඒ නිසා වෙන්න ඇති මේ හැඟීමේ අසාධාරණකම මට මෙච්චර හොඳින් දැනෙන්නේ. කෙනෙක්ව හොඳින් තේරුම් අරගෙනත් ඔහුගේ ජීවිතේ තමන්ට තැනක් නැති බව හෙමින් පිළිගන්න වෙන එක හිතකට දරාගන්න පුලුවන්ද කියන එක මමත් තාම හොයනවා. ඔයාගේ ජීවිතේ මට තැනක් තිබුණේ නෑ. ඒත් මගේ ජීවිතේ ඔයාට තැනක් තිබුණා. තාමත් තියෙනවා. ඒක තමයි මටම තේරුම් ගන්න බැරි දේ. එච්චර නරක අතීතයක් ළං කරපු මනුස්සයෙක්ව මගේ හිත තාමත් මෙච්චර ආදරෙන් මතක තියාගන්නේ කොහොමද? සමහරවිට ඒ ප්‍රශ්නය ඔයාටත් ඇති. “එච්චර වෙලත් මේ කෙනා තාම මෙහෙමද?” මං දන්නෙ නෑ. සමහරවිට ඔයා මාව අතහරින්න හදපු හැම වාරයකම මගේ හිත ඔයාව තවත් තදින් අල්ලගන්න ඇති. ඒ නිසා වෙන්න ඇති… අදත් ඔයා වෙනුවෙන් කවි ලියවෙන්නේ. අදත් ඔයා ගැන කතා කරනකොට මගේ හඬ වෙනස් වෙන්නේ. අදත් ඔයා මගේ නොවන බව දැන දැනත් මගේ හිත ඔයාව “මගේ” කියලා නිහඬවම හඳුන්වන්නේ. ඔයාට මාව එපා කරගන්න පුළුවන් වුණා. රිදවන්න පුළුවන් වුණා. අතහරින්නත් පුළුවන් වුණා. ඒත්… මට ඔයාව අමතක කරවන්න ඔයාට බැරි වුණා. සමහරවිට ඒක තමයි අපේ කතාවේ අවසානයක් නැති එකම කොටස !!! #sakuquotes18 #quotes #writer #onesidelove #LoveIsLove

About