Mwrha_TROOF_X2 🐬 :
ශාන් පුතා හොද රැපර් කෙනෙක් මගෙත් හදවතෙ 👌... ඒත් තාර පාරේ දැන් යන අද රැපර්ස්ලා එ පාරවල් යටින් පයින් අඩි පාරවල් වල ඇවිදන් ගියපු ලංකාවෙ Old School එක එක්ක හැරෙන්න පුලුවන්ද කියලා 2018/2019 පස්සෙ රැප් අහන අය එක්ක වාදයක් කරලා තෙරුමක් නෑ මෙතනින් එහාට තවත් . වහල උඩ නැගන් කෑගහන අය අත්තිවාරමේ තරම දැකලා නෑ කියලා තමා කියන වෙන්නෙ 😅😅
2026-09-30 19:48:31