@taviiii54: ඔයා දන්නවා මට ඔයා නැතුව බැ කියලා …. ♥️😔#fyppppppppppppppppppppppp #fyyyyyyyyyyyyyyyy #foy❤️❤️🌏💫

🦋 ͥ ͣ ͫ 𝐉𝐢𝐧𝐮𝐮 ᥫ᭡፝:🦋🎀
🦋 ͥ ͣ ͫ 𝐉𝐢𝐧𝐮𝐮 ᥫ᭡፝:🦋🎀
Open In TikTok:
Region: LK
Wednesday 30 September 2026 15:11:50 GMT
18632
1328
66
121

Music

Download

Comments

isha40312
❤️‍🩹💐 :
ඔය විදිහටම මාත් එයා ලග ඇඩුවා.🥺❤️‍🩹 එත් ඒයට ගානක්වත් තිබ්බේ නෑ..ගල් වගේ හිත් වලට ආදරේ කරාම අපිට අපිවම නැති වෙනවා.😞 මට මාවත් දැන් නැති වෙලා.🥺❤️‍🩹
2026-10-01 03:24:02
8
prasadi.amaya
Prasadi Amaya :
ඔය විදිහටම මාත් එයා ලග ඇඩුවා.😓 බඩේ ලමයෙකුත් තියන් සෑහෙන්න එයාගෙ ආදරෙ ඉල්ලුවා 🥹
2026-10-01 14:38:55
2
jayanthi.senarath7
Jayanthi Senarathna :
ඔයතරමි පිංසෙන්ඩු වෙන්න එපා මොන දේ උනත් හිත හයිය කරන් නැගිටින්න ලමයෝ 💖😪
2026-09-30 19:10:07
2
pramila_offishal
♥️❤️ ටූෂාන්♥️ 💯😙 :
ජීවිතයට හානි කරගන්නවා කියලා කවදාවත් එහෙම හිතන්න එපා ඔය කොයි කවුද දාලා ගියත් අපිට අන්තිමට අම්මයි තාත්තයි ඉතුරු වෙනවා ඒ අයට දුක් දෙන්න එපා එයාට පේන්න ඔයා ලස්සනට ජීවත් වෙන්න
2026-10-02 00:48:04
0
perera947
H 08.12💗🐼 :
මතක ද ඔයාත් මං ඔහොම කතා කරා සුදු 🩸🌎
2026-10-01 16:50:24
1
navo.page
scn :
මට මාවම මතක් වෙනව 💔🥺 දෙවියනෙ කිසිම කෙල්ලෙක්ට මේ වේදානාව විදින්න නම් දෙන්න එපා 🥺♥️
2026-10-02 08:51:32
0
tharu.baba970
vinu baba :
අපි කොච්චර වැදවැටුනත් වැඩක් නැ ඒයලා අපිව ගනන් ගන්නැ
2026-10-01 04:39:34
1
kaushalya212
💗kaushi💗 :
කොච්චර ඉවසුවත් අවසානේ එයාලට ඕන වෙච්චි දේ කරන් අතහරිනවා
2026-09-30 15:52:26
2
vihagi908
Ashi 🤍 :
ඔහොම දුක් විදපු මට අද හම්බෙලා තියෙන්නෙ මට ලෙඩක් හැදුනත් මට කලින් අඩන හරි ආදරනිය පිරිමි ලමයෙක් 🥺💖
2026-10-02 09:11:57
0
user2906690469967
🩵🩷S⃠A⃠D⃠U⃠🩷🩵 :
ඔය අත්දැකීම මන් ඔය විදිහටම විදලා තියනවා💔
2026-09-30 16:14:06
1
pinky..1998
🍃🥰 " .. Pinky _ Girl .."🍃🥰 :
මට මාවම මැවි මැවි පේනවා ❤️🥺💔😭
2026-10-02 00:43:50
0
senithk1301
Senith❤️K❤️🌍 :
mn thamath hithanwa mokda e une kyl
2026-09-30 18:26:22
1
dilagemin925
DILA ..✌️💗🤪❤️‍🩹💫 :
godak minissunta adare epawenna hethu mewa bn awankawama adare karna minissu hambenne bohoma kalathurakin ewage minissu nathikaraganna epa anagathe pasutgawenna wei aya vijithetama ehema kenek hamba nowenna puluwan eyawa pasissan karaganna api inna punchi kalayai ......❤️‍🩹❤️‍🩹
2026-10-01 18:00:50
0
deshan.kavindu3
Deshan Kavindu :
apit mehema adare himi ne awankawa adare apit kello kemathi nr
2026-10-01 19:00:39
0
nishitha.wimukthi
Nishitha Wimukthi :
Mmjmn
2026-09-30 19:21:52
0
pramila_offishal
♥️❤️ ටූෂාන්♥️ 💯😙 :
ආදරේ පේරෙන් නැති මිනිස්සු ගාව එකට ත පරයක්වත් ඉඳලා වැඩක් නෑ 😔
2026-10-02 00:50:30
0
pramila_offishal
♥️❤️ ටූෂාන්♥️ 💯😙 :
අනේ පව් එයා 😔 අඬනවා ගොඩක් 😔
2026-10-02 00:51:04
0
pramila_offishal
♥️❤️ ටූෂාන්♥️ 💯😙 :
ඔයාට දුක ඇති හොඳට අඬන්න ඔයාගේ හැම ප්‍රශ්නයක්ම කියන්න යාළුවෙක් ගාවට යන්න කිය කිය අඬන්න ඔයාව අහගෙන එන්න පුළුවන් කෙනෙක් ගාවට
2026-10-02 00:46:07
0
sudu72065
❥➻ MANYYY WIFE➻❥ :
e adare illan danuth adana gaman ane ai ehema kare
2026-10-01 15:07:26
0
charukamilindha
M ¡ L ¡ N D H A 🇯🇵 :
haiyoooooo.🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
2026-10-02 00:42:48
0
subodani88
suba riz :
අනෙ මෙහෙම අසරණ වෙන්න හොද නෑ දෙයියනේ මිනිස්සු.🥺
2026-10-01 16:50:34
0
amila.rukmaal
කැත කොල්ලා... 😌🩵 :
අඩෝ ඔය වචන ගොඩක් අසරණ කරනවා 😔❤️
2026-10-01 15:32:42
0
thakshila.maduwan53
Thakshila Maduwanthi :
ammo e vedanava mamath vidinava dan🥺
2026-10-01 17:34:44
0
shashikala0067
🦋-:shashii-:🦋 :
කාලෙකට කලින් මාත් මෙහෙම ඇඩුවා කියලා මතක් වෙද්දි පපුව පිච්චිලා ගියා දෙයියනේ🥺
2026-10-01 17:34:39
0
nishitha.wimukthi
Nishitha Wimukthi :
Mmnmn
2026-09-30 19:22:17
0
To see more videos from user @taviiii54, please go to the Tikwm homepage.

Other Videos


About